kokara kokara DJ nonstop( amuka dumuka 2) HORIZON BAND (Manage by Aura Lanka Entertainment)

preview_player
Показать описание
Manage by Aura Lanka Entertainment
Рекомендации по теме
Комментарии
Автор

ට්‍රෙන්ඩින් අතරට පැමිණි මාගේ පලමු ගීතය "පිපී" ගීතය ඔයාලගෙ අලුත්ම නන්ස්ටොප් එකට ගත්ත එකට හරිම සතුටුයි.සෙට් එකටම ජයවේවා.ලංකාවේ ඉහල පෙලේ ඉන්න සංගීත කණ්ඩායමක මගේ ගීතය අහන්න ලැබෙද්දි නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙන්නෙ.බුදුසරණයි🙏😊❤

kaviyamusicstudio
Автор

ලන්කාවෙ බෑන්ඩ් වලින් ප්‍රේක්ශකයන්ගෙන් බැනුම් අහන්නෙ නැති වැඩි හොද අහන සුපිරිම බෑන්ඩ් එකක්...🤍😇

himashpethum
Автор

කි බෝඩ් ප්ලේ කරන අයියගේ වොයිස් එක ලස්සනයි ❤️ ආදරෙයි..බුදු සරනයි හැමෝටම 💛💛..

sewwandinisansala
Автор

වහා ඇබ්බැහි වන සුලුයි.NoN StoP නම් Horizon තමා.🔥🔥🔥🔥🔥🔥

sanjayadhanushka-hd
Автор

ගොඩක් ලස්සනයි 👌❤ මං මෙික බලපු කීවෙනි පාරද කියලා වත් මතක නෑ ඒ තරම් ලස්සනයි 😘😘😘😘😘

NadeeshaDeepani-qmwp
Автор

හැමදාමත් බලනවා ඔයාලව...සෙට් එකටම බුදුසරණයි අදරෙයි ❤❤❤❤❤❤❤❤❤

DeepikaPrasanthi-gpxv
Автор

drum ගහන තඩියා වැඩකාරයා.. ❤️. supiri.

nagaanahas
Автор

කැඩෙන්නනම් එපා කොල්ලෝ උබල ටික කවදාවත් ලංකාවේ ඊලඟ හිට් එක උබලා ආදරෙයි 🖤

dhananjanamethmini
Автор

කී බෝඩ් ප්ලේ කරන අයියගෙ වොයිස් එක තමයි සෙට් එකේ ලස්සනම වොයිස් එක ❤️😍😘

trending__hot
Автор

Horizon ලාගෙ Nonstop එකක් දෙතුන් පාරකට වඩා ඇහුවෙ නැත්තං වැඩකුත් නැ .. ❤🎉

danuuofficial
Автор

මේ වීඩීයෝ එකත් 10 පාරකට වඩා බලන්න ඉන්න අය මේ පැත්තට ..හොරයිසන් කියන්නේ ආගමක් ..ආදරෙයි හොරයිසන් හැමෝටම ..💙🎶♥️

indikantv
Автор

නටන එවුන්ට සෙට් වෙන DJ බෑන්ඩ් හොරයිසන් 😎❤️

omeshsandaranga
Автор

Dance එකත් ලස්සනයි . නස්ටොප් එකත් ලස්සනයි . මෙවාතමා ඕනේ.

badaginiyi
Автор

කී බෝඩ් ප්ලේ කරන අයියගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි

NiroshiNiro-cd
Автор

01 million ෂුවර්, , මෙව්වනේ බං NONSTOP අමුතුවෙන් කියන්න දෙයක් නෑ, , HORIZEN දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි, , Balance 👌🔥

PasinduAbishek
Автор

අනේ ලස්සනයි ඔයාලා කවදාවත් කාගෙවත් නංස්ටෝප් කොපි කරන්නේ නෑ😍😍 ඔයාලාගේ අලුත් විදිහට ගහනවා මාරයි මම ආසයි මේ නංස්ටෝප් ඔක්කොටම ❤️😍😌

sampathkumaarasampathkumaa
Автор

හදවතේ බෑන්ඩ් එක, මේ වගේ balance බෑන්ඩ් එකක් වෙන නෑ ❤❤❤
ලස්සන වොයිස් 4ක්
බැකින් 100%
Performance 100%
තව වෙන මොන්වද ඉතින් 😊

chamodck
Автор

කොපි නැතිව තමන්ගේ ම දෙයක් කරන සුපිරි සෙට් එකක් ජයවේවා

acheebaba
Автор

මේ පාර aura lanka music festival එකේ මෙකත් ගහනවා නෙද සුපිරි මෙකත් ටෙන්ඩින් යනවා ජය

menarictv
Автор

මේවගේ සුපිරි කොල්ලො කඩාගෙන තමන්ගෙ බෑන්ඩ් එකට අරගෙන රගන ලොකු ලොකු බෑන්ඩ් වලට කවදාවත් මේ වගේ වෙන්න බෑ...සුපිරි 🎉❤

chamaraperera