Champion Stars Unlimited | Episode 308 | 18th November 2023 | TV Derana

preview_player
Показать описание
Champion Stars Unlimited | Episode 308 | 18th November 2023 | TV Derana

Watch TV Derana Programmes & More Updates

Follow us on

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK
Рекомендации по теме
Комментарии
Автор

යුරේනි මරු හැමෝම එක්ක fit එකේ ඉන්නවා😂❤🔥

CAR___
Автор

තව මිනිහෙක්ගෙ හිතක් වචනෙකින් හරි රිද්දන්න බලන් ඉන්නෙ. ප්‍රොගෑම් එකට ඕනෙ දවසට, සචිනිට එන්න පුලුවන් දවසක එයා එයි. එතකල් අරයා ඕන මෙය ඕන කියන්නැතිව පුලුවන්නම් බලන්න. බැයිනම් යන්න. මට නම් පෙන්නෙ ගීත්මාව ප්‍රොගෑම් එකේදියි, මේ කමෙන්ට්ස් වලිනුයි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. තමන්ව කවුරුහරි මෙහෙම රිජෙක්ට් කලා නම් තමන්ට කොහොමද හිතෙන්නේ කියලා හිතන් නැතුව ඔහේ කියවන්න එපා. 😏

aruniudeshika
Автор

ගීත්මා තවම මේ වැඩසටහනට ඇවිල්ල වැඩි කාලයක් නෑනෙ.ඉතින් ඒකට හුරු වෙන්න ටික කාලයක් යනවා.ඉතින් ඒ ලමයට ඒ ජොබ් එක එපා කරවන්න එපා මේ වගේ comments දාලා.සචිනි අක්කා මුනින් වැඩසටහන් මෙහෙයවන හැටි බලන්නකො.එයත් කාලයත් එක්ක තමයි ඒ තත්වෙට ආවෙ.ඒ නිසා ඔයාලගෙ වචනයක් එලියට දාන්න කලින් හිතන්න ඒකෙන් තව කෙනෙක්ගෙ හිත කොච්චර රිදෙනවද කියලා👍❤️ good luck ගීත්මා....

tharangawickramaarachchi
Автор

ගීත්මා වෙනුවට යුරේනි ආවනම් මරු හැබැයි 🙂😅

udanakalanka
Автор

අපේ යාපා අයියා ජය Bro ❤. සුපිරියට Sing කරන සුපිරි කොල්ලෙක්❤

Hello-fgso
Автор

මටනම් හිතෙන්නෙ ගීත්මා අක්කා වැඩිය කතා කරන්නැත්තෙ එයාට අර දෙන්නා එක්ක කතා කරලා බේරෙන්න බැහැනේ....ඒ, උනාට සචිනි අක්කා එනකන් එයා හොදට කරගෙන යයි...එයාටත් කාලයක් ගියාම පුරුදු වෙයි..මෙච්චර ඉක්මනට පුරුදු වෙන්න මේක හැමදාම තියෙන වැඩසටහනක් නෙවෙනෙ ❤😊

thanudilru
Автор

යුරේනි අක්කි මම ගොඩාක් ආදරේ කරන ගොඩාක් කැමති චරිතයක් ආදරෙයි අක්කී....❤❤❤❤

sunethrass
Автор

ඇයි මේ ගීත්මට අකමැති අය ඉන්නෙ, එයාලා හිතන්නකෝ ඔයාලට මේවගේ ප්‍රෝග්‍රෑම් එකක ඉන්නකොට ඔයාල දැන් ගීත්මට කියන දේවල් ඔයාලට කිව්වොත් ඔයාලට කොච්චර දුක දැනේවිද, කවදාවත්ම කාගෙවත් හිත රිදවන්න එපා, පවු නේද, ගීත්මා ටික දවසක් යනකොට ස්ටේජ් එකේ කතා කරන්න පුරුදුවෙයි, ගීත්මා ගොඩාක් ලස්සනයි, හැමෝටම ජේසු පිහිටයි

nishanthikothalawala
Автор

ගීත්මා ටිකක් අහිංසක වගේ කෙනෙක් නේ. ඒ නිසා එයාව මේකට සෙට් නෑ. එයාට little star, අවුරුදු program වගේ ඒවා සෙට්❤ මේකට හරියන්නේ පේෂල මාධව කියන ඒවට මොනාහරි කියන හොඳ කට තියෙන කෙල්ලෙක්ව😅 සචිනිව ගේන්න පුළුවන් නම් හරි ආයේ. යුරේනිත් මරු හැබැයි 😂❤

CAR___
Автор

අනේ සචිනි අක්කා ආයේ එන්නේ නැත්ද😒💔එයාව ඕනේ....පේශලගේ විහිලුවලට විහිලුවෙන්ම උත්තර දෙන්න පුලුවන් සචිනි අක්කාට විතරයි😒මේකේ පේශලයි මාධවයි විතරයි කතා කරන්නේ.ගීත්මා වාඩි වෙලා ඔහේ ඉන්නවා🤧💔ආයේ ඉස්සර ආසවෙන් බලපූ, පේශල සචිනි මාධව තුන්දෙනා හිටපූ champion star ඕනෙ😒👍

wir
Автор

Geethma lot's God's Blessings Always ❤️

yvonnethomas
Автор

Dulan ARX කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.. වෙනමම level එකක brand එකක්.. Perfect 🔥🔥🔥

lifecoloursl
Автор

Geethma mala kolamata wada ureni patta mekata 😅

gihanpushpakumara
Автор

Geethma lassnai. Aya gaanata wedi nh..shook❤

nethumalshika
Автор

ප්‍රෝග්‍රෑම් එකට එනවා.... වැඩිවෙනවා.. පේෂල කියන ඒවට හිනාවෙනවා... සුබා මොකක්හරි අහන්න කිවොත් අහනවා... සින්දුවක් යනකොට නැගිටලා නටනවා. ගෙදර කව්ද?

jenwzju
Автор

After long time i wach this program because ureni❤

sadalekaranasinghe
Автор

කාලේකින් බැලුවේ, ගිත්මා තවම එහෙමමයි, මැටි ගුලිය වගේ ඉන්නවා. පේශල මතක් කරන්න ඕන😂 සචිනි හිටියනම් හොදයී❤

pinkishanaya
Автор

මේ programme එකේ ලොක්කොන්ට තේරෙන්නෙ නැද්ද මේකට ගීත්මා සෙට් වෙන්නෙ නැ කියල මේකට පේශල එක්ක යුරේනි ඉදියොත් මරු😂😂😂 නැත්නම් සචිනි තමා 👍

nimesh
Автор

යුරේනිත් ප්‍රෝගෑම් එක කරන්න ආව න්ම් මරුවට තියෙයි

lakshithaprasad
Автор

Yureni ව නම් bite කරන්න හම්බෙන් නෑ ජීවිතේට😂

ireshakalhari