SHOUTOUT - Migzzy MindBlaster x Isha Nazty ( Official Music Video)

preview_player
Показать описание

VIDEO CREDITS
Video Director - Migzzy Mindblaster
DOP - Kushan Gamage
Edit - Migzzy Mindblaster
Additional Effects , VFX & Colorist - Lucky Sevan
Costumes - Moderno Clothings

AUDIO CREDITS
Lyrics - Migzzy Mindblaster x Isha Nazty
Vocal - Migzzy MindBlaster Ft. Isha Nazty
Music Arrangement, Composition & Production - Adeesha Beats
Mix & Master - Adeesha Beats

Lyrics

Isha Nazty

1st comment has some lyrics...

Migzzy Minblaster

කෝ බන් ඉස්සර සෙල්ලක්කාරයො
උන් වෙලා දැන් මල් රැප් කාරයො
Neo යි උබයි ඉද්දි පට්ටම වීරයො
දැන් උබ Feature කරන්නෙම ගෝතයො

උබ කට්ට කාලා ගොඩ ගත්ත රැපේ
උබ බෙට්ට දාලා සල්ලි රෙවෙනවා දැකලා
දගලන්න එපා උබ කිව්වා වගේ
Kaizer කරල පෙන්නපන් මල් රැපෙන් වැලකිලා

උගෙ Vibe එක Dope ඒත් අයියගෙ වදන්
උගෙ වර්ගෙන් එකයි බාර් අයියගෙන් අරන්
පොඩි කැකුලන් එන්න එපා මට Diss කරන්
උබ අකුලන් පල හමුදාවත් වඩන්

වැරැද්ද මොකද්ද අහන්නෙපා උබ ගෙනාපු එව්න්ව කපා දමා
2020 Chopping කල මදුවා පස්සෙ ශනා එබුවා ඌව ඩොල්කියක් අස්සේ

පුතෙ Boring තිබ්බෙ සෙල්ලම කවද්ද පොරක්ද උබ අල්ලෙ නටවන්න සෙල්ලම
Lyrical නැති උබෙ flows හොදයි බල්ලට දැන් මදුවා දක්කන්නෙ Doca ගෙ හරක්ව

පලක්ද අහසක් නැතුව මෙ ලෝකෙට
"නෑ ශෝකෙන්" Prasa Diss කරෙ ශානට
උගෙ ටෝක් හොදයි තාලෙ නැති බයිල වලට
ඇත්ත Prasa වැදුනා මගෙ ස‌ෛල වලට

ඒත් අහස මොකද දැන් පහල බැහැලා
කොත්තුවා, එකේන් පැත්ත ගහලා

දෙවියො උපවාසයක් මේක කැරි කාලයක්
ආයෙ පදනම අහසට කරාද ශාපයක්

කෝ Bro අහසෙත් නෑ
දෙවියො පදනමෙත් නැ
විසිලුත් නෑ බල්ටිත් නැ
Diss වත් නැ දැන් රස්තත් නැ
කෝ කෝ කැරියො එක කැරියෙක්වත් නැ

මට ඇරියස් නෑ මේක සෙල්ලමක්
ආසක්බර (ආබස්සර) මට උබ හොල්මනක්
හෙල රැප කෙල්ලනම් මම කඩන්නෙ පෙට්ටිය
කට්ටිය Crush වෙලා ගහද්දි පිල්ලමක්

උබ හැමදාම කියවන්නෙ එකම දුකක් ගැන පට්ට කට්ට කන රාගම Kelwiz
ඇයි පත්තර කියවන්නෙ Drill Beat උඩ ඇත්ත තත්වෙ නොදන්න මටනම් උබ චික්

Diss කරපු එව්න් දැන් සියුම්
Dog Loco වෙලා අඩෝ ඇයි Hyum
ආයෙ Mic හොයන් ලියපන් දෙවියන්ට ලියුම්
Tech n9ne නොදැක්ක කලු මල්ලිත් Tune

