mage pawkara mithuro,,RUN RATE music band

preview_player
Показать описание
run rate ,music band gampaha,..
0758563903
Рекомендации по теме
Комментарии
Автор

මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක් ❤❤😢😢😢පව් දෙයියනෙ😢ඒ අම්මා කෝමද මේ දුක දරාගත්තද දන්නෑ😢❤මට ඇඩෙන්න වගෙ මේක අහලා😢..2024.03.28ටත් අහන ආසම සින්දුවක් 😢

pradeeppushpakumara
Автор

හැමෝම අමිිමලන්ට බුදු සරණයි මම අහිංසා

SurangikaSadamali-qvmx
Автор

අම්මා සදක්වූ මගේ ලොකේ මුලු අහසම නුබයි තාත්තේ 🙏🙏🙏

w.gduminda
Автор

පුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කිව්වා අපායේ හැටි රූප පෙන්වමින් බුදු සරණයි අම්මේ

kaushalyalakmaal
Автор

අපේ අම්මලා හැමෝටම බුදු සරනයී❤️❤️හැම ආත්මෙකම ඔබේම වී ඉපදේවා අම්මේ😔😔

dananjananimanthi
Автор

හැම කෙනෙක්ම මේ සිංදුව ආදර්ශයට ගන්න කවදාවත් වරදින්නැ හොදට හිතට වැදුන සිංදුවක් අම්මට තාත්තට කකවු දාවත් වචනයක්වත් කියන්න එපා දෙමව්පියෝ කියන දේ අහන්න කවදාවත් වරදින්නෙ නැ😘😘

NethmiNimesha-hv
Автор

2024 අහන කට්ටිය කො 😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤❤

chamod_thilina_vwev
Автор

මත් වැරදි පාරක ගියෙ දැන් හොද විදියට යනවා මොකද කවම දාකවත් අම්මාට දුක දෙන්න බෑ

dilshanmaduranga
Автор

එක නම් පට්ට aiye මාර විදිහට හිතට වදිනවා කොච්චර අහුවත් මදි ඇස් වලට කදුලු එනවා 😢💕🎶👍👍

heshanilalithya
Автор

මගේ අම්මා ඇතුලු මේ ලංකාවේ ලෝකයේ සිටින්නා වූ හෑම සත්ත්ව වේවා මිනිස් වේවා හෑම අම්මෙක්ටම
බුදු සරණයී☸ බුදු පිහිටයී☸...
☸☸☸😍☸☸☸

sulochasandaruwan
Автор

හරිම ලස්සනයි තවතවත් මෙි වගේම සිංදු කියන්න ලැබෙිවා 🙏🙏🙏ඔබට 😭😭😭😭😭😭😭❤️

chamothdasun
Автор

පුන්සිරි මහත්තයාගෙ සිංදුවක්...ලස්සනයි...මන් ඉස්කොලෙ 9 පංතියෙ පලවෙනි පාරට මෙ සිංදුව කිවෙ සහිතිය සමිතියට...දැන් මට අවුරුදු 34 හැමදාමත් අහන්න පුලුවන් සිංදු තමයි මෙ. දැන් කලෙ වගෙ මගෙසෙන් දෙකෙන් නැතිවෙන සිංදු නෙවෙයි මෙ

sathsaranadea
Автор

අම්මෝ ඇඟ හිරිවැටෙන්නම දෙනවා අයියේ බුදු සරණයී☸ බුදු පිහිටයී☸

sulochasandaruwan
Автор

යාලුවෝ සල්ලි තියනකන් විතරයි අම්මා තාම ඕනි දෙකට ඉන්නේ මගේ හොදම යාළුවා අම්මා ♥️❤️❤️❤️❤️

chamindarahtnayaka
Автор

yalu oyatat ikmanatama nidahasa
labeawa mamat oya duka 😅😅vinda

SampathLaxman
Автор

Supiri voice eka. නියමයි. කියන්න වචන නෑ 👍👍👍👍♥️

kdmusic
Автор

අපේ අම්මලාට බුදු පිහිටයී☸ බුදු සරණයී☸....😍☸😍

sulochasandaruwan
Автор

එරංග නැවත වරක් අප අතර ඉපදෙන්න mama mahesh adaray bro, , , 🌷🌷🌷🌷😔😔😔😔😔😔😔💕💕💕💕💕💕💕💕

ramanisilwa
Автор

Niyamayii🎉😂❤😂😂🎉😢😊 godak matak venava ammava...😮😢🎉🎉😂

nadikasanjiwani
Автор

❤️❤️ මගේ අම්මට වගේම මෙ ලෝකෙ සිටින සියලුම මව්වරුන්ට දුකක් කරදයක් වෙන්න සරණයි දීර්ඝායුශ 🥺❤️🙏🙏🙏🙏

chamodilakshika