Kopi Kade | Episode 1798 - (2020-10-09) | ITN

preview_player
Показать описание
Kopi Kade | Episode 1798

#ITN #ITNSriLanka #KopiKade #Episode1798

ITN ON SOCIAL

© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කෝපි කඩේ රංගන ශිල්පීන් සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි සියලුම දෙනාට බුදු සරණයි

sujathasenavirathna
Автор

කෝපි කඩේ කියන්නේ නිකම්ද කඩේ යනවාම තමයි 😂😂 පව් ඉතිම් මොනා කරන්නද ?
ස්වාධීන රූපවාහිනි සේවයේ නිෂ්පාදනයක්නේ හරිම ස්වාධීනයි😂

madukanidesh
Автор

Kopikade balana ape rata inna yaluwo ko. Oyalata budu saranai !

AllIOne-ywuj
Автор

දේශපාලනය ගාවගෙන කෝපි කඩේ කනව.මොන ආන්ඩුව ආවත් මුන් කඩේ යනවනෙ.අපි පොඩිකාලෙ ලස්සන කතාව.දේශපාලනය නිසා චොර වෙලා

chariwwe
Автор

Hari lassana katha malawak..epa wen na, , godak sthuti...me katha hadanawata

newlink
Автор

Adath Kathawa Harima Lassanai.Godak Adarshamath Kathawak.Siyaluma Rangana Shilpeenta Jesu Pihitai.❤❤❤

malkisanjula
Автор

ඇයි සුනිමල් මහත්තයෝ වාරික 4ක ඇරියස්වලට මාය 6ක ලීසිනි සහන දුන්නනේද ලැබුනෙ නැතෙයි. මටනම් ලීසින් සහන ලැබුන දෝරෙගලන්නම

sandunthushara
Автор

අද මේ වගේ මිනිස්සුත් රටේ ඉන්නවා පාල වගේ සමහර අය උන්ට රැවටෙනවා ඉතින් මිනිස්සුන්ගෙම වැරදි තමා ඕවා

maheshsandaruwan
Автор

පාල වගේ ඔන තරම් මොඩ මිනිස්සු තවටත් මේ සමාජයේ ඉන්නවා...මොනා උනත් සමාජයේ කාතාවට ලක් වෙන්න ඔනි මාතෘකාවක් අද ගෙනහැර

namalprasanna
Автор

kopi kada balana lamai ada na.apinam thamath sathuthin balanawa aka.

manjulalakmal
Автор

Daatu wihiluwata ganda epa mati mol harakune.ada me kiyapu dein kopi kadeta ati kamatta nati unaa.shooting gihin ganu horathal karana ewa hodai

badalawlawwenuwanchandimab
Автор

Eththama kathawa kiwe muna wahanna one ne

supunshanika
Автор

soma aiya ratha inna dasa paluwo suran kaddi horakan karan nathiwa monwa karannada.kopi kadata api asai.ath janathawa asaranai.

manjulalakmal
Автор

api pathak badagana na.habai ratha jathiyatha adara menissunwa mara gattha.

manjulalakmal
Автор

wadagath deyakata thiyenawanam e kopi kade witharayi...

thusharidamayanthi
Автор

ඔවානම් මොනවාද ගොටා ඔය ගමින් ගමට ගිහින් තේ බොන්නේ

lalithkumara
Автор

කාලෙකින් දරුවගේ අසාවට දැම්මේ.. දැක්කම හිරිකිතයි.. තනිකරම ආණ්ඩුවෙන් දාපු add එකක්.. කොච්චර ආදර්ශමත් සරල කතාංග ගෙනාව වැඩසටහනක් ද? මේ විනාශ කරලා තියෙන්නේ😕

Nishaya
Автор

කරැණාකර කොපිකඩෙි විකාශය වන වෙිලාව සිකුරාදා 7.30 හෝ ඉරිදා දිනයක විකාශය කරන්න.සතියේ දිනවල 9 විකාශය වන පුලිගු නාට්‍ය සිකුරාදාත් විකාශය කරන්න.එයයි itn පේූක්ෂක ඉල්ලිම...

chanjayawijekoon
Автор

Thilakkumara innakatha walata mama kamathi natha

mdmofa
Автор

Tai dala kalisama adala kadan wetei kiyala patiyak menna banku
....

mntmudiyansey