Dilo - Mosthare (Official Music Video)

preview_player
Показать описание

Dilo - Mosthare (Official Music Video)

Performed By Dilo
Produced By Black Mamba
Written By Dilochana Perera
Mixed & Mastered By @DrBSKingLK
Directed By @ViyathDeelaka @Peaklords
DOP By Viyath Deelaka & Pramodh Dulshan
Drone Pilot - Manuka Samaratunga
Editor, VFX & Colorist - Viyath Deelaka
Choreography By @Djimalka
Dance Crew - Imalka Venroy With Crew
Creative Designer - Udani Dilrangi
Hair & Makeup - Ranga Jaykodi
Release By Serandip Records

Sponsored By Cameralk

Main Location Partner -

Dissanayaka Construction Pvt Ltd -

Pool Floaties -

Special Thanks:
Janitha Perera
Niroshani Wickramasinghe
Chirantha Ambepitiya
Tharindu Bandara
Pasindu Bandara
Chamathka Nimsara
Udani Dilrangi
Shehan Kesara
Pasindu Araliyadda
Sadda Wee
Shevon De Soyza
Janith Randula
Yasith Eranda
Vidura Amarasekara
Dananjani Vijaya
Thushan Madhuranga
Sashil Thimon
Ayomal Perera
Hasantha Algama
Collin Vanschoombeck
Chanuka Mora
Chethiya
Screen Vision

Dilo - Mosthare (Official Music Video)

🎵 Follow Dilo on Social Media

℗ © Dilochana Perera

#Dilo #Mosthare #BlackMamba
#SinhalaRap #SinhalaRapSongs #SinhalaNewRap
Рекомендации по теме
Комментарии
Автор

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

වශී වෙලා අද මා තනි උන යුවතියක් මත මගේ නෙත ගැටුනා ඒ පසුකරන් ගියේ පරදා මාව මම
අතින් අල්ලා පැත්තට ගත්තා බලා රගනා

ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදී ඈ
අරන් යන්නෙ මං වඩාගෙන බිමින් තියන්නෑ
ගිටාර් එක වගේ බඳට සමානයි ඇගේ බඳම
කරකෝලා ගන්නෙ අද Club එක රෑ

Hello මං Dilo
අද මාර busy මං
මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං
කන රත් වෙනකන් yay
දෙන්නම් සද්දෙට රැප් හඬ මං

මං යන්නං ඉතින් Bro
Baby ඇයි තාම Slow
අපි යමු ගෙදරට පෙන්නන්නම්කො මගේ Show
ඒ මට සඳ මෝල් මේකිටත් තාම Dope
එළි වෙන්න කලින් යමු අපි මගේ චූටි Doll

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

Masterband
Автор

Dilo has a good heart that's the reason of his success 🔥

ian.blackett
Автор

Lyrics 🤩

පෙනයකි මට හද කලබන සැර මෝස්තරේ
මම දැක සිතින් බැදුනා
අපෙ අත ගන්න කෙල්ලො පොරකන්නෙ
ඉතින් බර කෝන්තරේ මම ආස ඔබ පමනයි
හිත මගෙ හොර පාරෙම තිබ්බේ
ඇගෙ සුස්තරෙන්.. වශි වෙලා මා
හැම දේම හරි නොවෙනස් ඒත් ඇගෙ සෝබනේ

2nd verse

වශි වෙලා අද මා තනිවුන යුවතියක් මත මගෙ නෙත ගැටුනා
ඒ පසු කරන් ගියෙ පරදා මාව මම අතින් අල්ලා පැත්තට ගත්තා බල රගනා
ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදියෙ
අරං යන්නෙ මම වඩාගෙන බිමින් තියන් නැ
ගිටාරෙක වගෙ බදට සමානයි ඇගෙම බද
කරකොල ගන්නෙ අද club එක රෑ

3rd verse

Hello මම dilo අද මාර බිසි මං
මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං
කනරත් වෙනකං පද්දන්නං සද්දෙට රැප් හඩ මං
ඒකිත් ආසයි බං
මම යන්නෙ ඉතින් flow
Babay ඇයි තාම slow
අපි යමු ගෙදරට මම පෙන්නන්නං show
මට තද මෝල් මේකිට තාම dope
එලිවෙන්න කලින් යමු අපි මගෙ චුටි dole

පෙනයකි මට ....
(D doo D)

Hirusha_
Автор

Wow. Super.❤️💕✨
Mekath hit weno shuwr😍

rukshikasewwandi
Автор

කන රත්වෙනකම් yeah
දුන්න සද්දෙට රැප් හඩ
dilo aiyah❤️‍🔥

Sewwandi_Music
Автор

Dilo Yoo mekath pissuwak wewi අනිවාර්යයෙන්. ❤❤Gammak 🇱🇰😈

BlackyYt
Автор

කියන්න වචන නෑ ඩිලෝ අයියේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍☝🤞🤟ගැම්මක් තමයි😎

gihen
Автор

ඔන්න බලාපං trending #1 කියාවි තව දවසකින් ❤️❤️❤️❤️

kavindulakshitha
Автор

Dilo අයියා වැඩක් කරෙත් සුපිරියි මෙකත් 10M ගහනවමයි සුපිරියක් තමයි 👌🔥

MethsaraSandeepa
Автор

මේක පට්ට නේ යකෝ. ඉන්දියාවේ උන් ටික තව ටික දවසකින් මෙතන ලොවෙත්. ❤️

sport_-st.
Автор

ගින්දරක්ම තමයී ඉතිම් ❤️dilo ට්‍රෙන්ඩින් 1ම තමා😍❤️

chathu
Автор

"අන්දකාරෙට" ආදරෙයි
මේකත් 👌👌👌

sudarshibandara
Автор

ගැම්මක් තමා ඩිලෝ පුතේ උබ ආයෙත් නැගිටින්ඩ පටන් අරන් ❤️

gamingshadow
Автор

Woww 😍 very nice ❤️ මේකත් අනිවාර්යයෙන්ම trending 1# wenawa 🔥 congratulations ayye හරිම ලස්සනයි song එක 😍

sandalidiwyanjali
Автор

amammo super dilo 10 sarekata wada nam baluwa

ravindudhanan
Автор

#1 trending වෙන්නම ඕනෙ එකක්♥️, dilo is the best♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

Ashen__
visit shbcf.ru