YouTube Copyrights Explained in Sinhala

preview_player
Показать описание

Follow & Join 😀
__________________________________

(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________

Design & Print Mugs / T Shirts Online - Delivery within Sri Lanka
Whatsapp (Seya) - 0788897999
__________________________________

👉 😍For Sponsorships , Offers & Official Purposes
Phone - 0703391828 (Abheetha - Manager SL Geek)
__________________________________

Рекомендации по теме
Комментарии
Автор

Youtube එකේ නිතී ගැන video එකක් ඕනේ අයියේ

thiwankamaleesha
Автор

මමත් Youtube for beginners Video series එකට මේ ගැන වීඩීයෝ එකක් කරන්න හිටියේ. ගොඩක් දෙනෙක් copyright ගැන සෑහෙන්න ඇහුවා.

slrevtv
Автор

අයියෙ, එක ප්‍රශ්නයක් තියෙනවා...ක්‍රිකට් මැච්වල හයිලයිට් වීඩියෝ ඕන තරම් ඉන්දියාවෙ මිනිස්සු දාලා තියෙනවනෙ...ඇයි ඒවට කොපි රයිට් වදින්නෙ නැත්තෙ????
මේක ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් කියලා හිතෙනවා..ඒ හින්දා මේ comment එක පසිදු අයියට පේන්න පුලුවන් තරම් උබලා like කරපන්...

vihangak
Автор

බය වුනා යකෝ photo වලට copyright වදිනව කිව්වම😭

randimamadusanka
Автор

තෑක්ස්, මගේ වීඩියෝ එකකටත් background music එකට කොපිරයිට් ආව ඒක ට්‍රිම් කරා ඒත් පොඩි සැකයක් තිබ්බ මොනටයිස් නැති වෙඉ කියල, දැන් ඒකත් හරි ස්තුතියි

TheSL_Chess
Автор

Thank you malli aluthin youtube karana ayata godak vadagath godak interesting video ekak

gaminiwikkramarachchi
Автор

අපි වීඩියෝ කියලා කොහෙන් හොයන්නද 😒 මේකෙන් උස්සලා මේකට දානවා මිසක් 😒

darkshadow
Автор

එතකොට අයියෙ වෙන කවුරුහරි බොරුවට Strike කලොත් ඒක ගැන YouTube එකෙන් හොයලා බලන්නෙ නැද්ද?😥

thebestbeater
Автор

අයියා FACEBOOK COPYRIGHT ගැනත් විඩියෝ එකක් දාන්නකෝ, PAGE වල VIDEO දාන අයට ඒක ලොකු ගැටලුවක් 😪

Kavidu
Автор

කවුරු හරි මට කියනවද මම වෙන විඩියො ටිකක් දැම්මා ඇබැයි copyright වැදිලා නැ. දාලත් දැන් මාස ගානාක් වෙනවා ..පස්සේ අවුලක් වෙයිද .

slseaman
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්...ස්තූතියි..👍👍👍

crickettv
Автор

Hodai malli. Oyage chanel eka me visthare athi kiyala hithuwa..haroyaysma hari. Thank you.

MRPRESIDENT--
Автор

මම films upload කරන channel එකක් කරන්න හැදුවෙ.. දාන පලවෙනි film එකෙම copyright වැදුනා..හැබැයි ඒ film එකම එක එක channel වලින් දහ පාරක් විතර දාලා තියෙනවා ...ඒ ගොල්ලොන්ට ඇයි එහෙම පුලුවන් ...මට film upload කරන්න වෙන විදිහක් නැද්ද ..දන්න කවුරුහරි කියන්නකො 😶

Highvolume
Автор

මං කරන cover Songs වලට Copyrights වදිනවා.මං Guitar එක විතරයි use kranne ..

GIHANDASH
Автор

Thumbnail එකේ තියෙන image වලටත් copy right වදිනව ද?

accountinghelper
Автор

Bro මට youtube account 2k තියෙනව.අලුතින් හදපු youtube channel ඒකේ Content ID appeals enable කරන්නෙ කොහොමද ?එතන enable කරන්න බැහැනෙ.??

waruna
Автор

ගොඩක් කට්ටිය ලංකාවේ tv channels වල dubbed cartoons, dramas දාලා තියෙන්නෙ.ඒවටත් copyright වදිනවද?

savindunimsara
Автор

අයියෙ මගේ විඩියෝ හොරකම් කල අයෙක්ගෙන් සල්ලි ඉල්ලන්නෙ කොහොමද

WGTNETHNIDU
Автор

ඔයා නම් දෙවියෙක් නෙමෙයි දිව්‍ය ලෝකයක් ❤❤❤

KaniteEkanayake
Автор

කාලීන වීඩියෝ එකක්.... ගොඩාක් අයට වැදගත් ජය!!

slreviewhub
welcome to shbcf.ru