Samith Gomes වෙලා ඉන්නෙ Silent
උට රෝග වෙලාවත්ද Pfizer
Drill Team ගැහුවෙ යකො Cypher
දැන් Borna විතරයි ඒකෙ Pilot

License Expire වෙලා 44
මැකා විතරයි ඉන්නෙ තාම උඩින් Bro
Smoka ට අමතක වෙලාද මුල
දැන් වැඩිපුර ගහනවා දකින්නෙ බුල

එක රජෙක් ගත්ත Battle කියලා පොඩි එව්න්ගෙන් ආතල්
පිස්සු පකෙක් හින්දා අපේ කොල්ලො ගෙනත් කරා චාටර්
Crew එක ගනින් Y (fm) එකෙ ඉරාජ්ට දෙන්න සැප
Do not මචං Try Again කන්න එපා රැප

මම නිදන් කරනවා ඔටුන්න ඇතුගලෙ ගෙනත්
මෙ Diss නෙවෙ කන්දෙක බිහිරි එව්න්ට බනක්
හෙටත් Master D මරූ, ඒත් උටත් ඇරියා අරූ
හොරු Serandip සල්ලි කියලා Doller කොලෙන් පොලූ

හැරෙද්දි කරා කැරිම වැඩක් කොල්ලො උඩට ඇදෙද්දී
රැප් පිස්සන්ව වාඩි කරා Costa ව හාවා කරා
දෙකඩ කරා වනම කරා බලුම කරා උබ කැරියා
Robbery සදුන් හෙනම ගහපන් ගෝතයා උබ මැරෙද්දි

උබ Funny වටේටම බනී
අනේ පකෝ කටවහන් ඉදපන් Zany
කනවද පුකෙ පකෝ උබේ කඩී
නවකයො තියද්දි හෙමීට අඩි

ඇති ඇති උබෙ Same flow Bro කැරියෙක් උබගෙන් දකී
OO7 න් ගෙ දකින්න නැති
දැන් පාවඩ එලගෙන රෙඩි වෙයන් පොඩි
රියල් අයිය සෙල්ලමට වඩී

මල්ලි හිතන්නෙ පතන්නෙ මගේම කැමැත්ත
අදාල නැ වෙන එව්න්ගෙ විනිශ්චය
මල් පිපිච්ච සෙල්ලමෙ මං එකෙක් ඩො මිදිච්ච්
මල් පරවෙනවා ශනික රැල්ල්ට පිපිච්ච
මල් එකෙක් කරන්නැ සෙල්ලමේ Register
Wagmee යි මායි ගෙවිච්ච කාලෙ ඉස්සුවා රැප් හැංගිච්ච
Sl Hiphop වැටිච්ච කාලෙ ඇවිස්සුවා මං සෙල්ලම නිව්ච්ච
Рекомендации по теме
Комментарии
Автор

හරියට කරන්නැ රැප් එකෙක්
ඇයි ජොලියට Diss ගැහුවෙ වටෙන්
මගෙ නලියන කට වෙලා යකෙක්
මට වැඩක් නැ මේකෙ එක පකෙක්

කාලා බන් රෙන්න එපා කන පතේ
පලවෙනි රැප ලියද්දි මං අටේ

ඒ කලේ උබල හිටියෙ නෑ බන් ඇටේවත්
අපායෙ මං ඉන්නෙ මාරයෝ වටේම

අයියගෙන් ගන්න උබ හිතුවද රජයෙ රැකියා කියල රැප
මල් සිංදු නඩුවක්නම් රැප් මල් කරන උන්ට පොලිසියෙත් නැ ඇප
උබ රැපෙක්ද දැම්මට සග මටනම් දාන්නෙපා උබගෙ තග
Brother Smokio උඩම නැත්තන් උබෙ නමවත් Reazy පොතක නැත

