SOLD OUT - Migzzy Mindblaster x Isha Nazty ( Reply Diss )

preview_player
Показать описание
SOLD OUT - Migzzy Mindblaster x Isha Nazty ( Reply Diss )

♪ Song - Sold Out
♪ Producer - Bawwah Beatz
♪ Artist - Migzzy Mindblaster x Isha Nazty
♪ Written By - Migzzy Mindblaster x Isha Nazty
♪ Mixing & Mastering - Migzzy Mindblaster

LYRICS

Nazty

Hello Gwen
ආවේ බිංදුවෙන් මම නස්ටි හුත්තො ඔය කාටවත් වෙන්නෙ නැ මෙල්ල
එක පන්දුවයි මම දාන්නෙ මාලී වගෙ ගලවල යන්න පොල්ල
මම අටෙ ඉදන් ගැහුවා බීට් මගෙ සිංදු මමමයි කරන්නෙ අතේ නෙවෙයි ගැහුවෙ ඒකයි හුරු තනතිල්ල
පුපුරන්නෙ දැන් මෙ ගිනිදැල්ල

මොන කොන්සට් ද නැත්තන් උබෙ කෙල්ල
මගෙ වද් දන් වගෙ හෙල්ල
වැහිලා කා ලි පා ගාන් ඉන්නෙ රැම්සස්ගෙ බෙල්ල
මට ආ ල්ලන්න ඊ සි උබ රීසී නෙවෙයි වේසී වගෙ
සීනීදූ අල්ල

ම්ම් නැ උබ කුහකයි මැනික නැත්තන් ඒ උබෙ හැටිද
මාවනම් උස්සන්න තියා හොල්ලන්නවත් බැරිවෙයි හුත්තො උබට
යමු දැන් ආයෙත් මුලට මේක කරුනක් දුකට
රීසිගෙ කරෙ හරි ගොඩයන්න අයියෝ සබ්ක්‍රයිබ් මදිනෙ මැනික

සීන් බොරු සීන් මුගෙ යන්නෙ වද වී
අඩො G උබ චී පාරෙන් අයින් වෙන්න Please
වෙන්න බැ හුත්තො King
එකෙක් හුත්තො උබ කුනු ගොඩකින්

කුනාටුව උඩින් පියාබන උබ හොට නැති පොඩි උකුස්සෙක්
කුනාටුව මැද හොට නැති උබ වෙන්නෙ කොහොමද සුදුස්සෙක්
දිය බිදක් නැති රැප් කතරට diss වලින් අරන් ආවා වසන්තෙ
මට තරුකුමරෙක් විතරයි උබ පියාබලා ආව අනන්තෙ

Migzzy
1st Verse

තනි සෙබලා බහිද්දි අනවශ්‍යයි දව්ල්
මම කුඹලා කරන්නේ රැප් සෙල්ලමයි මැව්ම්
උබ දමලා ගහන්නේ බොල් ගොඩක්බං පව්ල්
උබේ ඥාතියෙක් අම්පයා නෙවෙනම් උබ
දෙපාරක් හුත්තෝ අවුට්

සියුමැලි කැරියන් වෙලා ඇයි බය
කන්ඩම් උබ. කීවොත් විස් තර
උබ බැල්ලියෙක් ලග උනා නේදා නය
උගේ හිට්ම සිංදුවේ සාක්ෂි ඇත

බෑ Yusuf (Yusuf Dikec) වෙන්න තෝ ඒහෙමද ආස
මං Carl Osburn බං නොමැරෙන නාම
උබ පූසෙක් පොන්න කලීන්
කෙලින් කරේ අපේ Diss උබෙ කොන්ද

මලේ වදන් කොහෙද බර මදි උබේ සක්කිලිකම පෙන්නුව
අපේ වදන් වල Bro සැර දනී උබේ ලාමක හි‍ත රිද්දුන
උබේ පදන් කරපු වංගෙඩි දැං කඩං වැටෙන බංකුවක්
ස්මෝකා කීවා හරි ඇති ඒ අන්තිම ලේ බිංදුවක්

