HORIZON NEW NONSTOP 2023 AMUKA DUMUKA (0776071811-manoj)

preview_player
Показать описание
Polgahawela Horizon - 0776071811
Рекомендации по теме
Комментарии
Автор

Ammo පිං ඇ කාලෙකින් ඇහුව සුපිරි නන්ස්ටොප් එකක් .

kokilaarunasiri
Автор

Nonstop කියන්නෙ මෙවා...දවසගානෙ අහනවා..ඒත් ඇතිවෙන්නෑ....ඒතරම් සුපිරි..music

samaanishaa
Автор

ඔයාලගෙ comments දකිද්දි මාරම ගැම්මක් වගේම පට්ටම සතුටුයි ආදරෙයි හදවතින්ම මීට මැද ඉන්න තඩියා🙈❤️❤️❤️😘😘🤘🤘🎶🎶🎵🎵🎤

shammusingofficial
Автор

මං මුලින්ම හිතුවේ වැඩ්ක් නැති nonstop එකක් කියලා...
ඒ වුණාට ටිකක් වෙලා අහගෙන යද්දිනේ ඒකේ ආතල් එක තියෙන්නේ මං අහපු nonstop වලින් සුපිරිම nonstop එකක් තමයි මේක...
ජයවේවා horizon...😍

janadithlochana
Автор

Supiriyak...මාරම ලස්සනයි..
සිංදුවට ගැලපෙන්න දාන dance එක සුපිරි ඈ❤

NethuDissanayaka-mmje
Автор

පොල්ගහවෙල ගැම්ම තමා මල්ලි මේ හොරයිසන් ලංකාව හොල්ලන් ඉන්න තව බැන්ඩ්.එකක් තමා මෙ dj ❤️❤️❤️ ආදරෙයි ශම්මු අයියා

chathugirl-ieed
Автор

සුපිරියක්ම තමයි ❤ අලුත්ම වෙනසක්, රහක්, ඔහොම යමු

kumarahadugoda
Автор

Ado mn Asama band eka. Supiriyak .Thava ekak one api balagena innava .eda abanpolata avatar Passe apith giya😊

ChamindaPremarathna-tlkz
Автор

තමන්ගෙම අනන්‍යතාවක් තියෙන බෑන්ඩ් එකක් 🖤🥰

chanukagayashan
Автор

අඩෝ සුපිරියක් තමයි ඈ ඔය කන්සෙප්ට් එක නියමයි 🇱🇰❤️❤️❤️❤️

shamilkabuddimal
Автор

කවුරුත් කියන් නෑ පෑඩ් ගහන කොල්ලා දාන කැටයම් ටික. එයා තමයි හොදටම කලේ ❤🔥❤️

AshenTM_
Автор

Hai hm Sri Lankan boyslage vois mara pattha mat Lankan sitheyanam Maru hm man ane koreyanne😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ super

BawanthaGima
Автор

මේකට නම් ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ… 🔥🔥🔥🔥🔥🔥🔥
ජය වේවා හොරයිසන්ස් ❤❤❤

Kelumdt
Автор

කී බෝඩ් අයියගෙ වොයිස් එක පිස්සුවක් ආ😮❤

navodsathsara
Автор

⁣ 4:13 කීබෝඩ් අයියගෙ ගැහිල්ලයි ගායනයයි දෙකම හොඳයි.ජයවේවා හොරයිසන්. හදවතේ 🎶 Band එක❤❤❤

anura
Автор

මමනං දැං දහපාරකටත් වැඩිය ඇහුවා ඒතරං සුපිරි නැටවෙනවා නියමයි horizon ⁣ඉස්සරහටත් මේ වගේ නැටවෙන්න ඕනේ ජය වේවා ❤❤❤

TECHWITHSLR
Автор

අඩො හොරයිසන් ලා ට පිස්සු වැටිලා දැන් නම් මම ❤️❤️❤️

danuuofficial
Автор

සුපිරි nonstop එක👍👍👍 Repeat කර කර අහනවා
ඔය සෙට් එක වෙනස් වෙන්නේ නැතුව ඔය විදිහටම ඉන්න 👍👍

thushantha
Автор

එල කොල්ලෝ සෙට් එකක් සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...ඩාන්ස් එක සහා හැම දේම හරි පිලිවලයි කට හඩවල් ටික මරු ජය වේවා...👌👍

DevKumara
Автор

මේකනම් පිස්සුවක්...❤️❤️❤️❤️💙. දවසට කොච්චර අහනවද දන්නෙ නෑ අනේ.💙💙💙. සුපිරිම එකක්...❤️❤️❤️❤️❤️❤️❤️❤

dinushamadhuwanthi-zrll