හැමෝම කියන්නෙ තමන් ගෙනාවා
සෙල්ලම තනියෙන් අරන් මෙ ආවා
කෙල්ලෙක්ව පෙන්නල කොල්ලන්ව බෑවා
සිම් විකුනපු එකෙක් සෙල්ලම කෑවා

හැමෝම බැලුව Trending ගෙනාවා
වහින්න කලින් වැහි කලුවක් ආවා
මල් සිංදු වගේමයි දැන් රැපත් ජරාවක්
කියපන් Migzzy දැන් මේකත් කලාවක්

පන්සලෙ පොත්වල පාලි කියයි රැප් හෑලි පුනුරුත්තාපනෙ වෙලා ඇයි ආයෙත් Smoka මූනේ ගාගන්නෙ උබෙ දැලි
ආපු කාලෙ ඉදන් අනුන්ට ඇගිල්ල දික්කරා Zany
වැරැද්දක් දැක්කම මූනට කියනවා ඒ මගෙ හැටි
ආයෙමත් සෙල්ලම උඩට ගන්න ඕනෙ කොල්ලන්ගෙ කපල එ තිබ්බ නැටි
ඇති Chubby රැපම කරා ගූ හැලී
පෙරලෙද්දි රැලී පීනන්න බැරිනම් මචං වෙයන්
මාගම් පුර රැප් අහල මට වෙරි
OO Seven එක්ක ආයෙත් වරෙන් උබ Zany අපි ඉන්නෙ බලාගෙන දීපන් චොපින්
ගොඩක් අය Copy ඒක ලෝකෙ හැටි මේක මට සෙල්ලමක් විතරයි වෙන්නෙ නෑ ඩෝ මම Worry

රහයි කිව්වා තිත්ත මිදි නරි කාලා
සමහරු පස්සෙන් ඇන්නෙ අත දීලා
ගොඩගන්නෙ රැප් නෙවෙ මුන් චාටර්
මුං ගහන Drill හුකනවා දාලා
තවත් ඉන්න බැරි නිසා කට වහලා
Wild Skatey වගෙ ගොඩක් උන් දැන් හැලිලා
බාදුරා මලකට අපි ඇලිලා

තේරෙන්නෙ නෑ ගොඩක් උන්ට මෙ වෙනස
පැටලිලා ඉන්නෙ මකුනු දැලක
නෑ දැන් මේ අන්තර්ගතෙ එක රැපක
Viws ඕන්නම් රගපාපන් උබ වැලක
කාගෙවත් පිට මං දැම්මෙ නැ වැරදි
Smoka සෙල්ලමෙ King එක අතකින්
නෑ මම විවාද කරන්නෙ ඒ ගැන
හැමෝම වගකිව යුතුයි රැප් ගැන

නවකයි පරනයි කියල දෙයක් නැ හැකියාවට දුන්නනම් තැනක්
අහසින් වැටුන කිව්වට නවක නැ හොයල බලපන් අපි ගැනත්
කාවවත් උඩට යද්දි මං කපල නැ කපාගත්තෙ උබලමයි වලත්
මේකෙ එකෙක්වවත් ඩිස් කරල නැ ඩිස් කරානම් නෑ උන්ට ඇපත්

ishanastyofficial
Автор

OOSeven එක්ක ආයෙත් වරෙන් උබ Zany අපි ඉන්නවා බලාගෙන දීපන් Chopping🔥💥❤

yashithniwanka
Автор

SMOKE 💨 SMOKE 💨 SMOKE 💨 THIS IS WHAT WE NEED IN THE RAP GAME! මම මේ lyrics වල context එක eliminate කරලා මෙකෙ rhymes, flows, vocals, bars 10/10 Rate කරනවා! Video is 🔥 KEEP IT UP GUYS 💯💨 උබලට ආයුබෝ වේවා ✨

Apzi
Автор

Wagmee යි මායි ගෙවිච්ච කාලෙ ඉස්සුවා රැප් හැංගිච්ච
Sl Hiphop වැටිච්ච කාලෙ ඇවිස්සුවා මං සෙල්ලම නිව්ච්ච🔥 migzzy

