Spoken English In Sinhala | Listen And Speak English | Learn English In Sinhalen

preview_player
Показать описание
ABOUT THIS VIDEO
Welcome to PH Spoken English, your dedicated platform for mastering spoken English, specially curated for Sri Lankans! Our latest video is crafted to guide you through practical and effective techniques to speak English confidently. Whether you're a beginner or looking to refine your language skills, join us as we break down barriers and empower you to communicate fluently. With engaging lessons, interactive exercises, and personalized guidance, our channel is your key to unlocking the world of English proficiency.

🔰 Subscribe now to embark on a transformative language journey with PH Spoken English. Let's speak English with confidence, together!

🔰 Spoken English - Lesson 01

🔰 Special Credits
▪️Youtube Audio Library
Рекомендации по теме
Комментарии
Автор

මමත් පුළුවන් හැම වෙලාවකම දැන් අහගෙන වැඩ දැනිනම් ආස හිතෙනවා ඉගෙන ගන්න ස්තුතියි ගොඩක් ..❤️💖

dzjhldjzgrd
Автор

අද තමයි මටත් මේ වීඩියෝ එක බලන්න ලැබුණේ .ගොඩක් පැහැදිලිව කියා ⁣දෙන නිසා ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් වෙයකියල හිතනවා බලමු ඉදිරියට ...සුබ දවසක් වේවා ❤❤❤

Thushari-xo
Автор

අද ඉදලවත් ඉංග්‍රිසි හදා ගන්න බලනවා. කාලෙක ඉදල උත්සාහ ගත්තා. තවම බෑ. ස්තුතිය් සර්.🎉

RupikaJayakodi-de
Автор

I thin i found a right way to learn my spoken english ❤ හරිද දන්නැ 😁 හැබැයි හරිම කෙනා හම්බුනා 😌

RusiruMalshan
Автор

ඇත්තටම හොදට පැහැදිලි කරනවා..සිංහලෙන් දාන් නැතුව විඩියෝ එක යනවනම් තවත් හොදයි කියල හිතෙනවා❤❤❤

CkBandara
Автор

Meka maru wadak.supiri digatama karanna.❤

nishanmadhusanka-xslz
Автор

Godak piliwelata lesson eka yanawa.thank you so much

pushpamalaamarasekara
Автор

ඇත්තටම ඒ විස්තර කිරිල්ල මාරයි. එක දෙයක් එක පාර කියලා දීලා නතර වෙන්නේ නෑ. ඒක ඔලුවට වැටෙනකන්ම කියලා දෙනවා. ඔයාලටනම් ගොඩක් පිං මේ කරම වැඩේට. ගොඩක් පිං

Smmns-qb
Автор

Godak hodai pahdiliva kiynva sufar sir❤❤ weldan

ShiromeChampika
Автор

අද තමයි දැක්කේ හිතනව අහගෙන හිටියොත් පුළුවන් වෙයි කියල thank you 🎉

rajithasangeethgunathilaka
Автор

Good hodata therenawa thanks you so much

ashokakumuduni
Автор

සර් ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ අද ඉදලා උත්සහ කරනවා උපරිමයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න..

nishanthilakmali