Kopi Kade | Episode 1791 - (2020-08-21) | ITN

preview_player
Показать описание
Kopi Kade | Episode 1791

#ITN #ITNSriLanka
#KopiKade #Episode1791

ITN ON SOCIAL

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ඉස්සර තිබුනු කෝපී කඩේ ලගින්වත් තියන්න බෑ දැන් කෝපී කඩේ

දේදුනුමාපිටිගම
Автор

අනේ ජාසෝ උබ කරොත් කරන්නේ ඔය වගේ දේවල් තමයි එල එල

pradeepnanayakkara
Автор

5000 කොල 20ක් ලක්ෂයක් වෙනෝ එතකොට කොල 20කට මෙච්චර ලොකු බෑග් එකක් මොකටද😂😂

sachinthamalshan
Автор

ඇත්තටම ඉස්සර තිබ්බ ගැමි ගතියක් නෑ දැන් කෝපි කඩේ බන්ඩලා අප්පුවලා සුවදලා දයාවතීලා එන්සිනාලා අබිලින් මාමලා පොලී මුදලාලි රත්නෙලා ගජන්ලා නැති කෝපි කඩේ ගතියක් නෑ වගේ

sahansandipasiva
Автор

අනේ මංද ඉදල ඉදල ආව කෝපි කඩේ බලන්න ඒකත් දේෂපාලනේ ගාවගෙන. නොදෝමකින්.... අනික කතාවෙ කිසිම තාත්වික ස්වභාවයක් නෑ ... ගොං කියන්නෙ හොදම එක 😒😒😒

gihansuranga
Автор

Rupiyal lakshayak nam kamak Naha deela danna😂👌

GSVibes-GCDS
Автор

Adath Kathawa Hari Lassanai.Man Hamadama Balanawa.Kaleena Themawan Yoda Ganna Eka Hodai.Giya Avurudde Damma Wage Holman Kathath Danna.Ethakota Thawath Lassanai.❤❤❤

malkisanjula
Автор

හිරගෙදර පාතාල වැඩ බැහැ ගෝඨාභය ජනාධිපතිතුමට පින් සිදුවේවා 👌

h.d.p.s
Автор

Kopikade den kade yanna patan aran ayeth nodakin..issra api koi tharam asawen beluwada..aye balan ne.

kasunruchira
Автор

gotas government will control the PAATHALA gangstars, ... this is the message for the nation... let wait and see mage ratata budhu saranai

nassmultitask
Автор

කෝපි කඩේ බුලත් විට වල බුලත් කොල නෙමෙයි නේද තියෙන්නේ 😮😮

MaheshikaMaheshika-dgzr
Автор

අපේ රටේ පාතාලේ නැති කරන්න ගත්ත ක්‍රියාමාර්ග හොදය්.ඒත් මේවා දාලා කතාව එපා කරන්න එපා.මේක අප්පිරියයි

ishanse
Автор

මේ කතාවට ගොන් කතාවක් කිව්වනම් ඒ UNP, JVp, සමගිබල, කාරයෙක් විතරයි, , මොකද උනි පාතාලය එක්ක හමදාම ගනුදෙනු කරන නිසා, , ,

AgaBro-jqop
Автор

කෝපි කඩේ බලන එක නවත්වන්න කාලෙ හරි එහෙනං

dilipsilva
Автор

5000කොළ වලින් ලක්ෂයක් බෑක්‌එක😆
ඒගමන රෙදිනැතුව කඩේයනවා කොෆිෂොප් එක ඈක😄🤣.

kjn
Автор

Hawasa 4, 5ta wage owa dapiyaw podi un cartoon balanne a weleta

amilamadurasinghe
Автор

Itn මහත්තුරු hemada wage ආණ්ඩුව rakinta oni gon හැත්ත

amilamadurasinghe
Автор

පන්දාහෙ කොල වලින් ලක්ශයක් 🤔
කොල 20 දාන බෑග් එක 😁
අනේ මන්ද "කොපිකඩේ" දැන්නම් "ලොන්ඩ්‍රිය" වෙලා 🤣🤣🤣

g_s_wanninayaka
Автор

දැන් පවතින රජයත්.එක්ක පාතාල සෙල්ලම් ඉවරයි, , ඒකයි මේ කතාවේ තේරුම මට තේරෙන විදියට, , ඉතින් ඒකට විරුද්ධව comment කරන්නේ, unp, jvp, සමගිබල උන් විතරයි, , උන් හැමදාම පාතාලයට අනුබල දුන් හරක් ටික, , ,

AgaBro-jqop
Автор

මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏

sakalaya