How to get no copyright Music | No copyright Music Sinhala | YouTube Audio Library | SL Academy

preview_player
Показать описание
in this video you can learn how to get no copyright music in Sinhala Language we use YouTube audio library to get these no copyright music..

Thanks for watching..

#no_copyright_music #sinhala #youtube
Рекомендации по теме
Комментарии
Автор

පුතා, ඔයා ලොකු මෙහෙවරක් කරන්නේ. මමත් හොයමින් හිටපු එකක් බොහොමත්ම ස්තුතියි ඔබ‍ට.

jayarathnahm
Автор

ගොඩක්ම ස්තූතියි ඔබට. මම නම් ඒ විදියට ම තමයි Music ගන්නේ.ඔබ මීට කලින් Video වලින් කියා දුන්න විදියටම. ඒක ගොඩක්ම ආරක්‍ෂිතයි. 👍🙏🙏🙏

lovelymemories
Автор

Thank you so much brother. ඔයා කියපු විදිහටම මම අද music download කළා.❤😍 දවස් ගානක් try කළා Audio library එකෙන්.හරි ගියේම නෑ.මේ video එකෙන් තමා හරියටම ඉගෙනගත්තේ ❤

BeGreenWithHashi
Автор

මම "සංචාර හා සංකල්ප" කියල YouTube channel එකක් පටන්ගත්තෙ YouTube ගැන කිසිම දෙයක් නොදැන. වැඩිම කරුණු ප්‍රමාණයක් දැනගත්තෙ/ දැනගන්නෙ ඔබෙන්.
බොහෝ ම ස්තූතියි.

travelsandconcepts
Автор

Thank you මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා.👍👍

Studywithhappyp
Автор

Ela කියලා සිද්ද වෙනවා දැනුම නිවැරදිව ලබා දුන්නට.

danielfree-fzep
Автор

oyage me sambandava karapu kalin video ekath mama baluva...mekath sampurnayenma baluva..thank you....

tesla-news_
Автор

Cap cut sinhala typing හදාගන්න විදිය ගැන video එකක් දාන්නකෝ 💖

Cartoon_ලෝකේ
Автор

Niyamai kolla supiri hode maruwata karanawa ❤

YUMMYFOODSM
Автор

පට්ටයි.දිනෙන් දින ජයමවේවා.සුපිරිම කොල්ලෙක්

ArtfulAuraCreations
Автор

Godak pin oba labadena watina danumata.mamath asai sinhala karoke sone walin sin karala vidiyo hadanna.a sone araganneth me kiyala dipu widdiya tamada.

priyanthiiresha
Автор

ඔයානම් කියල නිම කරන්න බැරි කෙනෙක් ඔයා දෙයියෙක් බොක්ක 👆❤👍

Dimagaming-
Автор

Thank you very much machan. Very valuble info

Meyili
Автор

අයියේ copyright සින්දු lyrics තියෙන channel වලට copyright වදින්නේ නැත්තේ ඇයි උදාහරණයක් වශයෙන් justin bieber ගේ song එක වෙනත් youtube channel එකකින් දාන කොට copyright වදින්නේ නැතුව දාන්නේ කොහොමද

ncsmusicdownload
Автор

Mamth channel ek ptn gtthe aiyge videos blala godakk sthuthi hmdm mhm dewl kiyl dena ekta 🥰😊😊😊

menucraftscreations
Автор

"YouTube audio library " කියල ගූගල් එකේ ටයිප් කරන්න.කෙලින්ම එතනට යනවා.. YouTube studio uninstall කරන්න ඕනෙ නැහැ.

chamixtube
Автор

Woow it's superb video.👏👏👏 I learn a lot. Thankz. 🤝🤝🤝🤝

peacockandtuskervideos
Автор

Youtube studio eken sinhala songs gnna beida

crazywriter