DSLR Vs Mirrorless | Photography Sinhala

preview_player
Показать описание
මේ video එකෙන් මම කතා කරන්නේ DSLR සහ mirrorless කැමරා අතර තියෙන වෙනස්කම් ගැන

In this video DLSR Vs Mirrorless | Photography Sinhala I talk about the differences between DSLR and Mirrorless cameras.

මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න

මේවත් බලන්න

My other social media links

#priyanthabandara #landscapephotographysinhala #photographysinhala
Рекомендации по теме
Комментарии
Автор

දෙයක් කියලා දුන්නොත් අයියා තිතටම කියලා දෙනවා. වීඩියෝව දිග එකක් උනත්, කොට එකක් උනත් කතා කරන එක වචනයකටවත් අසාධාරණයක් කරන්නෙ නැති මනුස්සයෙක්. බොහොම ස්තූතියි අයියා! ❤

rajithaabeysiri
Автор

අයියා පැහැදිලි කරන විදිය නියමෙට තේරේනවා...❤

sithijarandunu
Автор

මා මුලින්ම ගත්තේ Nikon d5600 සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට චායාරූප ගන්න කැමති කෙනෙකුට අදටත් හොඳ කැමාරා එකක්. ඒ සඳහා ගත් 70-300DX, 10-20DX 50FX Nikon ලයන්ස් 3ක්ද මා ගත්තා. මිරර්ලස් කැමරා එන්න එන්න ජනප්‍රිය වන නිසා මා Nikon Z30 කැමරාවක්ද ගත්තා. ම්... අද මේ දෙක සැසඳුවහොත් ඇත්තටම දෙකෙන්ම හොඳ චායාරූප ගතහැකියි. නමුත් Z30 කැමරාවේ ස්පීඩ් එක‌වැඩියි. එමෙන්ම පරණ d5600 කැමරාවට ගත් ලෙන්ස් ඇඩප්ටරය සමග Z30 කැමරාවට සෙට් කර ෆොටෝ ගත් විට එම චායාරූප වල ලයිටිං වගේම කොලිටි එකත් ටිකක් වැඩි වගේ දැනෙනවා.

siddihalususantha
Автор

Thank you මේ ගැන දැනුවත් කලාට.. ඇත්තටම මම සර්ගෙන් ගිය සතියෙත් ඇහුවා මම canon 850D DSLR එක ගන්න.. ඇත්තටම සර් එක පාරම Mirrorless cam එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනව දැං . Future එක ගැන හිතලා. Thank you sir.. ❤️🙏

rathukohemudiyanselaagedha
Автор

අද වීඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත, thank you sir😀

daboy
Автор

Mirrorless camera technology අතින් දැනට sony මරු ❤️🔥

hansajabandara
Автор

Thank you Priyantha, great explanation.

nalinamendra
Автор

Photography අලුතින් පටන් ගන්න හොද camera ekk mkdd

Mr_Cshorts
Автор

Canon Eos 4000D Photography වලට හොඳද Sir

Nadeesha--d
Автор

ඒ වුනාට dslr filling එක mirrorless එකකින් ගන්න බෑ👍

GTAWORKSHIP
Автор

Very important video ...❤🎉 thank you sir

capturedart
Автор

metering modes pavichchi karala hariyt photo ekk capture karan hti kiyala dendo😢

chanukawickramaarachchi
Автор

අයියෙ මම් photography වලට අලුත් මම A6000 එකක් ගන්න බැලුවෙ එක හොදයිද

Kanishka_Nirmal
Автор

Mirror less වල sensor එකට කෙලින්ම ආලෝකය එන නිසා death pixel එන්න බලනවා කියන්නේ ඇත්තද??

teran
Автор

මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු අය කෝ 🎉❤

dineshprasanna
Автор

අයියේ.. වීඩියෝ Title එකේ "DSLR" අකුරු ටික පොඩ්ඩක් ඩාං ඩූං වෙලා. 😁වීඩියෝව අප්ලෝඩ් කරපු කාලසීමාවත් එක්ක බලද්දී වීව්ස් අඩුවෙන් ගිහින් තියෙන්නෙ ඒකද දන්නෑ. 🤔(වැඩේ දැක්කට පස්සෙ මේ කමෙන්ට් එක අවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න අවුලක් නෑ හොදේ. 👍)

rajithaabeysiri
Автор

Sir Canon RP ekak ganna idea ekak thiyenawa podi idea ekak dhenna…

feelthemusic