Champion Stars Unlimited | Episode 296 | 19th August 2023

preview_player
Показать описание
Champion Stars Unlimited | Episode 296 | 19th August 2023

Watch TV Derana Programmes & More Updates

Follow us on

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #championstars #championstarsunlimited
Рекомендации по теме
Комментарии
Автор

කවිහාරිගෙ උඩැක්කිය මතක් වෙලා මට හීනෙනුත් හිනා ගියා😂😂😂
You made my day😂😂😂
හෆෝයි😂😂😂😂😂

deesgreenheaven
Автор

අම්මෝ "ගතක්" සිංදුව අහලා පිස්සු හැදුනා... හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤

neranjidhanushkidesilva
Автор

සචිනි ඉක්මන්ට එන්නකෝ. ගීත්මා හොදයි. සචිනි හොදාආආආආආයි ❤

TheBookHouse-qk
Автор

මාධවයා ශේප් එකේ ජානුගේ අතට පොඩි touch එකකුත් දෙනවා ඒ අස්සේ 😂😂

SharkRoads
Автор

අනෙ සුභා මැණික සව්නි නංගිව ඉක්මනින් ගෙන්නකො ගිත්මා දුව හොදයි එත් අපිට අඩුවක් දැනෙනවා මම කුවෙට් ඉන්නේ 2014 ඉදලා මෙ වැඩසටහන නොවරදවා බලන්න අමතක කරන්නේ නැහැ

komari
Автор

සූර්යා.... හරිම ආදරෙයි ලස්සනයි හැමදෙනාම ❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️ලස්සන වැඩසටහන තෑන්ක්ස් දෙරණ ❤️❤️❤️❤️

SriyaniDevika-oxxn
Автор

පේශල මිනිස්සුන්ට මාර විදියට අපහස කරන්නෙ.ඇයි එහෙම.තලගොයාලු😂කබරයලු.මාර හින්ට් දෙන්නෙ

Vinurafernando
Автор

සචිනි අක්කා දැන් ආවනම් හරි නේද! ගීත්මගේ වැරැද්දක් නෙවෙයි. ඒත් සචිනි අක්කා නැතුව බලන්න හිතෙන් නෑ. හරි පාලුයි😢

dilru
Автор

එරංදිගෙ සිංදුව මරු. නියමයි. සුභපැතුම් ❤

shenalijayasingha
Автор

කවීහාරිව මට විතරද පේන්න බැරි 😂😂 එකි කෑල්ල කියල හිතන් ඉන්නෙ😂😂

gbryjyu
Автор

හරිම ❤❤❤❤ ලස්සනයි 👍👍 ගොඩක් සිංදුව 💯💯💯💯 🌺🌺🎋💖💖💖💖💖💖💘💘💘💘💘💘💘

raneisujata
Автор

සචිනි අක්කත් හිටියා නම් කවිහාරි තවත් නෝන්ඩි කරනෝ😂😂😂

KSM-iyxb
Автор

හරිම සතුටුයි ගිත්මා දුව අද ඉන්නවා. සුර්යා පුතා පොළොන්නරුවේ කියලා අද දන්නේ සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

indukumari
Автор

ගීත්මා අක්කි අම්මෝ ඔයා අද ඉන්නවනේ..ශෝයි අනේ ඔයා..ආදරෙයි..හරිම හුරතල් 😍❤😗

tharagirl
Автор

ගීත්මා සචිනි වගේ හිනාවෙන්න පුදුම ගේමක් දෙන්නෙ😂😂

gihaniwijerathna
Автор

සූර්යයා ඇතුළු අනෙකුත් සියලු ම දෙනා ටම❤❤❤

deepadammika
Автор

පේශ මරු ෆන් එකක් ගන්නෙ උබ වගේ අපිත් සිරාවට බොරු ශෝ පොෂ් සීන් දාන ඔය වගේ ගං ගොඩේ කැලේ මන්දමානසික හාල් කෑලි චාටර් කරල නන්නපෝල් කරන්නම ඕන උබ නෑ කියන්නේ ලොවෙත් ඔය program එක බලන්නෙ නෑ අපි අනිවාර්යයෙන්ම respect macho ❤

DonPriyankara
Автор

කවිහාරි කියන නිලියට කිසිම හැකියාවක් නැහැ. කතා කරද්දි වුණත් හරිම ගොං පාටයි. කිසිම බුද්ධිමත් කමක් පේන්නෙ නැහැ

kping
Автор

අද තමයි ඉවර වෙනකම් බැලුවේ kavihari සූර්යයා i නිසා

kavibalasuriya
Автор

අපි විදේශ ගත වෙලා ඉන්න නිසාද අපිට සම්පුර්ණ වැඩ සටහන බලන්න බැරි චුටි දුවගේ ඩාන්ස් එක බලන්න බැරි උනා ❤❤❤❤❤❤

SriyaniDevika-oxxn