Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

preview_player
Показать описание
Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice With Flashing Lyrics | Ashen Music Pro

𝑳𝒚𝒓𝒊𝒄𝒔 - 𝑪𝒉𝒂𝒏𝒅𝒓𝒂𝒅𝒂𝒔𝒂 𝑹𝒂𝒋𝒂𝒑𝒂𝒌𝒔𝒉𝒂
𝑴𝒖𝒔𝒊𝒄 - 𝑩𝒂𝒏𝒅𝒖𝒍𝒂 𝑾𝒊𝒋𝒆𝒘𝒆𝒆𝒓𝒂
𝑨𝒓𝒕𝒊𝒔𝒕 - 𝑩𝒂𝒏𝒅𝒖𝒍𝒂 𝑾𝒊𝒋𝒆𝒘𝒆𝒆𝒓𝒂

All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..

𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞

𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ 😀

_________________________________________

𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..

𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice,  Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,

Punchi kale api karaoke , punchi kale api, bandula wijeweera karaoke, bandula wijeweera, punchi kale api sindu kiyapu hati karaoke, Punchi kale api sindu kiyapu hati, punchi kale api sindu kiyapu hati lyrics, bandula wijeweera karaoke, bandula wijeweera songs, mamai benai, bandula wijeweera live show, bandula wijeweera and rohana baddage, Punchi kale api sindu kiyapu hati lyrics, Punchi kale api sindu lyrics, Punchi kale api sindu kiyapu hati dholki, Punchi kale api sindu kiyapu hati sahara flash, Punchi kale api sindu kiyapu hati mp3, Punchi kale api sindu kiyapu hati mp3 download, Punchi kale api sindu kiyapu hati mp3 download, sinhala rap, new sinhala songs, sinhala live show, Punchi kale api sindu kiyapu hati dj, sri lanka, sinhala,

Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka

𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬

Song Lyrics

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි ....//

ඉන්දුමතී නුඹේ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා //

රුවට රුවක් නැත නුඹේ රුව වාගේ
මෙච්චර කල් දැකලා ....//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි ...

නැන්දලා මාමලා කඩමළු අරගෙන
එනවාලු ලේලි බලන් //

ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන් ....//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි ...

රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන් //

මංගල මොහොතට තැලිපිලි අරගෙන
ළඟදිම මං එන්නම් ....//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි ...//

#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_Voice
#punchi_kale_api
#bandula_wijeweera
Рекомендации по теме
Комментарии
Автор

නියමයි නියමයි නියමයි .සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

upaliwijerathna
Автор

මෙම ගීතය මම වැඩ්ම වාර ගනනක් ගායනා කරලා තිබෙනවා ඒතරම් මෙම ගීතයටත් ආසයි ස්තූතියි ඔයාලට 🌟🌟🌟🌟🌟🔥🔥🔥🔥🔥💕💕💕💕💕

sashilasandaruwan
Автор

oyage track okkoma maru aiyee.marama lassanai. jayawewa aiye

sankalpanayanajith
Автор

💯💯💯💯 Pahadili.onna wada kiyanne👍👍👍👍💪💪💪💪

dewmiaksha
Автор

Seratama thiyanawa . Mage අයියා . Oyata es wahak nam wadinna epa. තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා . බුදු සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️😍👍

kavindadulanga
Автор

niyamai..supiri...meyage hitha heela ne song eka karanna

warunajayalath
Автор

broooo👍👍👍👍👍👍❤❤❤❤❤❤ mewani nirmana tawa tawat kirimata saktiya dairaya wasanawa labewa,

anandakumarathunga
Автор

කියන්න දෙයක් නෑ සුපිරි තමා බුදුසරණයි දෙව් පිහිටයි

roshanbaddage
Автор

ATHTHATAMA PUNCHI KALE MATHAK VENAVA...THANKS...APIVA SATHUTU KALATA...

b.a.
Автор

"Ashen music pro" oya hadana karaoke songs niyametama tiyanawa bro..mama oyage karaoke use කරලා thamai cover songs hadanne.oyta ehema aulak nehe නේද ? Mama oyage karaoke walata karala tiyana covers බලන්න hodai da kiyala...thanks ashen music pro.❤️❤️❤️

amilamusicroom
Автор

මේ ලස්සන කැරොකෙ සන්ගීතය ට සින්දුව කියනවා හරිම ආසයි එක ඉල්ලීමක් තියෙනවා මේ සින්දු ටිකට හදල දුන්නොත් ගොඩාක් පින් ඔයා ට සොම්නස හෝසන්තාපය සුදු නැන්දා ඇයි අමාදහරදිය ගලා මලක් වෙලා ඔබ පිපෙන්න සාගරය බන්දු වේදනාවෝ පොඩි කුමාරි හාමියේ සුවදේ මට සීතල පුන්චිකාලෙ අපි සින්දු කියපු රෑ වැඩමුරය අවසන් අඩන්නෙ ඇයි සුදු මැනිකේ

samanpremadasa
Автор

නියම බැලන්ස්.සුපිරියි.මල්ලි මෙයාගෙම මින්මැදුරේ සින්දුවත් දෙන්න.thank you ❤️

shaunkumaranayaka
Автор

ඒකනම් සුපිරියි අශේන් බ්‍රෝ..පට්ටම කොලිටියක් .🔥🔥♥️♥️👏👏👏👏🤩🤩💐💐💐💐💐💐💐💐

Ravishan-Rupasinghe
Автор

ashen music pro ekka kammali nathuwa sindu kiyanna puluwan supiri trak

Rajutv-eimk
Автор

No 1 Karaoke track නම් ඉතින් Ashen music proතමයි🔥👌

thelifetoure
Автор

Mekath supa, bro apita ona' jodu karagena'

lakshanlashan
Автор

කැරොකි නම් අශේන්..ද කොහෙද කොල්ලෝ ගම❤

upulwijeratna
Автор

ane pradipa krishani akkage yali man soya ganna song eke karaoke ekth dennko❣❣❣❣

RushMusic-ivzi
Автор

දමිත් අයියගෙ හිතවතිය සිංදුවේ කැරොකේ එකක් ඕන

music-zwqn