New PC Build for Gaming / Streaming / Editing in Sri Lanka

preview_player
Показать описание
New PC Build for Gaming / Streaming / Editing in Sri Lanka by Chanux Bro.

Specification -
Intel Core i7-12700 12th Gen Processor
Gigabyte B660M AORUS PRO AX Motherboard
Gigabyte RTX 3060 GAMING OC 12GB GDDR6
PNY XLR8 RGB 32GB (4x8GB) DDR4 3200Mhz
GIGABYTE 512GB M.2 PCIe NVMe SSD
SilverStone 650W 80 Plus Gold Certified Power Supply
SilverStone PF120-ARGB Liquid CPU Cooler
Thermaltake - View 21 Tempered Glass RGB Plus Edition

Contact - 075 994 4083
..
..
Рекомендации по теме
Комментарии
Автор

මට උබලගෙ වේදනාව තේරෙනව බන්🥲නෙලා ගනු බැරි හන්තාන සිහිනේ😭

millesxo
Автор

Mid Range එක අයියලාගේ මට්ටමින්ම මනින්නේ නැතුව පොඩ්ඩක් සාධාරණ පැත්තට හිතුවනම් හරි හැබැයි...මරු mid end PC Build Up එක...😂😁

slwlkr
Автор

බලා සැනසෙන නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😢❤

I_sh_an
Автор

මගෙ මුලු pc build එකම මේ build එකේ motherboard එක තරම්වත් ගනන් නෑ නේද කියලා මතක් උනාම😅

rajithchandramal
Автор

ඉස්සර Mid range Pc එකක් Build කරන්න පුලුවන් ගානට දැන් ඔය VGA එක විතරක් ගන්න පුලුවන් 😂💔

Xenom
Автор

හීන හීන කියලා දගලන්නෑ
මොකක් හරි ගේමක් ගහලා හීන වලට යනව ❤️

Pako.ttuu_
Автор

මම බලාපොරොත්තු උනම vedio එකක් ගොඩක් usefull අයියේ thanks...

World_Kick
Автор

Mid තියා low එකක්වත් හදාගන්න සල්ලි නෑනෙ ඉතින්.😔
VGA එක මරු💓

Mr_Ruchi
Автор

සුපිරි ගොඩ කාලෙකින් build එකක් කළේ.... ❤️❤️

slandroidgamer
Автор

2020 high end = 2022 midr ange = 2025 entry level😂

projecthublifeincode
Автор

අයියාගේ වීඩියෝ ඔක්කොම පට්ට වැදගත් love you core 😍😘

etroix-custom
Автор

ලෝකෙට එන එන හැමදේම අරන් කිසිම දවසක් උඹට ඉවර කරන්න බෑ.ඒක නිකන් මිරිගුවක් පස්සෙ යනව වගේ...තියෙන දේවල් එක්ක සතුටින් ඉදපන්..උඹට ඕනෙ ගේම් ගහන්නනම්, ඒකට උඹට මහ ලොකු දේවල් ඕන නෑ කියලත් මතක තියාගනින්.😊❤

Hdhdhdshss
Автор

කතා දෙකක් නෑ ඉතින් graphic card එක තමා හොදම

themiya
Автор

REALLY REALLY LOVE THIS PERFECT VIDEO BROTHER.❤️❤️👍👊

astoundingvideos
Автор

දැන් නම් චනුක්ස් අයියේ. Chama Computer තමා සුපිරිම තැන අතේ ඇති ගානට pc එකක් හදා ගන්න පුළුවන්. ❤❤❤

L-qyii
Автор

I 5 4th gem වලින් streeming karanna පුළුවන් ද

Isurulakshitha-tpuk
Автор

තියන එක ගැන සතුටු වෙන්න ඕනෙ. මොකද තව අය ඉන්නව හරි හමන් ෆෝන් එකක්වත් නැති අය. හීන හීන් කියල අතාරින්න එපා. කවදා හරි අපි හැමෝටම පුලුවන් අපේ බලාපොරොත්තු ඉටු කරගන්න.

sanukaliyanage
Автор

සුපිරියක් ඒ කඩේ විස්තරේ නම් හොදට පැහැදිලි ව කියල දෙන්ව පට්ට චනුක්ස් අය්‍යෙ . ඉස්සරහට මේ වගේ වීඩියො පට්ට වැදගත්

ravindumihisara
Автор

ඔක්කොටොම වැඩිය VGA card එක තමා කැමති අපිට ඔවා හීන ❤️‍🔥🖤

nishan
Автор

I get my payout this morning what a great way to start up my day. This will enable me to pay my bills on time and also plan ahead to invest more . Thanks Mr Theo Lucas

TrulyDogFriendlyChannel