Dilo - Manopara (Official Music Video)

preview_player
Показать описание

Dilo - Manopara (Official Music Video)

Performed by Dilo
Produced by @DILUBeats
Written by Dilochana Perera
Vision By @ViyathDeelaka
DOP By Kaveeth Milindha

Social Media Partners:
Boom Music
Club Music
Base Music
SL Visualizer
Soon Status
SM Status
Boom Status

Special Thanks:
Janitha Perera
Niroshani Wickaramasinghe
Tharaka Senevirathne
Warren Jay @lankanland4344
Vidura Amarasekara
Anuja Silva
Adithya Jayasekara
Chirantha Ambepitiya
Chamathka Nimsara
Dananjani Vijaya
Shevon De Soyza
Thimira Abeysinghe (Theev)
Janith Randula
Sachin Manujaya
Sithira Hansaja
Chanuka Mora
Silver Sparkles
Thushan Madhuranga
OutBaze Family
Zycho Gang

Dilo - Manopara (Official Music Video)

🎵 Follow Dilo on Social Media

℗ © Tapronote Records

#dilo #manopara
Рекомендации по теме
Комментарии
Автор

Lyrics -

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්
ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කසපාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හද පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්

විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

dilohiphop
Автор

Manopara Official Audio OUT NOW on streaming platforms!!!

dilohiphop
Автор

Dilo - Manopara
Lyrics by - Geethshan H*

හද ගාවින් ගෙවුණු මල් පාරෙ
දැවෙයි දැන් මතක සිදුරු පාරන්
එ වැලපෙයි දැන් සිතින් මම තනිවි
පෙර දවස් මං තවමත් ඔලුවෙ දුක කාරන්

කස පාරක් මෙන් පිටට වැදුනා සෙ බලන් ඈතම
මනොපරක් ගහන් සැනසෙන්නම් මං එන්නම්
සොහොන වෙත පැමිණ ඇගෙ මුව දෙස බලමින්
තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව
ඇගෙ නැති පාළුව
හිතෙ කනගාටුවෙ පාවේ ඈ
ගෙවෙ තාමත් පාළුව අපි මැව් රාමුව
ගතවෙ නිවාඩුව යාමේ ඈ

මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක්
නැතිද සාහනයක් කාගෙන් ඈ
එන්න අපි ආයේ යං හද පානෙ මං
බලන් තාමත් මෙ එනකම් මා ඈ

තමත් පාරේ
නිදි යානේ
ඇගෙ රාවේ යාවෙ ඈ
අන්දකාරේ විශ පාරේ
හිස තාලෙන් මත් වේ දැන්

මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක්
නැතිද සාහනයක් කාගෙන් ඈ
එන්න අපි ආයේ යං හද පානෙ මං
බලන් තාමත් මෙ එනකම් මා ඈ

විලාපෙන් හොරා ගෙවෙද්දි මැවෙ ඇගෙ සිත්තම්
ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතෙ පලක් නැත ඉඩක් නැත
කාට වත් ආයෙ මාගෙ හිත සනසන්නවත් බෑ

අලප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි
මේ විස මට පුරුදුයි දැන්
අලබෙ මට
නිදහසෙ සිනහවෙ සිටි කාලෙ වෙ පිපාසෙන්
මං කල් ගතකරන්නෙ මේ රෑ

නිදි නැති වාරුව
ඇගෙ නැති පාළුව
හිතෙ කනගාටුවෙ පාවේ ඈ
ගෙවෙ තාමත් පාළුව අපි මැව් රාමුව
ගතවෙ නිවාඩුව යාමේ ඈ

මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක්
නැතිද සාහනයක් කාගෙන් ඈ
එන්න අපි ආයේ යං හද පානෙ මං
බලන් තාමත් මෙ එනකම් මා ඈ

