Sasankara | Episode 11 - (2025-02-08) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #sasankara

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

රීකන්ඩිශන් කෙල්ල, ඉරගිනි මද්දහන, සසංකාර ඔක්කොම බලන අයකෝ

Chamiya-m
Автор

මේ කතාව මරු මේ කතා වල රසය තේරෙන්නේ නැ ගොඩක් අයට . ග්‍රේස් මරු ඇක්ටින් . ලෙස්ලි අහිංසකයා

piummadumal
Автор

ඇක්ටින් නම් ඇක්ටින් කාලෙකින් දැක්ක විශිෂ්ට නිර්මාණයක් . සම්මාන නම් අනිවාර්යයි . ග්‍රේස් රංගනය නම් 🔥🔥🔥🔥🔥 සැබවින්ම තාත්විකයි

geevindikawshalyageevind-qtpp
Автор

අලුතින් කතාව බලන්න ආව අය සාදරයෙන් පිළිගන්නවා, Fb එකේ බලන කෝණයෙන් නැතිව හරි විදියට කතාව බලන්න, මේ අවුරුද්දේ බලන හොඳම ටෙලිනාට්‍යය කියල හිතෙයි ❤

rtb
Автор

චම්පා ශ්‍රියානි මහත්මිය තාම ලස්සනයි ❤❤❤

cl
Автор

මට මේ කතාවට හිත ඇදිලා යන්නේ ගැමි පරිසරය සහ සංගීතය නිසා භාවනාවක් වගේ ❤

chami
Автор

මේ ටෙලිනාට්‍ය බලද්දී හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා.

Kumari-rlnr
Автор

කෝ දැන් කිකිළි මස් කනවා බලන්න හිටිය උන් කෝ 🤣🤣🤣

Ravinduchamod-cu
Автор

මේකතාවේ, සංගීතය, හරම, රසයි, රූගත, කිරීම්, හරිම. ලස්සනයි, , කතානම්, ITN, තමයි❤️❤️❤️. මාණික්කාවතට, පස්සේ. අමුතුම, රසයක්👌

HasanthaLakmal-xx
Автор

අම්මෝ සතියක් තිස්සේ බයෙන් හිටියේ ග්‍රේස් .. නියමයි ඔයාගේ ඇක්ටින් 🔥🔥🔥

SanithSithsara
Автор

ඉස්සර ළාබාල යෞවනියන් විවාහ කෙරෙව්වෙ වයසින් වැඩි පිරිමින්ව. මේ කතාවෙ ඉන්න දඩයක්කාරය වගේ පිරිමින්ට ගමේ ගැහැනුදෙතුන් දෙනා ඉන්නව. ඒ අතරෙ මේ වගේ තරුණියන්ට ඉව අල්ලන්නත් තමන්ට හසු කරගන්නත් ඒ අයට හැකියාව තියෙනවා . විශේෂයෙන් ගම්බද තරුණියන් ඒ වගේ හැඩි දැඩි පිරිමි අයට කැමැත්තක් තියෙනවා . ඒක මේ කතාවෙ ග්‍රේස්ගෙ චරිතය මැනවින් කියා පානවා. ඒ කාලෙ මිනිස්සු කියන්නෙ ඉඟටියෙන් පහළ නකම් නෑ කියලා. ඒ වගේ කතා ජනවහරට එක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙවෙයි කියල මේ කතා බලද්දී පේනවා.

Sineth-xv
Автор

අද රංගනය නම් ග්‍රේස් අති විශිෂ්ටයි . නූතනයේ නයෝමි, උමාලි, තරින්දි වැනි අති දක්ෂ රංගන ශිලපිනියන් සමග කරට කර රංගනයක් . සැබවින්ම අගය කල යුතුයි නවක රංගන ශිල්පිනියක් වුවත් මැයගේ රංගනය නම් . සිහිනයක් කියලා නිකමටවත් හිතුවේ නැ . හඩ පරාසය, හැගීම් නිරෑපනය සියුම්ව ප්‍රබලව කලා ඇය . අනාගතයේ සුබ ලකුණු පේනවා ඇයගේ රංගනය
තුලින් ♥️♥️♥️♥️♥️♥️

Gunasenamouli
Автор

ලස්සන💜️💜️ටෙලි නාට්‍යයක්....ආසාවෙන් බලනවා...

RoshanIndika-yg
Автор

අනෙ දෙවියනේ ඇතියනතම් හීනයක් සතියෙම අරු පව් කියලා හිතුනා මට😢😢😢😢😢😢

Devindi-uq
Автор

දවසෙබ් බැලුවා ඔක්කොම හරිම ලස්සන කතා මේවා චම්පා ශ්‍රියානි මහත්මිය ❤ ලෙස්ලිගෙන් අන්කල් මැරුම් කයිද

NikiniSansala
Автор

කතා නම් කතා..සසන්කාරා..ඉරගිනි මද්දහන .❤❤❤❤

ShalikaSandamali-zgry
Автор

ඒක හීනයක්ද බන් සෙනසුරාද වෙනකම් හිටියෙ සීන් එක බලන්න සැක්

AsithaRavihansa-gs
Автор

ලස්සන පරිසරය හැමෝම හොදට රංගනයේ යෙදෙනවා ග්‍රේස්ට අවසානේ මොනව වෙයිද දන්නෑ පවු දුක් විදිනවා ආදරය අන්ධයි කියන්නේ ඒකනේ

amaliahinsa
Автор

දෙකය් පනහේ කතා බලන උන් මේ දවස්වල මේ කතාවට විචාර ලියනවා..උන්ට ඇරියස් කවර් කරගන්න විදියක් නැතුව ජරා කෝනයෙන් විතරය් බලන්නෙ

sadunmadusanka
Автор

ආසම මේ කතාවෙ කතාවෙ double meaning තියෙන කතා විලාශයට..

sureshtharanga