Champion Stars Unlimited | Episode 334 | 25th May 2024 | TV Derana

preview_player
Показать описание
Champion Stars Unlimited | Episode 334 | 25th May 2024 | TV Derana

Watch TV Derana Programmes & More Updates

Follow us on

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK
Рекомендации по теме
Комментарии
Автор

Githma මගෙ දුව වගෙmai..hinawa 😍😍🌸🌸🇦🇪🇱🇰

ayeshamissayesha
Автор

ගීත්මා හරිම ලස්සනයි නිහතමානී ලමෙක් කිසිම ලොකුකමක් නෑ අහින්සකාවියක් ලංකාවේ ලස්සනම නිළිය ආදරෙයි පේෂල මාදව සුපිරි a❤❤❤❤❤❤❤❤❤❤බුදුසරණයි ❤❤❤❤❤❤

thushariperera
Автор

ඔයා හරිම ලස්සනයි ගීත්මා ❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️

SriyaniDevika-oxxn
Автор

ගීත්මා ලස්සනයි ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉදිරියටම යන්න ❤❤❤❤❤

krvltns
Автор

සචිනි හොදට program එක කරා ඒ එයාගෙ නිවේදන දක්ශතාවය විතරයි .අනික එයා අවුරුදු ගානක් නිවේදනය කරල තියෙනවා .ගීත්මා වෘ‍ර්තියෙන් නිවේදිකාවක් නෙවෙයි නෙ එයා අලුත් .ඉතින් පොඩි පොඩි වැරදීම් තියෙනවා .ඒත් සචිනි වගෙ ඔතන්ට එන අයට අනම් මනම් කියන්නෙ නෑ .ගීත්මා නිහතමානීව අවංකව ඉන්නවා ❤ ඒ වගේම ලස්සනයි කියුට් 😊❤. මේ මගේ අදහස විතරයි

malshahiruni
Автор

අද champions star ලස්සනයි. ගීත්මා අක්කි ගොඩක් ලස්සනයි. ඒ frock එකේ පාට ගීත්මා අක්කට ලස්සනයි. ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි, දක්ශයි.

වෙසක් සතිය නිසා ලස්සන champion stars වෙසක් special එකක් දෙන්න තිබුනා..කමක් නෑ..පොසොන් පෝය ට හරි දෙන්න..

zdgeejo
Автор

ගීත් පුතේ ගොඩක් ලස්සනයි
තරාතිරම නැතිව clz ඉන්න නිහතමානි දරුවෙක් දක්‍ෂ දරුවෙක් good luck puthe තෙරුවන් සරණයි පුතේ.

thusharijayamanne
Автор

පේෂල මාධව ගීත්මා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤🎉🎉🎉. ගොඩක් හිනාවුනා පේෂල කියන ඒවට.🤣🤣🤣🤣🤣🤣🤣

waninayekasrb
Автор

26:45 සුදුහූණා අයියට තමයි කවුරුත්ම කැමති ❤❤

Shanuvi_Ap
Автор

හැමෝම හරිම ලස්සනයි..💕😘හිනා උනා හොදට තෑන්ක්ස් ආ..පේශල අයිය 👍🙏💪🤘රෙබෙකා ශෝක් 🥰තෙරුවන් සරනයි 🌎💝

dinithiwasana
Автор

Pechal neththam meka wedak ne hina wela iwarayak ne maru eka nam😅😅

rangaprasad
Автор

Geeth malli❤sing kalaa Hari
Lassanai❤

niroshapriyadarshani
Автор

Rathu ekak adan inna girl mara lassanaii harima hadai.usai, hadai, lassanaii.huru bootie

jimin
Автор

*Wes muhunu* poya drama eka dnnko youtube...please 🙂🙏

hemaldhanushka
Автор

ගීත්මා ලස්සන වුනාට වැඩක් තියෙනවද කට අරින්නෙ පටන් ගන්න කොටයි, බ්‍රේක් එකකට යනකොටයි විතරනේ. ඒකත් අහන ප්‍රශ්නෙට විතරයි

bandulaamarasinghe
Автор

අද ගොඩක් ලස්සනයි porogerem එක හැමෝම ගොඩක් ලස්සනයි .මට විශේශයි අද porogerem එක .මොකද ශයිනී නිසා. ශයිනී අහින්සක කෙල්ලෙක්.මටනම් එයාව හැමදාම හම්බෙනවා .මොකද එයාලාගේ තාත්තා ගේ ගමේ එනවානේ.අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ශයිනී .සුබ පතනවා ඉදිරි කටයුතුවලට .ආදරේයි මැනිකේ හැමදාමත් ඔයාට.❤

e.m.thilinihimasha-vqmh
Автор

There’s no connection between these three now, beauty is not good enough to do a presentation.

life-time-experience
Автор

Peshala gmmk tika welwkt hri hinawk ekk bless u..❤

ManeeshaSewmini-ohgj
Автор

GEETHMA, MADHAWA..LOKU SUPPORT EKAK DENAWA ..HARIMA LASSANAI 3 MA PROGRAMME EKA KARANAWA...DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA 🙏 ❤

DEDUNU.
Автор

Geethma den hodata ktha krnawa godak ❤

Kkkz