තමත් පාරේ
නිදි යානේ
ඇගෙ රාවේ යාවෙ ඈ
අන්දකාරේ විශ පාරේ
හිස තාලෙන් මත් වේ දැන්

Lyrics හොයපු

geethwhatsappstatus
Автор

✍ LYRIX 💘

හද ගාවින් ගෙවුනු මල් පාරෙ දැන්
‍රිදේ මතක සිදුරු පාරන්
ඒ වැලපෙන සිතින් මම තනිවී පෙර දවස් මන් තාමත් ඔලුවෙ දුක කාරන්
ඒ කස පාරෙන් මෙන් පිටට වැදුණු සේ බලන් ඈතම බලන් මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමිණ ඇගෙ මූණ දෙස බලමින් තනිවී මම ඉන්නම්

නිදි නැති වාරුව
ඇගෙ නැති පාලුව
හිත කනගාටුව පවේ ඈ

ඒක තමයි පාලුවෙ
අපි මැවු රාමුව
ගතවේ නිවාඩුව යාමේ ඈ

මනස විකාර දැන්
ගෙවිල පරාසයන්
නැති ද සහානයක්
කාගෙන් නෑ

එන්න අපි ආයෙ යන්
හද පානෙ ම
වලදාන්නෑ ම එනකන් මා ඈ

ලැම පාවේ
නිදි යහනේ
ඇගෙ රාවේ යාවේ ඈ

අන්දකාරේ
විස පාරේ
විස තාලෙන් මත්වේ දෑ

මනස විකාර දැන්
ගෙවිල පරාසයන්
නැති ද සහානයක්
කාගෙන් නෑ

එන්න අපි ආයෙ යන්
හද පානෙ ම
වලදාන්නෑ ම එනකන් මා ඈ

විලාපෙන් හෝරා ගෙවෙද්දී
මැවේ ඇගේ සිත්තම්
මේ දැවෙද්දී මන් ගනීවී දැන් ඈ

නීරසයි ජීවිතේ
පලක් නැතයි
එයිද නැද්ද කටවත්
ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ

අලාභ ඇගේ හිසවට කරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලභේ මට නිදාසේ සිනාවෙ සිටි කාලේ නෑ පිපාසෙන් මන්කල් ගතකරන්නෙ මේ රෑ

නිදි නැති වාරුව...

💞 Lyrics commented by PattaMusicLK 💖

sponsoredge
Автор

*_මනෝපාර | Manopara by Lyrics_*⬇

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්

ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

naadarata
Автор

බිංදුවට වැටිලා ඉන්න එකෙකුගේ ජීව්තේ වුනත් ගේමක් ගහලා ගොඩදාන්න පුළුවන් පට්ට ගැම්මක් මේ rap වලට තියෙනො bro, අර්තය උපරිමයි .සුපිරියක්, මුලු ගමනම සුබ වේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥✍️

rateproduction
Автор

When dilo says,
සොහොන වෙත පැමිණ ඇගේ මුව දෙස බලමි....
I felt it ! 🥺❤️‍🩹

bradscent
Автор

ඩිලෝ කාලෙකට පස්සේ සුපිරියක් ගැහුවා ඉතිම් ආයෙත් 🔥😘🔥🥰

ravindurajitha
Автор

"MANOPARA" Lyrics -

හද ගාවින් ගෙවුන මල් පාරේ දැවේද මතක සිදුරු පාරා..
Eh වැලපේ දැන් සිතින් මම තනිවි පෙර දවස් මං තවමත් ඔලුවේ දුක කාරා..

Eh කස පාර මේ පිටට වැදුනා සේ බලන් ඈත මං මනෝපාර ගහන් සැනසෙන්නම්,
මං එන්නම්..
සොහොන වෙත පැමිණ ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්..

(Yeah)

නිදි නැති වාරුව
ඇගේ නැති පාළුව
හිත කණගාටුවේ පාවේ ඈ..
ගෙවේ තාමත් පාළුවේ
අපි මැව් රාමුව
ගතවේ නිවාඩුවේ
යාමේ ඈ..

