Dilo - Andakare Man (Official Music Video)

preview_player
Показать описание

Dilo - Andakare Man (Official Music Video)

Performed by Dilo
Produced by @DILUBeats
Written by Dilochana Perera (Dilo)
Vision By @ViyathDeelaka
Lightings by R.D Media Solutions
Sponsored by CameraLK
Licensed to YouTube by @tseries

Social Media Partners:
Boom Music
Club Music
Base Music
Zoom Music
SL Visualizer
Soon Status
SM Status
Boom Status

Special Thanks:
Janitha Perera
Niroshani Wickramasinghe
Vidura Amarasekara (Vidda)
Sumeera Abeywardane
Kavindu Gunawardane
Chamathka Nimsara
Shevon de Soyza
Chirantha Ambepitiya
Dananjani Vijaya
Sadew Weerasinghe (Sadda Wee)
Anuja Silva
Tharaka Senevirathne
Thanuka Madumadawa
Rukshan Jeewajith

Dilo - Andakare Man (Official Music Video)

🎵 Follow Dilo on Social Media

#dilo #andakaareman #අන්ධකාරේමන්
Рекомендации по теме
Комментарии
Автор

මං පිළිකා රොගියෙක්...මගේ ජිවිත කතාව ලස්සනට තිනවා .කදුළු පුරවන් හැමදාම මගේ කතාව අහනවා.මෙකට දයක වුන හැමොටම බුදුසරණයි

journeyofsrilanka
Автор

(Lyrics)
අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන්
මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්)
කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං පාඩුවේ කැපුනේ යාලුවෙක්වත් නැත
ළඟ රඟපාලා යන්න ගියා ගානට
ඔළු අතගාලා බන් (අතගාලා බං)

විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන්
ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන්
ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට
දිනක ඔබද මමද මේ පොළොවට
පස් වෙලා යයි ඩො

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo)
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක්
ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ)

මලක් අරගෙන යද්දී මන් පාරේ
විසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ
එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන්

මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

dilohiphop
Автор

🎵 OUT NOW on streaming platforms!!!

dilohiphop
Автор

2024 අහනවා මෙ රැප් එකේ අප් එක තාම තියනවා ගැම්මක් තමා ඉතින්❤

TRBJANA
Автор

When DILO said,
" අංධකාරේ මං..ගෙවෙයි කාලේ දැන්"

I felt it. 💜️

ZanyInzane
Автор

හැමොගේම හිත්වල හිරවුණ කතාව වෙනස්ම වචන සෙට් එකකින්.. පට්ට මචං ❤️❤️

KONARAVLOG
Автор

Meka pissuwaak. Good job dilo brother 🔥😻😻

UziSenadeera
Автор

දුකක් හිතෙන හැමතිස්සෙම ඔලුවට එන්නේ මැවෙන්නේ ඔයාගේ මේ රැප් එක Dilo...අන්තිමේදි ඉතුරුවෙන්නේ අන්ධකාරයම තමා...තමන්ට තමන් පමණයි.ඔය එක යාලුවෙක්වත් නෑ අන්තිමේදි අපි ලග...සතුටට පමණයි.දුකට තේරුන් අරන් ජීවත් වෙන්න....මගේ Life එක 100%ක් මේ රැප් එක සමග සම්බන්ධයි....
අද මන් හොද තැනක ඉන්නේ මාව වට්ටපු අය නිසා, ප්‍රතික්ෂේප කරපු අය නිසා, කොන් කරපු අය නිසා, ....එකක් මතක තියා ගන්න....හැමතැනකින්ම ඔයා වැටෙයි..ඒත් තව අවස්ථාවක් ඔයා වෙනුවෙන්ම කියන්න තියෙන්නේ මේ රැප් එක අනෙක් songs වලට වඩා උපරිම මේක 20ක් වගේ 😎🔥🔥


තව මේ වගේ Rap එක ගේමු....

sachinbro
Автор

ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙහෙම හිතට වදින විදිහට දේවල් කරද්දි හරි ආඩම්බර කමක් දැනෙනවා.. <3

JPromo
Автор

Pure vibes bro 😍🔥 Much Love from INDIA 🇮🇳

Vnesh
Автор

31M wives 2023=12 වර්ශෙ අවසාන අය අහන අය මෙ පැත්තට

ShasheeMax
Автор

සිංහල රැප් කියන දේ අනිත් සිංදු වලට වඩා වෙනස් වෙන්නෙ රැප් එකක් ඇතුලෙ හිතන්න දෙයක් ඉතිරි උනා .අනිත් සිංදු කියන්න ඕන දේ මූනටම කියනවා .රැප් කියන්නෙ පට්ටම motivation එකක් .ලංකාවෙ සමහරැ රැප් කන්න දගලද්දි ඒ වෙනුවෙන් වැඩක් කරලා රැකගන්න උබලා වගේ එවුන් ඉන්න ඕන බන් .ජයබෝ♥️

AsithMusick
Автор

සින්දුව ආව ගමනුත් ඇහුවා... 💝 2024 ත් මැරෙනකන්ම අහනවා 🤗💝

___HASIYAH___
Автор

මෙච්චර කාලෙකට මේ තරම් වාරයක් රැප් එකක් අහලා නෑ...❤️😍
ඒත් ඔයා ඒ තත්ත්වෙට මාව පත් කළා බ්‍රදර්..ඒක නම් පිස්සුවක්...වාව්...💪👑

sumedhalakmal
Автор

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
උදව් කරා මං කාටත් ඒ කෙසේ
හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
අන්ධකාරේ මං
අන්ධකාරේ මං

කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
ළඟ හිටි අය වෙනස් වෙද්දී
මං පාඩුවෙ කැපුනෙ
යාලුවෙක් වත් නැත ළඟ
රඟපාල යන්න ගියා ගානට
ඔළු අතගාලා බං
අතගාලා බං

විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
දිනෙක ඔබද මමද මේ පොලොවට
පස් වෙලා යයි ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
කලකිරිලනම් අවසානේ නිහඬව විද
දරා ගනින් බ්රෝ
දරා ගනින් බ්රෝ
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
යාළුවො දැන් කෝ
යාළුවො දැන් කෝ

මලක් අරගෙන යද්දී මං පාරේ
විසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
තව පිස්සෙක් කලේ මං

මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

Like this channel and give a sub to dilo💯💫👍

chammiishanka
Автор

මගේ ජීවිත කතාව හා සමානයි මේ සිංදුව.. කොච්චර බැලුවත් එපාවෙන්නෑ❤

Kusal_gimhan
Автор

Dilo කියන්ඩ වචන නෑ මචං, එදා බස් එකේ උබේ සිංදුවක් ඇහෙද්දි දැනුන සතුටටත් වඩා සිය දහස් ගුණයක් සතුටුයි අද, තව උඩටම පලයන්, ජය ❤️

dsir
Автор

තාවමත් මේක අහන්න අය කෝ.. 34 M පන්නමු නේ බන් ❤️

mean
Автор

කවදාවත් රැප් අහන්නේ තැති මම 100 පාරකට වඩා ඇහුවා.හිතේ හැගීම් වචන වලින් එලියට ආව සුපිරි වැඩක්.ජය💙

vihangadesilva
Автор

පුර හඳ කොච්චර ලස්සනට පෑව්වත් ඒකට බුරන බල්ලො ඉන්නවා. ඒ වගේ අය කරන වැඩ ගැන වැඩිය හිතන්නැතුව තවත් ඉදිරියටම යන්න අයියේ...❤❤❤

swzn