Hiru Star - Season 04 | SUPER 18 - Part 03 | 2024-11-23

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 18 - Part 03 | 2024-11-23

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_18
Рекомендации по теме
Комментарии
Автор

සද පුතා කැපිලි කෙටිලි මැදින් ආව ගමන ලස්සනයි ඔහොම යං ඔහොම යං හැමදාම අපි ඔයත් එත්ක ඉන්නවා බුදු සරණයි පුතා❤❤❤❤

NiroshaPriyadarshani-ix
Автор

අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා

nirocmax
Автор

අශාන් කපුගෙදරගෙ සිංදුව නම් මාරම ලස්සනයි ..මම ආසම සිංදුවක් ඒ හඩ ගැන නම් කියන්න වචන නෑ..තනිකරම හදවත් කඩාගෙන යන හඩක්...❤❤❤

MuduMaduwanthi
Автор

ආශන් ගේ හැම ගායනයක්ම නියමයි ඉස්සරහටම යන්න... God bless you 🙏❤️🙏🙏❤️💓

roshancamillus
Автор

හැමෝම දක්ෂයි❤❤❤👏👏 රණහංසියේ මගේ ඒ ගායනය නම් කියන්න වචන නෑ, ෆයිනල් වගේ දැනුනේ, කඳුලක් ආව ගායනක් ඒකනම් සුබ පැතුම් ජයවේවා හැමදෙනාටම❤❤❤❤

wasanthajeewarani
Автор

අශාන් හරිම ලස්සනයි .ඔයා තමයි හිරැස්ටා රැවන්ගේ අනාවැකිය සාර්ථක වෙනවා .

tharanganimanjula
Автор

අශාන් තමයි නියම තරුව.... කිව්ව දෙයක් වැරදිලා නෑ කිසිම තරගෙක 😁😁❤️❤️❤️❤️🙈

ruwanasela
Автор

සරාගී පුතේ හරිම ලස්සන යි.අවසාන හතරදෙනා දක්වා යන්න මම සුබ පතනවා.❤🎉🎉❤❤God bless son

anomah
Автор

සදසිරි අයියා ගැම්මක් තමා. 💪Congratulations අයියේ.
ඔහොම තව ඉස්සරහාටම යන්න සුබ පතනවා.

SumethmaSiriwardana-svqn
Автор

Induwara sayagi innawa am ithin trending thamai❤❤❤❤😂

NadeeNadeeka-ge
Автор

Sayagi, , niyamayi.... kurunegalata hiru kirula gemu... 🎉

ShanuSiriwardhana
Автор

නේසර සෙනෙවිරත්න මල්ලී congratulations 🎉🎉🎉🎉🎉 ඒ කටහඩේ තියන ජවය

NishadiHarshani-jtbf
Автор

සදුනි, අශාන්, රුක්ශාන්, සුබාති, ශිවන්ත, නේසර ඔයාලා නම් මාර දක්ශයි ❤අද අශාන් sing karapu විදිහට ඇත්තටම මාර සතුටුයි මාරම ලස්සනට sing කරා❤❤ මට නම් ගොඩක් ආඩම්බරයි අපේ ගමේ නේ🤗❤️

Thenukiapsara
Автор

ඇත්තටම හරිම දක්ෂ දරුවන් ...
ජය ලැබුණත්, පරාජය ලැබුණත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐💐

jayam
Автор

sayagi putha oya idiriyatama yanna .waram labewa..

samsungung
Автор

congratulations sayagi ayye oya lassanatama song eka sing kala next round ekatath hodatama ready wenna❤❤❤❤

KumudiniWarakaulla
Автор

ඉදුවර ශිහාන්ටත් වඩා ලස්සනට ඒ් ගීතය ගායනා කලා

kanthikan
Автор

රණ හංසියේ මගේ...රණ හරිම ලස්සනයි ඒ ගායනය නම්..වශී වෙනවා ඒ හඩට

hiruniedirisinghe
Автор

Sada sire සහෝදරයා mama කැමති obe හඬට මොකද milton මල්ලව ආරච්චි mage කැමති gayakaya ඔබ a හඬට සාමයි කොහොම හරි edireyayata යන්න kapili godai kamak na පුළුවන් nam tawa පිම්මක් panimu ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤

sumanalathakuwait
Автор

Ada shehan sir godak sathutu wenawa ati sayagi puthey oyage sinduwa ahala obata jaya wewa awasan 4 dena athara inna labewa kiyala partana karanawa

sujeewakumari
join shbcf.ru