Rookada madu yaga pole (Without voice)

preview_player
Показать описание

Rookada madu yaga pole (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Artist - Victor Rathnayake
Voice training educational purpose & fair use only.
Рекомендации по теме
Комментарии
Автор

Music hodai. Namuth wachana tika tikak kalin danna. Mocada puruduwenakenekuta godak watinawa. Thx.

rodnimanoj
Автор

රූකඩ මඩු යාග පොලේ
කොල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ...//

ඈත ලන්ද දිය මංකඩ
බේම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ
නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

රූකඩ මඩු ...

යාය පුරා මල් උතුරා
කොල දැරවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබද මගේ පිරුණු සෙනෙ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

රූකඩ මඩු ...

sahanavishka
Автор

Sinduwa danne nethi kenekta, meke text eka display wenne late wela....eka heduwoth lassanai

prasadnir
Автор

Abewardana balasuriyage ..sathapum dahasak atha rataka oba sinduwa denna...

nilanthabasnayaka
Автор

මේ Karoke එකටම Giutar Cover එකක්😍💕
My new Giutar Cover 🎸🎵🎶🎼😚💕
රෑකඩ මඩු යාග පොලේ😊🎶🎵

shanmusicdiaries
Автор

Pissu thada kora...hoyapu eka hamu una... Good job brother ....kt it up...🤘❤️flsha back 🖤

roshanthilakasiri
Автор

Very good job . Keep doing and best wishes.

jayasiriliyanage
Автор

Ajith muthukumarana මහතාගේ රතු පාට වුණත් පුංචි ඇස් දෙක song trek eka denna puluwanda

samankumara
Автор

දාන එකක් හරියට දාපම් අපි ගායකයො නෙමෙයි බලාගෙන කියන්නෙ පම්
....කයො

sunethashoka
join shbcf.ru