Nissan Patrol 2020 Tech Review (Sinhala) from ElaKiri.com

preview_player
Показать описание
Watch our technical evaluation of new Nissan Patrol 2020 5.6L V8
Comparing it to Toyota Land Cruiser 200 V8
Technologies, engines, off road capabilities, modifications etc..

Price: Rs. 60 million+
Make comments about your questions

Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ Skit Digital

Social:
Рекомендации по теме
Комментарии
Автор

පොඩි එකෙක් : අයියේ දියුණු වෙන්න හොඳ මෝටිවේෂන් එකක් ගන්න පුලුවන් කොහොමද?
මම : එලකිරි එකේ කෝටි දෙකට වඩා මිල වැඩි වාහන වල රිවිව් බලපන්.😎

darklover
Автор

අතේ සතේ නෑ ඒ උනාට කෝටි ගනන්වල වාහන රිවීව් බලන සෙට් එක කෝ????🤣🤣😂😃

rockymaxx
Автор

any nissan fans like me? Anyway great review Elakiri♥️

naveenrandika
Автор

මුදල්වලින් මේ වගේ ලොකු වාහනයක් දැන් ගන්න බැරි උනත් කවදා හරි ගන්නව කියන අදහස ඔලුවට යනවා.මොකද Elakiri review එක බලද්දි ඇහෙද්දි නිකන්ම Motivate වෙනවා ඒ දේට. Thank you Elakiri ❤️

tipeetips
Автор

Nissan එකේද බන් උබ වැඩ කරන්නේ....නිකන් compeny video එක බැලුව තේරෙනවා....

theekshanadenuwan
Автор

Nissan Navara පරණ මොඩ්ල් එක (2007) ගැන රිවීව් එකක් දෙනවද? කවුරුත් මේ වෙනකම් කරලා නෑ. පුළුවන් නම් ඉක්මනින් කරන්න 🌝🤘🏻

tharindu_ekanayake
Автор

හැමදාමත් කියනවා වගේ මේ රිවීව් එකත් තිතටම තියනවා අයියෙ . දවසක ඔයාගෙ චැනල් එක ඉහලටම යන්න කියල සුබ පතනවා .

wijemannaenterprise
Автор

මම නිසන් මේ වහනෙ ඩ්‍රයුව් කරල තියෙනවා වහන 200ක් විතර වගේම හදලත් තියෙනවා .පට්ට වහනේ.ලීටර් එකට කිලෝමීටර් 4.5 යි කරන්නේ. ලෑන්ඩ් කෲසර් එකට වඩා ටෙක්නොලජි එකක් නිසාන් එකේ තියෙනවා . ඒසී එකත් සුපිරි . වහනේ ගොඩාක් උසයි. මේ වහනේ මගේ මතකය හරිනම් 2008 ලොන්ච් කලේ .ඉන්ටීරියර් අයිටම් කෑල්ලෙන් කෑල්ල ගලවලත් තියෙනවා .ඩෑශ් බොර්ඩ් ඇතුලූ ඉන්ටීරියර් ෆිනිශෙර්. ලේන් ඩිපාචර් හා ඉන්ටෙලිජන් බ්‍රේක් සිස්ටම් එකත් සුපිරී. ඉන්ෆිනිටි හා නිසාන් දෙකෙන්ම මේ වහන නිශ්පානය කරනවා. මෙකේ ඔප්ශන් අනුව ගනන් අඩු වැඩි වෙනවා. ලන්කාවේ මුදලින් ලක්ශ 250ක් වගෙ වෙන්නෙ ෆුල් කන්ඩිශන් එක.අඩු ඔප්ශන් නම් ලක්ශ 170 වගේ වෙයි.නමුත් ලcකාවෙ බදු නිසා එ ගානට ගන්න බෑ.

slboy.
Автор

ලගදී මේ වාහනේ photos දැක්කේ.. review එකක් බලන්න ආසාවෙන් හිටියෙ.. එතකොටම අද උදේ notification එක ආවේ.. මුල ඉදලා අගටම දැනගත්තා .. ජය වේවා මචන්.!!

thusharachathumina
Автор

මොන තරමි දියුණු වාහන ආවත් ලංකාවෙි රඡය හමිබකරන් කන මාර්ගය වාහන ආනයනය සහ ලියාපදිංචිය දෙකම නිසා සමාඡයේ අති බහුතරයකට අහිමි කර තිබෙනවා.

gaminipalitha
Автор

Mr. Elakiri, you reviews are on next level. Better than some international reviewers. This is how to do a Proper review.
All the best and keep it up! Elakirima thamai 🤘🏻

kavishasilva
Автор

2020 Nissan Patrol dan lankawe offroad use ekata ganda bari wei. Aluth Defender eka vage luxury features thiyana nissa. Only on-road use kiyala hithenava. Anyways still a Nissan fan boy

chanuka_rulez
Автор

International level එකේ ලන්කාවෙ තියන එකම review එක ❤️👌

vishwa_k
Автор

Aluth land cruiser 300 series ekath ekka compare karanna

thalathaekanayake
Автор

මේ nissan vehicle එක අමෙරිකා වෙ Lincoln කියන suv එක අනුසාරයෙන් හදල තියෙන්නෙ. මේ option 2016 America සමාගම මේ vehicles එකට යොදලා තියෙනවා

lahiruyasanka
Автор

Supiri.ටිකක් පහුවුනා බලන්න.ගිය මාසෙම බලන්න වුනේ නෑ.ඔක්කොම ටික අද බැලුවා .මාර වටිනවා.

Lankanzone
Автор

*Patrol එකේ tail light design එක Maserati Gran Tourismo එකෙන් inspire වෙලා වගේ පේන්නෙ මට විතරද ?*

minushaperera
Автор

ආයේ කියන්න දෙයක් නෑ හැමදාම වගේ සුපිරි ...ලංකාවේ අංක 1එකේ වාහන චැනල් එක සුපිරි තව වීඩියෝ එකක් ලගදිම ඕනි ජය

janithrathnayaka
Автор

ඔක්කොම ඩුබායි ඇඩ් එකෙ විඩියෝ ටික අරගෙන තියෙන්නේ . 😊😊😍

ෂාන්ලියනගේ
Автор

ඉතාම හොඳ video එකක්, බොහොම ස්තුතියි Elakiri.com .

nuwanwanigasekara