Science In Arrival Movie

preview_player
Показать описание
I think arrival movie is about human brain and it's amazing capabilities rather than an alien movie. Here are my thoughts.

Follow TechTrack:

Follow Malinda:
Рекомендации по теме
Комментарии
Автор

😳😳 පුරැද්දක් කරගන්න කියපු එකයි, ඇබ්බැහි වීමයි කියන එක හිතට තදට වැදුන බ්‍රෝ.. ජය!

YasithaKasthuri
Автор

Aththtama me video eka nam niyamai Malinda Aiya. Wish you.

NetworkKnowledgeSolution_SI
Автор

මේ ෆිල්ම් එකට ගොඩක් කාලෙකට කලින් 2014 දී ආපු සුපිරි sifi ෆිල්ම් එකක් තමා interstellar කියන්නේ.ඒක ගැනත් පොඩි විස්තරයක් කරන්න පුලුවන්නම් වටිනවා.

scoobydoo
Автор

අර පුරුද්දකට යන seen ඒක නම් ඇත්ත තමා මමත් එක කලින් අහල තියෙනවා ස්තූතියි tech track😃😁👍👍👍

sunildissanayake
Автор

supiri aiya...aye brain gana videos onaaa....

lasisahan
Автор

ඔයාගෙයි, සම්පත් අයියගෙයි videos බලද්දි තියන ලොකුම ප්‍රශ්නෙ කවුද මේවට Dislike කරන්නෙ කියල.🤔🤔 පිටසක්වල ජීවින් වෙන්න ඇති අපෙ දැනුම ප්‍රාතමිකයි කියල🙄😶

DevLakshan
Автор

niyamata video aka kala patta bro❤❤💛😘😘😮😮😂😂😃😃

dileepaamarasinghe
Автор

Niyamai...godak wedagath toraturu....thanx a lot malinda aiye..

deathstroke
Автор

මිනිස්සු කියනවා පිරමීඩ හදන්න පිටසක්වල ජීවීන්ගේ උදවු ලැබෙන්න ඇති කියලා. මොකද ඒ වගේ නිර්මාණ කරන්න තරම් තාක්‍ෂණයක් මීට වසර 5000 කට කලින් ජීවත්වුණ මිනිස්සුන්ට තිබුනෙ කොහොමද කියන එක අදටත් පුදුමයට කාරණයක්. ඉතින් මේ පිරමීඩ ඇතුලෙ තියෙනවා අදටත් කිසිම විද්‍යාඥයෙක්ට කියවල තේරුම් ගන්න බැරිවුණ අමුතු අකුරු වගයක්. ඒවට කියන්නෙ ඊජිප්තු රූපාක්‍ෂර කියලා. මේ වීඩියෝ එක බැළුවම මට මතක් වුනේ අපි මෙච්චර දවසක් ඊජිප්තු රූපාක්‍ෂර කියවන්න උත්සාහ කරල තියෙන්නෙ වැරදි ක්‍රමයකටවත් ද කියලා. මොකද හිතන්නේ ඒ ගැන

sameeraweerasinghe
Автор

aiye mamath dan oyage hama video ekakma balanawa thanks for everything

x_lionglory
Автор

Review Walata Wada Mewa Godak Wedagath Bro ! Good Luck Bro!❤️

devinzoysa
Автор

බොහොම ස්තුතියි සර් ..අලුත්ම මානයක්.සර් මිනිස් මොලයේ තියෙන සංකීර්ණතා සහිතව කෘතීම බුද්ධියක් නිර්මාණය කරන්න තව කොතෙක් කාලයක් යාවි කියලද විද්‍යාඥයෝ හිතන්නේ.

venkukulegamagunarathana
Автор

oya hariaiya mama oyade hodin adyanaya karalathiyanawa thanks aiya hodadewal kiyaladenawata

seemo
Автор

පාඩම් කරන එකට එහෙම කරගන්න පුලුවන් උනොත් කියල හිතුනෙ මට විතරද

dilansankalana
Автор

aththatama aiye oya kiyapude hariyatama hari.aiyage hama video akakma mama downlod karagannava.mokada aiye oya kiyana godak daval apita hoyaganna barivela thiyana nisa.thva hodata video karannna budusarani! aiye

lakshithasandaruwan
Автор

විද්‍යාවෙන් මොන කරුණ ඉස්මතු කරත් ඉදිරිපත් කරත් අන්තිමට අවසන් වෙන්නේ බූදූ දහම්න්.

Hasithaleo
Автор

Great brother which words u using synaptic connections Fantastic as in my view to become a an expert in their professional. got ur ur point thanx a lot budy.

malfa
Автор

ape brain eke capacity eka wadi karanna days 21 kin puluwanda

nipunidissanayake
Автор

Film eka බලලා me video බලන්න ආව මන් ❤️🤗

DV-rx
Автор

නියමයි මචං, ගොඩක් වටිනවා. සම්පත් අය්යා කතා කරපු නැති පැත්තක්

IndikaFx