Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22

preview_player
Показать описание
Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22

Hiru Star App එක දැන්ම Download කරගන්න !

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !

HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡

Hiru Star Facebook community

#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #YouTubeLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #TOP12
Рекомендации по теме
Комментарии
Автор

මං අතින් කවදාවත් වෙන විදියෙ වරදක් නෙවෙයි අද වුණේ. මට ආදරේ කරන ඔයාලගෙන් සමාව ඉල්ලනවා! ආයෙත් කවදාවත් ඒ වැරැද්ද වෙන්න තියන්නෙ නෑ! හැමදාමත් කියනවා වගේ වෙනස් විදියේ ලස්සන වැඩක් එක්ක ඉක්මනින්ම හම්බෙමු! හැමදාමත් මගේ හයිය ඔයාල! ආදරෙයි ඉතින්! මම සුභාති ප්‍රභාෂ්වර.✍🥰🩷🙏

SubhathiPrabhashwara
Автор

Elaa excellent subaathi🎉🎉🎉
❤❤❤❤
තරගයෙන් වෙන් වෙන්න සිදු උනා ම බොහෝ දරුවන් අසීමිත ලෙස දුක දරාගත නොහැකිව දුක් වෙනව.කදුලු සලනවා මා දැක්කා .ඒකෙ මං වරදක් හැටියට දකින්නේ නෑ.ඔය දරුවන් ඈත ගම් වලින් ආපු දුප්පත් දක්ස දරුවන් ඒ ඔක්කොම අයගේ සිහිනය හිරුස්ටාර් වීමයි .නමුත් දරුවනේ ඔය කිරුළ ලැබෙන්නේ එක් කෙනෙකුට පමනයි .හැබැයි ඒ කෙනා හැබෑම දක්සයද කියන එක න්ම් ප්‍රශ්නයක් මොකද SMS නෙ ඒක තීරණය කරන්නෙ."සරිගමපදනිස "ගැන දන්න අයත් නොදන්න අයත් නෙ ඔය sms kiyana ගොඩේ ඉන්නෙ.
අනික ඒක " ජනතා පරමදිපත්තියනෙ".ඒනිසා ඒකට කරන්න දෙයක් නැ .

හැබෑයි සුබාති යතාර්තය දැකපු දිනන්න බැරිඋනොත් පරාජයත් සතුටින් දරාගන්න හැකියාව තියෙන.දක්ස එහෙත් පට්ට ආත්ම සක්තියක් තියන කෙනෙක් .සුබාතිගෙ ඔය දනාත්මක ආකල්ප නිසාම කවදා හෝ ස්‍රිලංකා සංගීත කෙතෙ නොමැකෙන සලකුණක් සටහන් කරනවා සුවර් .සුබාති දන්නවා වැටුනාම ඉක්මනින් නැගිටිණ විදිය.අනිත් දරුවනුත් වැටුනාම ඉක්මනින් නැගිටින්නට උත්සාහ කරන්න.ඒක ජීවිතය ට ගොඩක් වටිනව
සුබ අනාගතයක් සුබාති!!!!
සුබ පැතුම් අපි ඉතාලියෙ ඉදලා මේ සටහන් තිබ්බෙ ඒ ඔබ වෙනුවෙන්

Commenting from italy

nishakafernando
Автор

සුභාතිව ආයෙ ඕන කියන අය කෝ මේක කැමැත්ත වෙනුවෙන් නෙමේ දක්ෂතාවය සදහා පෙනී සිටීමක් සුභාතිව පුලුවන්නම් ආයෙ ගන්න😢

dogbrother
Автор

සයාගි වගේ 1 වසරේ පන්තියේ සින්දු කියන කෙනෙක් සුපිරි 8 ඉදලා..සුබාති වගේ දක්ශයෙක්..එලියට ගියපු එක නම්..මාරම අසාදාරනයක්🙂

darkfury
Автор

පලවෙනි පාරට ද කොහෙද තරගකරුවෙක් අයින් වෙද්දී ගොඩ ගොඩාක් දුක හිතුනේ.
Subathi 🖤🖤🖤

brokenangel
Автор

❤️සුභාති ❤️
ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤
නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️
ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙
දෙසවන තුල රැව්දෙනවා තාමත් මගේ
වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢
මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺
සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜
හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶
මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔
තරු කොතරම් තිබුනත් රෑ නිල්
බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට.., 😔
යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭
ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢
හැකියාවට තැනක් දෙන්න පුළුවනි
එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊
අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊

MethuliDilanya
Автор

ශනු රණවිර ඔයාට හොඳ අනාගතයක් තියෙනවා අද පරාද උනාට ඔයා දැනට මත් දිනලා ඉවරයි මගේ හිතේ හිටියා ඔයා ෆයිනල් 4 ට ඉන්න ඒක එත් ඒක අද ඔක්කොම කන පිට පෙරලුණා කමක් නැහැ ඔයාට කවදා හරි ලස්සන ජීවතයක් උදා වෙයි .all the best 😊❤