Nirandika-Jayawardhana
Автор

මේක මරු.මේක දැකලවත් සෙල්ලම ඇවිස්සුනොත් ආයෙ හොඳ ට්‍රැක් ටිකක් අහන්න පුලුවන්🖤🤘

kaushalyagodallawatte
Автор

Set එකම මතක් කරලා😊
.
.
SLHipHop වැටිච්ච කාලේ..
ඇවිස්සුවා මන් සෙල්ලම නිවිච්ච... 🥵🍃

chalithamadhuwantha
Автор

පරණ උන්ව අව්ස්සල ගන්න මරු හැබෑ
මරු මරු ආයෙ ඉස්සර තිබ්බ තැනට ගන්න හදනවා කියල හිතෙනවා 💗

Chamod_xx
Автор

අඩෝ මෙන්න ඩිස් . Migzzy ත් එනකන් බලන් හිටියෙ සෙල්ලමට. සෙල්ලමම ඩිස් 🔥 පිස්සුවක් ඕයි

sandaruwan
Автор

අඩෝ පරන සෙල්ලම ආයි මේකෙන් වත් ඇවිස්සිනොත් ඇති 🗿🖤 සුපිරියක් එච්චරයි 💯

sujeewasumith
Автор

SlHiphop වැටිච්ච කාලේ
ඇවිස්සුවා මම සෙල්ලම නිවිච්ච🔥
දන්නො දනී මේවා❤💯🔥

HeatWavesGang
Автор

මේක ඩිස් එකක් නෙමෙයි පුතා 😢❤ උන්ට උන් කවුද කියල මතක් කරල දීපු සංසේශයක්❤

challatharaka
Автор

Adoo adoo adoooo...ege mail kelin una oii..meka kiyanethuwa inna beri una..mage eka kiyana kathawa 100% hari.ado api issra uda thiyan ehuwe sl hip hop e genma eka digatama thibbanam ada sl hip hop methana ne..un un unge weda karagattama apu thena amathaka karapu eka thama sin ekaa...respect migzy

deshanmadusanka
Автор

එක එක වහල් fan base tipper උනාට මේක වෙනම සීන් එකක් 🔥

_sineth
Автор

අඩෝ ලිරික්ස් වල ආතල් එකක් තියෙනවා. හතර වටේම කන් අතගාලා තියෙන හින්දා 🔥🤘

athapatthu
Автор

1 shot ලොවෙත් තෙරෙන්නෙ නෑ, මෙක Non Diss 🔥 හැබැයි මෙක point එකක් ❤️ මෙකෙං ඔල මොල කටුකුඩු වෙනවා 🔥 වද්ද ගංඩ පුලුවන් තත්වෙ තියෙනව ඔනෙ එකෙක්ට🔥

dopeskaize
Автор

උබලට comment එකක් දැම්මෙ නෑ අහපු පලවෙනි පාර.මට දැනුන උබල ලොකු දෙයක් කියන්න try කලා කියල.rap එක හොදටම අද්‍යනය කලාම තේරෙනව උබල next level.👌❤️‍🔥

production
Автор

මරු සුපිරි සෙල්ලමක් ඉස්සරහට බලන්න පුළුවන් ❤ සුපිරියක් මචො ❤

sahanbandara
Автор

SLHipHop වැටිච්ච කාලේ.. ඇවිස්සුවා මන් සෙල්ලම නිවිච්ච...❤🥵

LyricsComLK
Автор

මේක තමා කට්ටියගෙම කටවල් අව්ස්සගන්න කාලේ සුපිරියක් ආ 🤘😈

kavidumadusanka
Автор

අවදානෙ ගත්ත විදිහ පට්ට, සෙල්ලමේ ඉන්න ඔක්කෝමලා Mention කරා එකෙක් හරි replay දෙයි බයවෙන්නෙපා 😂

SABA-