මනස විකාරයි දැන්
ගෙවිලා පරාසයක්
නැතිද සහානයක්
කාගෙන්වත්..

එන්න අපි ආයේ යං..
හඳපානේ මං..
බලන් තාමත් මේ එනකන් මා ඈ..

නමුත් පාරේ
නිදි යහනේ
ඇගේ රාවේ
යාවේ ඈ..
අන්ධකාරේ
විස පාරේ
හිස තාලෙන් මත්වේ දැන්..

මනස විකාරයි දැන්
ගෙවිලා පරාසයක්
නැතිද සහානයක්
කාගෙන්වත්..
එන්න අපි ආයේ යං
හඳපානේ මං
බලන් තාමත් මේ එනකන් මා ඈ..

විලාපෙන් හෝරා ගෙවෙද්දී මැවේ ඇගේ සිත්තම්, ඒ දැවේ දිවඟන වී දැන් ඈ..
නීරස ජීවිතේ ඵලක් නැත ඉඩක් නැත කාටවත් අයේ මගේ හිත සනසන්නවත් බෑ..
අලාප ඇගේ හිස වට කරන් මගේ කනටද කොඳුරයි, මේ විස මට පුරුදුයි දැන්..
අලාභේ මට නිදහසේ සිනාවෙන් සිටි කාලේ නෑ පිපාසේ මං කල් ගත කරන්නේ මේ රෑ..

නිදි නැති වාරුව
ඇගේ නැති පාළුව
හිත කණගාටුවේ පාවේ ඈ..
ගෙවේ තාමත් පාළුවේ
අපි මැව් රාමුව
ගතවේ නිවාඩුව
යාමේ ඈ..

මනස විකාරයි දැන්
ගෙවිලා පරාසයක්
නැතිද සහානයක්
කාගෙන්වත්..
එන්න අපි ආයේ යං
හඳපානේ මං
බලන් තාමත් මේ එනකන් මා ඈ..

නමුත් පාරේ
නිදි යහනේ
ඇගේ රාවේ
යාවේ ඈ..
අන්ධකාරේ
විස පාරේ
හිස තාලෙන් මත්වේ දැන්..

මනස විකාරයි දැන්
ගෙවිලා පරාසයක්
නැතිද සහානයක්
කාගෙන්වත්..
එන්න අපි ආයේ යං
හඳපානේ මං
බලන් තාමත් මේ එනකන් මා ඈ..

hirunhansakahk
Автор

මනොපාරක් 😍
තමා පුතා 💫
මේක
❤️Dilo ජය වේවා!

#trending

cm_beats.
Автор

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

lahirubasnayake
Автор

ඉස්සර කුනුහරප රැප් වගේද දැන් තියෙන රැප් ❤
DILLO පට්ට බන් 🔥

Arxpancha
Автор

තනිවෙන්න ඕනෙමද මනෝ පාරක් ගහන්න❤️
I fel it

Imdinitha
Автор

සොහොන වෙත පැමිණ ඇගෙ මුව දෙස බලමින් මන් ඉන්නම්😔❤️
I felt it🥺😔

sanjana_
Автор

Dilooo අන්දකාරෙ මං වගේ සුපිරි රැපක් ඕනේ...මේකත් සුපිරි...❤️❤️❤️

chamaraks
Автор

💔🥺ඒකට ඇබ්බැහි උනා
100 පාරකට වැඩියෙන් ඇහුවා DILO අයියේ ❤️

SLTechReviews
Автор

Nice dilo, එනකල් බලන් හිටියේ, අන්දකාරෙන් තමයි තේරුම් ගත්තෙ කොල්ලගේ තරම 🖤

PinkFox
Автор

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්

ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

supunisara
Автор

Lyrics 🖤

EnglishWithSHAN
Автор

කුනුහරප - 0%
Voice - 100%
Lyrics -100%
10 M ගහනවා Keep it up Dilo 🤟🏻💥

Dilacreations.
welcome to shbcf.ru