polgahawela 'Horizon' NEW DJ NONSTOP 2020

preview_player
Показать описание
0776071811-MANOJNEW DJ NONSTOP
horizon අපේ ඔයාලා ආසම එක
Рекомендации по теме
Комментарии
Автор

Hi. අයියෙ මම මුස්ලිම් එත් ඔයාගෙ කටහඬ අහාන් ඉතින් ආසයි ලස්සනයි නිතරම අහනවා ඔයාගෙ කටහඬ අදරෙ අයියෙ ඔයාට ගොඩක් 💞🎹💝🎹💕🎹🌹🤲🤲

FarweenFathima-mljd
Автор

මරැ පොල්ගහවෙල උබලෙග දැනෙන තාලයක් තියෙන්නේ සමගියෙන් වැඩෙ කරගෙන පලයන් කොල්ලනේ ජයවෙිවා💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

WawalapallagadaraUpulwij-dbch
Автор

හවස වැඩ කරන්න එනර්ජි එන්නෙ ඔයාලගේ මේ නන්ස්ටොප් එකෙන් ඇත්තටම හරිම ලස්සනයි ❤ඩාන්ස් එකත් මරු බණ්ඩි තිබුනත් ලස්සනට ඩාන්ස් කරනෝ🙈

renukasandamali
Автор

අමිමො කී, බෝඩි අයියගෙයි ශමිමු අයියගෙයි Voice❤️

lakshandinusha
Автор

Me thak kalekata dakka hodama band eka meka.niyamai oyalata hoda gamanak

pathumiapeksha
Автор

Kalakin ahuwa hitata danunu nonstop ekak හොරයිෂන්ස්` singers hodatama wede karanawa

chanakasanjeewa
Автор

කී බෝඩ් අයියගෙ කටහඩනම් දෙක වහන් ඒ කටහඩ අහනකොට ඒක වෙනම feeling එකක් 😍🌺😊

hirunipriyangika
Автор

මනොජ් අයියගෙ ඩ්‍රම ඔනිල් අයියගෙ බේස් එක්ක පට්ටයි පට්ටයි ❤️❤️

melodiancelivebandofficial
Автор

කී බෝඩ් ගහන අයියා පට්ට, , හරි ආසයි, හැමදාම බලනවා ආදරෙයි ගොඩක් හැමෝටම

Manoja-cbwp
Автор

අපේ ගමට ගේනවා කවදහරි පොල්ගහවෙල හොරයිසන් 🥺🥺🥺

navindushamalka
Автор

Patta. Kollo. Set. Eka. Supiri😀🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🎹🎻🎼🎺🎷🎸

wmruwan
Автор

පාටියකට සෙට් වෙන්න නම් ඉතින් හොරයිසන් තමයි ජයෙන් ජයම වේවා ආසම බ්‍රෑන්ඩ් එකක් තමයි❤♥️😍

Pahansithija
Автор

Patta aa ❤️ kochchara ahuvath epa vennenan na maru

akiyh
Автор

කවදත් හොඳ NANSTOP දෙන ඔයාලට වරදින්නේ නෑ.ජය වේවා. ආදරෙයි 💖💖💖💖💖🤘🤙😋

tiktokbroo
Автор

හොරයිසන් නන්න්ටොප් කිව්වොත් ආයෙ මොනාද අහන්න බලන්න දෙයක් නෑ .සුපිරිමයි.අනික් බෑන්ඩ් වලට ලග පාතකටවත් එන්න බෑ .ඒක ශුවර් ❤️❤️❤️❤️

sheshanjayawardhana
Автор

ඇහුවේන් ඇහුවේ නෑ මේ වගේ පට්ට නන්ස්ටොප් එකක්... කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි

NEWSSRILANKA
Автор

කී බොඩ් අයියෙ හරිම ලස්සනයි ඔයාත් ඔයාගෙ කටහඬත් පන වගේ

FarweenFathima-mljd
Автор

එක්කෙනෙක් කියන්න බෑ සේරම වැඩ්ඩෝ 🥰🥰✌️ සුපිරිමයි ආහ් ❤❤❤😘

udeniapsara
Автор

Dramaaa තමයි සුපිරිම.. මම දැකපු ලංකාවේ සුපිරිම dramaaa.. පරිස්සම් කරගන්න

cyberworldadministration
Автор

අපේ පොල්ගහවෙල වැඩ්ඩෝ ටික ...ජය වේවා මනෝජ් අයියෙ...

kelumdissanayaka