Hiru Star - Season 04 | SUPER 24 - Part 06 | 2024-11-10

preview_player
Показать описание
Hiru Star - Season 04 | SUPER 24 - Part 06 | 2024-11-10

Hiru Star App එක දැන්ම Download කරගන්න!

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_24
Рекомендации по теме
Комментарии
Автор

1:27:34 එකේදී රුවන් කියපු ඒ වචනය වැරදි විදිහට හැදුවේ සාරංග ...ශිට් ලැජ්ජයි එහෙම නලුවෙක් ට ද අසාවෙන් හිටියේ කියලා අමල් ගේ සේරම බලු කතා අහන් ඉදලා අහිංසක අවංක මිනිහට බාල්දි පෙරලනවා.රුවන් ගේ වචනෙන් අද අදක්ශ සයාගි කියන්න ගියේ සම්පූර්ණ වැරැද්ද සාරංග නොදකින්

ashi..
Автор

නිවේදකයෙක් විදියට හරියට වැඩසටහන කරෙ උද්දික.

virajpriyankara
Автор

අමල්ව අයින් කරලා ශිහාන්ව ගේන්න ඕනෙ කියන අය ❤

DhanushkaSampath-lsrh
Автор

මීට කලින් සීසන් 03කම ශිහාන්ට කරපු දේම කට්ටිය එකතු වෙලා රුවන්ට කරනවා 😁

tharinduthilakarathne
Автор

නිවේදකයක් විදියට හරියට වැඩසටහන කලේ උද්දික
Respect Ruwan Sir❤

akkamallo
Автор

මෙය හුදෙක් අවුරැදු කුමරා තේරිමේ තරගයක් නොවන බව මතක තියා ගන්න රැවන් පට්ට ඇත්ත වෙනුවෙන් හිට ගත්ත❤❤

chathuramaduranga
Автор

සමස්තයක් වශයෙන් රුවන් හොඳ විනිශ්චයකරුවෙකි, ඉහළ මට්ටමේ ඇගයීමක් පවත්වා ගනිමින් ධනාත්මක අභිප්රේරණ පරිසරයක් පෝෂණය කරයි. දක්ෂයා වෙනුවෙන් තැන දෙනවා ඒක තමයි තරගයකදී වෙන්න ඕනේ තරඟකරු හොඳින් කළ දේ ඉස්මතු කරයි.

KanishkeBandara
Автор

අමල්නම් මහ කුහකයෙක් .එයාට වැඩිය කෙනෙක් නෑ කියලා හිතන්නේ හැම වෙලාවෙම .අද රුවන් ගත්තු තීරනේ හරි .

AmandiUmayngana
Автор

රුවන් හරි...සයාගි දක්ශයි හැබැයි අද එයාට වඩා දක්ශයි අයින් උනු ලමයා..එයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියෙ නෑ....

ayomialwis
Автор

ඉදුවර ඇත්තටම ඔයා දක්ෂයි...මම ඔයාගේ Fan කෙනෙක් .ඒත් මම හිතනවා අද චානක හොදට කිව්වා ඔයාට වැඩිය රුවන් ඇත්තටම respect ඔයාට ..අමල් රුවන් නෙවෙයි කාටවත් ඕනි විදියට වැඩ කරන්නෙ රුවන් නෙවෙයි ඔයා ..ඒක හොදට තේරුම් ගන්න ..ඇත්තටම එලියෙන් වෝට් කරන ඔක්කොම experts ලා නෙවෙයි..ඒක පිලි ගන්නවා... ඒත් අමල් ඔයා අද සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි කියලා හිතන අය කෝ

musicismyli
Автор

ඇත්තම දක්ශයා ගෙදර යනවා ..ඒත් ඒ වෙනුවෙන් කතා කරපු රුවන්ට .respect ❤️රුවන්ට කපන්න බලන් දක්ශයෝ ගෙදර යවන්නේ...මේවා දැක්කාම හිතෙනවා අවංකව වැඩ කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා කියලා...නියමයි රුවන්..

RisaniDilrukshi-ms
Автор

මේ හිරු ස්ටාර් සීසන් එක මුල ඉදන්ම බලපු කෙනෙක්ට දැනෙයි රුවන් අද කිව්වේ ඇත්ත කියල.මොකද අද අයින් උන කොල්ලා මුල ඉදන්ම කිව්ව සිංදුයි සයාගි මුල ඉදන් අද වෙනකම් කියපු සිංදුයි ගත්තාම ඕන කෙනෙක්ට තේරෙනෝ කවුද දක්ශයා කියලා.රුවන් කිව්වේ 100%ඇත්ත.

Peraunilover-msvq
Автор

අමල්ට පිළිවෙලකට ලමයෙක්ට comment එකක් වත් දෙන්න දන්නේ නැහැ. හැබැයි කැත‍ විදිහට, කුරිරු ලෙස අපහාස කරමින් රණ්ඩු කරන්න හොඳට දන්නවා. එතනින්ම තේරෙනවා අමල් expert කෙනෙකුට කිසිම සුදුසුකමක් නැති බව. හිරු ආයතනයට මේක තේරෙන්නේ නැත්තේ ඇයි? මේ comments බලලාවත් හිරු ආයතනය තීරණයක් ගත්තොත් හොඳයි. නැත්නම් හිරු එකටත් අවමානයක්. රුවන් කියන දේවල් හරියටම හරි. චානුක අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න ඕනේ. Sayagi ගේ Performance හරිම දුර්වලයි. Respect රුවන්. සාරංගත‍් හරිම බයාදු පුද්ගලයෙක්.

denniskurera
Автор

රුවන් හරියටම හරි දේ කෙලින් කියනවා.අමල් කතාකරන විදිය හරිම පහත්.මීටවඩා හොඳින් කතාබහ කරානම් වටිනවා.රුවන් තනියම හරි ඇත්ත කතාකිරීම පිළිබඳ සතුටුයි.

dinupasamaranayake
Автор

රුවන් කියන්නේ හරිම නිහතමානි මනුෂ්‍යයෙක්.එකයි ඇත්ත.

Kasunihansamali
Автор

ඇත්ත කතා කරන්න ගියාම කවුරුත් නැති වෙන එකට හොදම උදාහරණයක් .

ayomialwis
Автор

රුවන්ට ජය, ,,රුවන් වගේ මිනිස්සු දාහකට එක් කෙනෙක් නැහැ, ,,ඒ තරම් හිගයි, , , රුවන් හිරුට තවත් හිරු එලියක්, , ,

NilminiRanashinha
Автор

චානුක මෙතනින් නතර නොවී ඉදිරියටම යන්න. ❤ රුවන් ස්තූතියි හරි කෙනා වෙනුවෙන් කතා කලාට

MalkiNimesha-cr
Автор

අනේ මේ කමෙන්ට් බලලා වත් අමලට ලැජ්ජ හිතිල හිරු ස්ටාර් එකෙන් අයින්

ThilakJayathissa-hi
Автор

රැවන් හරිම අවංක මනුස්සකම තියන මනුස්සයෙක් .

محمدالهوله-وص
welcome to shbcf.ru