හිස නමලා දිණුම දීලා පලයන් අදින් නැතුව ජංගි
විස මාකට් කරලා මේකේ දාන්න ඒපා පන්ති
බංකරයෙන් Mandy ඇදලා #### පෙන්නං ඒද්දි
උබ බය උනානේ මල්ලි රැපේ Rhym කරත් Mandy

මට Dope Gang තද Smokah යි
තව Chey Nyn යි Thugger Chainනායි
Fyusion තමා WuTang
උබ Dope Gang කන Shin Chan

කොහොමත් රැකියාවට පකෝ Photo ගැහුවේ
ඇයි ඒවා බලාගෙන අතේ ගැහුවේ.
උබ ටෝක් කරන්න පකේ Photo යැව්වේ
මං ඒ බැල්ලිගේ කටේ යැව්වේ

අවංක ඒකා මං ගෙනියන් නෑ උඩින් යටින් බොරු සීන්
තුරුල් වෙලා ගල්කපන්නේ උබයි උබේ Wagmee
රාගම සිට වග්මීට වේසි (Reezy) අරිද්දි පුකේ
කොටා කියයි වේදනාවෙන් "Reezy අනේ Fuck Me"

ම්..... උබ දැම්ම පාරට ඔන්න පාරක් ශෙනික
ම්.....උබේ Delivery වෙනස් කරේ මා නේ / මාන්නේ මැණික
ම්.....උබේ කරෙන් ගොඩ යන්න Star ද මැණික ?
SOLD OUT TICKET හෙට, Gate ඒකෙත් ඇත අම්බානෙකට

ඇත්තට Race ඒකක්
Rap වල කේස් ඒකක්
නැ මට Personal issue ඒකක්
උබේම වදන් වලින් වටයක් යං Race ඒකක්

Mindblaster
2nd Verse

අලු වුණු ගිනි තුඩු දලු දාලා පැතිරුවා
අවු ලපු ගිනි ගොඩේ මගේ ඒකා සැමරුවා
දරා ගන්න බැරි තැන තරහින් කෙදිරුවා
අපි දෙන්නා විකිණුනේ නැති Ticket විකිණුවා
පතාගෙන මිලමුදල් උබ ඩිස් කරනවා
කමශල් තියාගෙන මම ඩිස් පලනවා
බොකවෙන බැරිතැන රිප්ලයි වනනවා
රැප තුල තග දමා ඇද උඩ අඩනවා
ප්‍රසිද්දයි හිතාගෙන හීනයක් මවනවා
තොට වඩා කිරිපණු බෙටිතුල රගනවා
තරහින් Call ඒකක් අරගෙන අහනවා
"#### #### ###### ## #####"
(මං චීත්ත වැඩ කරන් නැ)

සක්වල කලබමින් පලාගෙන ශිරපත
නිරයක මගෙ නමින් සිහසුන දරාගෙන
සුරලොව මගෙ ලගින් මැදුරකුත් තනාගෙන
මගෙ නම කෙටවෙන දවසක සොහොනක
මනොකාය බැබලෙවි බබුලොව විමනක
ඉරිසියා නැහැමට පවතින ශනයක
කුමටද ගෙමකට දිනුමට කැමතිව
ඒක මවකට ඒපා පොඩි පුතේ අපහස

භායක්ට Shout out
භාගඋන්ට Diss Out
චයිනීස් වලින් Shout out යට
ඇති බලපන් Diss Rap

FINAL TICKET SELLING PHASE IS NOW OPEN!
Get Tickets through the Official Website 🎫
Рекомендации по теме
Комментарии
Автор

ඩීස් බීෆ් එකක් යද්දි හරියටම කොහොමද rep Diss වදින්නෙ කියල හරියටම දන්න උන් මේ සීන් එක ගානට දන්නව.. පැති ගන් නැතුව බීෆ් එකක් විදිහට ගත්තොත් මේක sl rap වල එක change point එකක් වෙන්නත් පුලුවන්.❤

