Nodaka Inna Ba (slowed+reverb)

preview_player
Показать описание
Nodaka Inna Ba (නොදැක ඉන්න බැ) slow version
@RuwanHettiarachchi
Slowed and reverb by @kovizzaudio

- Chat with me -
• Insta -

- Streamed -
• Spotify -
• SoundCloud -

© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #nodakainnaba #slowed
Рекомендации по теме
Комментарии
Автор

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...😢

heshJz
Автор

සගවා දමා මේ වේදනා යලි එන තුරා... දිවියේ පුරා හිදිමී බලා ❤

pavinayomi
Автор

අඩො උබෙ චැනල් එකනම් මරු ඇ ගොඩක් සින්දු දියෙන්වා

asithaasitha
Автор

සංසාරේ මේ පුරුදු හමූවීමකී එකත් slw and rev එකක් ඕනේ 🥺

gimsarageethanjanamunasing
Автор

සිහිවෙනවා ඔබ කී කතා මුලු රෑ පුරා
මතකේ දරා විදිමි සදා...🙂💗

Malmi_____
Автор

හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඉන්නවා
නැවත ආදේශකයක් නැති බැඳීමක් ! 🫂🫀🥀

rio_editz
Автор

සිහිවෙනවා ඔබ කී කතා
මුලු රෑ පුරා 🥺💘💫

vihangafernando
Автор

සඟවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳීමී‌බලා😊😊

RukshaniSameera-ce
Автор

පෙර පෑ සිනා පාවී ගියා
මා හැර දාමා

සිහිවෙනවා ඔබ කී කතා
මුලු රෑ පුරා
මතකේ දරා හිදීමි 🥺❤️🌸

PriyanthiSubashini
Автор

පෙර පෑ සිනා පාවී ගියා
මා හැර දමා...🙂💔

oshadikawya
Автор

සිහි වෙනවා ඔබ කී කතා
මුළු රෑ පුරා ❤️‍🩹🙃 !

Biguueditz
Автор

පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
Felt as different

Meththani
Автор

Dawst 10 park withra ahnw. Eth kochchar ahuwth epa wenne nh😣❤️😇

Varuchama