FREE TICKET - Isha Nasty x Migzzy Mindblaster ( REPLY KISS )

preview_player
Показать описание
◾Music Arrangement, Composition & Production - Isha Nasty
◾Mix & Master - Isha Nasty
◾Lyrics - Isha Nazty x Migzzy Mindblaster
◾Vocal - Isha Nazty x Migzzy MindBlaster

◾Cover Art By MindBlast Crations | Miggzy Mindblaster

◾FREE TICKETS Available Now! Grab Yours!

◾CONTACT - 0760961166 for Reservations.

◾ICONOGRAPHY GREEN ROOM 🟩 | Album Launch Party! | AUGUST 16
◾At the TAPROBANE Rajagiriya, 6PM onwards

Join Him for an Unforgettable Experience!
Рекомендации по теме
Комментарии
Автор

LYRICS

Isha Nazty:

මොකද මේ උබට පැනල Chain
මගෙ වචන සමානයි blade
දුවන්න දැන් සැරසේන්
Homie මං BEN
උබ Kevin නෙවෙයි බන් Guwen
මම Direct එන්නෙ බන් දොරේන්
ඇයි වචන දැම්මෙ හොරේන්
පතුලෙන් ආවනම් උබයි මායි Same

කොල්ලො අදිනව දුම රැස් වෙනවා පිටියට හැමදාම
අපි දකිනව නිතරම සාක්ෂි උබ ගහපුවා ගැන
අපි Diss කරෙ නැත්තන් අහන්න වෙන්නෙ නැ රැප් උබෙන් මල් හැර
අපි හමුවෙමු නිසැකව පිටිය මට කොහොමත් සුපුරුදු තැන

අපායෙ පාර හොයන්න දෙයක් නැ මට
අපාය තියෙන්නෙ මේ දෙපා යට
මඩෙන් ආවත් උබ ගොඩට
යවන්න බෑ උබෙ ගෑව්න මඩ
උබ එක බඩෙන් ආවත් මම මොනා කරන්නද?
හදන්නෙ දැන් මාව සතා කරන්නද ?
වටෙන් කියවිලි පුරුදු නෑ ඒකයි
මූනට ආවෙ මං නම කියාගෙන

පන කියාගෙන කකුල උඩට ගන්නෙ මගෙ උන් විතරයි මම
අපි කරල පෙන්නුවා උබෙ වැරදි හොයාගෙන කියවලා නෑ තැන තැන
පන්න පන්න තමයි අපිත් දෙන්නෙ මේ පස්සෙන් එන්නෙ කල හොද
අපෙ අග මුල හොය හොය ඉදපන් උබට තව නැද්ද හුත්තො වෙන වැඩ

නතර කරා මං නරින්ව නෑවුම
මෙ කන්දෙන් පස්සෙ ඇති බෑවුම
උබෙ නරක වෙලාව ආවම
පුතෙ මතක් කරගනින් මාවම
තග දාලාම මට එපා වෙලා
මෙන්න නරින්ට මිදි දැන් රහ වෙලා
ඉන්නෙ පාවෙලා අහසෙ ගෑවිලා
උබෙ Diss අරන් වරෙන් රෑ වෙලා

උබ පෙන්නපන් හුත්තො උබ කාගෙ කව්ද
අදාල නෑ මට කාගෙ කව්රු උනත්
මං බෑව බොරදිය නිග මාලු
කෑව උබ රැවටිලා මගෙ ඇමත්
මට වචන දාලා උබ කරගත්තෙ මෝඩකමක්
ආස නැ මමත් දෙවනි වෙන්නනම්
සීමාවක් නැ මගෙ මනස වෙනම තැනක්

මගෙ නෑ බොරු සෝබන රැගිලි
ආස නෑ දාන උන්ට යටින් කැපිලි
මම අහිංසක වගෙ පෙනුමට
අංගුලි මාල උනොත් කපයි ඇගිලි
උබ දාන කැටයමක් දාපන් මෙ වැස්සට කලින් කොටනව විදුලි
කුනාටුවක් වගෙ මම පෙරලන් එන්නෙ බිත්ති සිද්දි දාන උන් දැන් දූවිලි