NaduniRathnayakaMudiyans-kxyi
Автор

සුභාතිට ඇත්තටම ආදරෙ උන්. හිරැස්ටාර් ඇප් එක රිපොට් කරලා ඩිලිට් කරමු.. 😢❤

JayssankaRanasingha
Автор

Grand finale එකේ දකින්න කැමත්තෙන් හිටියෙ සුභාතිව 😢❤

Sayu
Автор

සුභා දි මාර දුකයි
ඒ උනාට ඔයා ඔහොම කතා කරන්න පුළුවන් කියලා මන් හිතුවේ නැ ඔයා මාර බුද්ධිමත් ඔයාගේ අනාගතය සුභම වේවා පට්ට කොල්ලෙක් බුදු සරනයි

sugathnew
Автор

මට අද මාර දුකයි මොකද සුබාති කියන්නේ මාරම talant එකක් තියන කෙනෙක්. පළවෙනි දවසේ sing කරද්දී මට හිතුනා final එකේ ඉන්න ඕනිම කෙනෙක් කියලා. අනේ මන්දා අද මොකක්ද වුනේ කියලා😢 ඊයේ අදක්ෂයෙක් ඉස්සරහට ගිහින් දක්ෂයෙක් ගෙදර ගියා. අදත් එහෙමයි. කොහොම වුනත් ඔයාට හොද අනාගතයක් තියෙයි, මේ රෙද්දේ hiru star වෙන්න ඔන් නෑ මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා ❤❤❤❤❤❤ සුබාති, අශාන්, රුක්ශාන්, ශිවන්ත ඔයාලා තමා final ඉන්නම ඕනි.ඒත්, අය සුබාති නෑ😢

Thenukiapsara
Автор

අමල්ගෙයී නිරෝෂාගෙයි තියෙන කුහකකම තව පාරක් පුදර්ශණය කලා.මුල ඉදලම ශනුට ඔය දෙන්න කැපිල්ල දැමිමා.ඒ දෙන්නා ශනුට ලකුණු 7නොදී හිටියේ ඒ දෙන්නාගෙ දෙන්නාව ඉස්සරහට ගෙනියන්න අඩු ලකුණක ශනුව තියන්න ඕන කියන කුහක නින්දිත උවමනාවට බව බලන්ඉන්න හැමෝටම තේරෙනවා. හරිම බාලයි මේ වැඩ

spsong
Автор

ආයෙ wild card එක්කින් හරි සුභාතිව ගේන්න 😢 එයා මාරම talent කෙනෙක්...එයාව කොහොමහරි ආයෙත් අතුළට ගන්න කියන අය මේ පැත්තට 😢♥️

nimalbandara
Автор

සයාගිට vote කරන උන්ට කියන්නෙ මේක අවුරුදු කුමරා තෝරන තරගක් නෙවෙයි කියලා

cricketlife
Автор

Final 4 අනිවාර්යෙන්ම ඉන්න ඕනේ, win කරන්නත් ඕනේ කියලා හිතපු මේ තරඟයේ හිටපු සුපිරි ම Bullet එකක් සුභාති.❤ඇත්තටම අද වෙච්ච දේ ගැන ගොඩක් දුකයි😢
අලුත් සිංදුවකින් හමුවෙමු..🎉🎉

nimanthikachamilani
Автор

ශිවන්ත අෂ්ට තමා අදනම් හිත ගියේ මාරම ගායනයක්

rashikamalith
Автор

සයාගිව එපා කියන උන් දෙපාරක් ටච් කරගෙන යමන්.❤

sanuga
Автор

අනේ final එකේදි සුභාතිව දකින්න ආසාවෙන් හිටියෙ.සුභාති final එනවමයි කියලා හිතේ තිබ්බේ මේ season එකේ දැක්ක හොදටම sing කරපු කෙනා සුභාති. පට්ටම දක්ෂයෙක් එයා.. මාරම දුකයි 🥺

mallikabalasooriya
Автор

ශානු හරිම දක්ෂයි.රුවන්ගේ අන්තිම කතාවට එකඟ වෙනවා. ලකුණු හතක් නොදි ඉන්න බැරිතරමේ ගායනයක් සිදු කලේ නැහැ.ශානු කිව්වේත් අන්තිමට එකයි අනිත් තරඟ කරුවන්ට ඒ අසාධාරණ කරන්න එපා කියලා නිහතමානී සමුගනිමක් ...ඇත්තටම 😢කදුලු ආවා අද..ඔබ දිනුවා පුතේ...සැමදාම හොඳ ගමනක් යන්න පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි..

pradeepakankanamge
Автор

සයාගී ගේ රචනාවට vote කරපු අමල්😂 අද ශනුගේ සිංදුවට vote කරේ නෑ.මුන් මාර විනිසුරුවරුන් .

amilamadusanka
visit shbcf.ru