AnulaSmaraweera
Автор

දිය බිදක් නැති රැප් කතරට ඩිස් වලින් අරන් ආවා වසන්තෙ ❤

Shashithwijewardana
Автор

Reezy ට ආදරෙයි මිග්සියටත් ආදරෙයි .. මොන මගුල උනත් ඩිස් ගහල රැප් බීශනේ අවුස්සපන් .අපිට රැප් ටිකක් අහගන්න .. anyway adrei ubl okktm 😌❤️💥😈

VinodNisadu-eldn
Автор

" අපි දෙන්න විකිනුනෙ නැති Ticket විකුනුවා "
💀🔥🖤

Shenzay_Eagle
Автор

දෙපැත්ත බෙදිලා රැප් එක ආයි හොල්ලන්න යන්නේ 👌😍🌟

binaraudayanga
Автор

Migzzy twa ona bn 😢 ubl denn wenasak kra isha×migzzy respet brotha❤💪

rapupdate
Автор

එකෙන්ම රෙස්පෙක්ට් නිවිලා තිබ්බ සෙල්ලම ආයෙ ඇවිස්සුවට 🔥❤️

kethuwah
Автор

කලින් Diss එකට වඩා මේක සුපිරි ❤
No Entry > Sold Out 💀💥

ushandilhara
Автор

Shot Out - ⭐⭐
Kampana - ⭐⭐⭐⭐
Free ticket - ⭐⭐⭐
Thrimana 2 - ⭐⭐
Sold out - ⭐⭐⭐
No entry - ⭐⭐⭐⭐⭐⭐💀💀

Nice game ❤

Mazz_lk
Автор

No entry best❤️‍🔥
This also good but can't beat that one☠️
Well done nice work❤️

scoobonthetrack
Автор

Greatly improved both of u men. Lv this beef ! 🖤

Nexus
Автор

හුත්තෝ ඒ කාලේ ආයමද මේ වාසී
මල් රැප් පකවල් අහලාම එපා වෙලා ඉදියේ ❤ගින්න ඇවිලුවාටනම් බොක්කෙම්ම thanx ❤

ShehanViduranga-ln
Автор

උබ දැනගෙන හිටියා එහෙනම් chey9 තමයි සප්‍රයිස් ආටිස් කියලා 😂❤

azilk
Автор

2024 ඉවර වෙන්න කලිං භීෂණයක් වෙයි වගෙ 🔥🗿

Xludymusick
Автор

Migzzy - Smoka kiwuwa hari athi e anthima le binduwa

Smoka - mn mage warge anthima le binduwa
😊❤

TharangaKumara-ocew
Автор

අඩෝ මිග්සි උබෙ ඩිලවරි 🔥🙄.... කුඩුවෙන්න දීලා තියෙනවා Aim කරලා.. මොනවා උනත් උඹලා ඇදලා ගත්ත නිසා තමා Reezy ගෙනුත් ඒ වගේ Flows ට්කක් අහන්න පුලුවන් උනේ❤ මේක වාසි එකෙන්ම 🔥

sandaruwan
Автор

Meak fire doh
Rhyming fire
Folwzz blasters ❗🤍💀

Jackzer
Автор

ස්මෝක කිව්වා හරි ඇති ඒ අන්තිම ලේ බින්දුව 💀❤

hlanushkalakshan
Автор

ඇරගත්තා උනාට රිසිගේ ශෝ එකට කලින් මේක දැම්මෙ නෑ උපරිම උට ශෝ එකට හෙල්ප් කල්ල තමා ඇරගත්තේ ඒකම ඇති නැස්ටි මිග්සි රෙස්පෙක්ට් ❤

ThaminduGeethmz
Автор

Kendrick ගේ Not Like Us diss එක වගේ diss එකක් ගහුව එකා මේ diss එකේ winner.

kovizzaudio