මම ගන්නැ හුස්ම නගිනකම්ම උඩට
උබ දන්නැ රස්නෙ ගින්නක ඉපදුනාට
ඉවසන්නැ යාලු මොන චක්‍රවර්ති උනත්
වෙන්න ඕන්නම් මං වසවර්ති වෙනවා

වසවර්ති වෙනා ඕන තැනදි
නරින්ව අපිත් නාවන්න කැමතියි
පැටියා තාම මූ කෝමත් ලපටි
ඔය නරින්ට වැඩිය අපි කොහොමත් කපටියි

පුහුල් හොරා දැන්ගත්තෙ කරෙන්
එක බඩෙන් ආවට පාඩ දැම්මෙ Smoka
ඒක දන්නවා බාගයක් රටෙන්
මගෙ ඇරබුම පන්තියෙ අටෙන්
රැප හොල්ලන්නම් කලබන්නම්
ඔල්වරසම් ඇහෙනවා මට වටෙන්
Nazty ආවෙ මරු කටෙන්

අවතාර අපි දහවල් මට මතක නෑ වෙලාවල්
උබෙ වදන් පාන් රාත්තල් මං කරා වචන පාර්සල්

උබ පිටට මාර දාර්ශනික ඇතුලතින් හෙන කුහකයි මැනික
ලියන්න ඕනෙ ගොඩක් දේවල් උබෙ සහෝදරයා නිසයි මැකුවෙ ක්ශනික…


Migzzy

ආය බැස්සා මං පිදිය යුත්තං පුදන්න
ගාය පැත්තක තිබිනි උන්ටත් උගන්න
ප්‍රානේ දැල්වෙනි පිටියෙ ගින්නං උපන්න
මාගේ රස්නෙට පිපිදෙයි හුත්තං උදම්ම

මගේ නෙතින් දැක්ක දේ පෑන ලියයි
තග කටින් දැම්මත් ඒ දෑස බියයි
Shit රැපින් ගෑණු ලග සාදූ කියයි
උන් වටෙන් ගැහුවත් මම නාමේ කියයි

සංවේදි උබගේ ලාමක මනස දුබලයි දුටුවා ලෝකයා
ගගන පරයා දිලෙන වෘෂක පතුලේ රගදෙයි දුබලයා
සිගිති වචන අමන හරඹ ‌තොරව අවශ්‍ය තරගයක්
නොදැන අරුත වචන පුදන උබයමයි මටනම් ගෝතයාත්

අදින්න දුම් කෙමින් සෙට් වෙන්න කලින්
ඔතන්න හුරු වෙයන් රැස් වෙන්න මලින්
හැලෙන්න විලි දුන්නේ ඒකයි සතර පෙලින්
ඔතප්ප හිරි උගේ කටින් සුවද කිරි

රගනකන් බලන් ඉදන් මරන් කන්නං ගොදුර
ඇසක් කනක් තියන් වටෙන් අහන්න ඒපා මිතුර
අදුරේ කලබලෙන් ඔබයි දුවක්කුවත් පිටත
අදුර ගනින් මුලුන් හුත්තෝ ඔඩොක්කුවයි කකුල

රජ විලකින් පිපෙයි ඈවිත් උ නැ මඩෙන්
උගේ බැලිලියෙක් කියයි හාමත් උට වටෙන්
මම කැටයම් නෙවෙයි දැක්කේ බටයක් උබෙන්
නයි ගැරඩි වෙනස් ආවත් ඒක බඩෙන්

ගින්නේ ඉන්නනේ මං සීතලේ
ගැම්මෙන් ඒන්නේ මං මීටරේන්
කර්මේ වෙන්නේ උබෙ ජීවිතේ
‍පිම්මේ දෙන්නේ මං පීඩනේ
අන්තේ දැක්කේ මං වීරියෙන්
දිස්න‌ේ ගත්තා මං භීශනෙ
බින්න බැස්සා මං සීරුවෙන්
විශ්වේ ගත්තා මාව සීමිතෙන්
ඩිස්ම දෙන්නේ මං සාගතෙන්
උ ඉල්ල ගත්තේ අවදානනේ?
මා බිල්ල ගත්තා අවදාරනේ!

