How to Build a Budget Gaming PC in Sri Lanka - Sinhala

preview_player
Показать описание
How to Build a Budget Gaming PC in Sri Lanka - Sinhala Explained Video by Chanux Bro. How much would it cost to build a cheap gaming PC? How Much Should building a gaming PC cost? Is it cheaper to build or buy a gaming computer? Can I build a gaming PC
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

20 000 ට අඩුවෙන් PC එකක් ගන්න හිතන් බලපු උන් සිරා පෞ... 😢😢

madura
Автор

ryzen 5 එක ගත්ත ගමන්ම මගෙ බජට් එක:
එහෙනම් කොල්ලො අපි ගියා 😥

pasinu
Автор

අනේ ඉතිම් අවුරුදු ගානක් පීසී එකක් හදන්න ඉන්න මම.😞අයියට මේවා බජට්..🙏😞

turbogaming
Автор

මාත් pc එකක් හදන්න කියලා ඉන්නේ ලක්ෂ 2 වගේ , සුපිරි chanux අයියේ 😘😘

subodikapathirana
Автор

Phone එකෙන් මේ වීඩියෝ එක බලන අය මේ පැත්තට,

hirushahansana
Автор

3200g=24000 lkr apu+ b450(unlock Ed) =18000 lkr will be enough on 720p low at 60 fps for casual gaming /Total 42000 (around) for main 2 components
No need of external gpu vega 8 will be a great choice.

rashmikapathum
Автор

Build එකනම් පට්ට.❤️❤️casing එකනම් පොඩ්ඩක් ගනන් වෙන්ඩ ඇති නේද.

dulankasadaham
Автор

මම වගේ හිගන්නෙක්ට ඉතින් හින තමයි..pc එකක් හැදුවොත් ගැනිටයි ලමයටයි කන්න අදින්න නැතිව තමයි ඉන්න වෙන්නේ..ලබන ආත්මෙවත් බලමු.

Darshana
Автор

PC එක තියන්න තැනක් නෑ 🙂 4n එකම හොඳයි

(හුදෙක් හිත සනසාගැනීමටයි🙂)

mrblast
Автор

ඔය වගේ එකක් හදන්ඩ අපිට අවරුදු ගානක් රට ඉන්ඩ වෙයි බ්‍රෝ😣😣😣🥺😭

GAMING_KIKIYA
Автор

කවුරුහරි මට වහ ටිකක් ගෙනත් දීපල්ලා.😅 මරු බජට් පීසී එක. 😑🤕

-soththiya
Автор

Casing එක ගත්ත ගමන්


මගෙ පර්ස් එක :
*ඇති මට හති*

Ranmuthubathik
Автор

chanux අයියේ මේ දුප්පත් කොල්ලට ඕක හීනයක් විතරයි

slelectrotec
Автор

නියමයි....කේසින් එක නම් ෆට්ට....❤️❤️❤️❤️👌

prasadchandima
Автор

ඕවා ගනන් වැඩියි කුරුණෑගල කේල් ලංකා එකේ Price ගොඩක් අඩුයි අනික මචන්ලා i3 i5 pc වලත් නියමෙට ගේම්ස් play කරන්න පුලුවන් 30000 යයි උපරිම.

sanjusuraj
Автор

මං යනව එල්ලිලා මැරෙන්න.මේව දැක්කම පිස්සු හැදෙනව බං.😢😢😭😭😭😭😭

comingsoonpc
Автор

අපි හදන්නේ ultra legend low budget pro max builds... ඔය වගේ low budget එකක් හදන්න තව ටිකක් කල් යයි😐😂😂😂😂😭💯

yasirudissanayake
Автор

බලාපොරොත්තු වෙන්නේ Top Level Gaming PC එකක්, බජ්ට් එක නම් වැඩිම රුපියල් 30, 000 යි.

hckpower
Автор

R.s. 30000 විතර pc එකක් හදාගන්න හිතපු උන් මෙ පැත්තට

hsgehhhdhin
Автор

මම බිලියන හතරක computer ඓකක් හැදුවා 😁😁

SPIDEY
visit shbcf.ru