කුනිත්තලා බලන් ඉන්න තමයි මමත් ආසා
ගුවන් අරා ගමන් යද්දි සැපයි මටත් භාදා
මුනිස්සමක් කඩන් බැස්සත් මරයි වදන් කාටත්
බුරන්ඩ ඒපා හපන් කන්න අපිත් හපන් පාටා...

MigzzyMindblaster
Автор

"අපි diss කරෙ නැත්නම් අහන්න වෙන්නෙ නෑ රැප් උබෙන් මල් හැර..."


nisalpabasaranpw
Автор

ලියන් ඔනෙ ගොඩක් දෙවල් උබෙ සහොදරයා නිසයි මැකුවෙ ශනික 💣💯

Dope_Dover_
Автор

"Free ticket" is ok...!
But
"No entry" is in the cloud....! 🔥

galaxyofgamers
Автор

ආයෙ ඒ කාලෙට ඒගෙන ඒගෙන එනවා respect isha nasty & miggzy ayya❤

TGjdjjdje
Автор

මෙ diss scene එක සුපිරි දෙපත්තෙන්ම talent තියෙන උන් ඉන්න නිසා සුපිරි.. Isha nazty ගෙ voice එක පහරක්!!lyrics ගති..
මම අහිංසකයි වගෙ පෙනුමට අංගුලිමාල වුනොත් කපයි ඇගිලි ❤

SLeditor
Автор

Rezzy ගේන් diss ඇවිල්ලා තාම පැය ගානයී කව්ද ඇහුවේ 💀❤️‍🔥 migzzy bye bye 😂👍

Sithum-zz
Автор

හොදයි reply diss එක.සෙල්ලම අාය අැවිස්සිලා තියන්නේ 😁😁❤එ්ක fans ලා වෙන අපිට මාරම අාතල්😂❤ එ් වුනාට යටින් ලොකු මාකටින් පාරක් යනවා වගේ තේරෙනවා මට reezy ගෙ event එකට 💁💁

Sayuri-
Автор

Reezy - ගැලපෙන්නේ නැහැ මුන්ගේ අග මුල මැදවත්
Nasty - අපෙ අග මුල හොය හොය ඉදපන් උබට තව නැද්ද හුත්තො වෙන වැඩ

Solo_Kings_sigma
Автор

Description එක කියෙව්වෙ දැන් bro ❤ Respect බං ❤

cocpicco
Автор

Man reezyge top fan bro.But me track eknm wazii oi 🔥✌️

enjoymusic
Автор

Migzzyy ponnaya 😂😂ahaganin migzzyy ube wadan bara madi 😂😂😂

drixzyyboy
Автор

Track 2kama Boom💥.
sellama awiluwa❤️💀

thari_gx
Автор

Avisuwa sellama nivichcha Isha Nesty & migzzy. Respect bro 💯🍃

DilushaPawan-kunc
Автор

Lyrics top
Some flows from reezy

Quality diss lets see how far this beef will go!!!

dilukbhanuka
Автор

yo bruh yo

sahodaraya nisa makuwe senika

darbukalk
Автор

මේ ඩිස් වලින් ස්තමයි සෙල්ලම ලසස්න වෙන්නෙ මිග්සිගෙ වදන් මරු මේකෙ.💙❎

daiwaraj
Автор

Wazii wazii pttm trac tikak me dws wala ahanw reezy and mind blaster fire❤️

PubuduSandesh
Автор

0:47 මල් ?? Reezy gen nam ahila nehe mata

PeaPix
join shbcf.ru