Kopi Kade | Episode 1832 - (2021-06-04) | ITN

preview_player
Показать описание
Kopi Kade | Episode 1832

#ITN #ITNSriLanka #KopiKade #Episode1832

ITN ON SOCIAL

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

සෞඛ්‍ය සේවය.ත්‍රිවිධ හමුදාව.පොලීසිය.සිවිල් ආරක්ෂක අංශය.තවත් රට වෙනුවෙන් සේවය කරන සියළුම දෙනාට බුදු සරණයි

thanayama
Автор

කතාවත් ආදර්ශමත්, වැදගත්, ලස්සනයි . කාලයට ඔබිනවා.

g_s_wanninayaka
Автор

Copi kade siyaludenatama bhudu saranai dewi pihitai.

rajithlasantha
Автор

රට ඉන්න අය දන්නවා ඔය දුක හිත හදාගෙන ඉන්නෙ හරිම අමාලැවෙන්

mayaahmed
Автор

Adath kathawa harima lassanai.kopi kaden hamadama laba dena adarsha gana agaya kala yuthui.❤❤❤

malkisanjula
Автор

Budusaranai kopi kade hamothama ape rathatha Dana adarsayatha

thakshilamaduri
Автор

Kopi kade 5k ragapevath aehka patta vidiyitta thiyana akai kopi kade kiyanne

prashanthkathireshan
Автор

සහතික ඇත්ත මිනිස්සු උදවි කරන්නෙ නැහැ මෙ වෙලාවට

mayaahmed
Автор

Api aurudu ganak hira vela inne me ratavalvala...

slworldagri
Автор

Bohoma amaruwen niwaduwak aragena gedara giya. Peyai Inna lebune policiyen ewith mawa kudalang giya. Army rassawa EPA wenne menna mewa nisa

masaalvadai
Автор

Den ragapanne marks dagena ane deviyane mhe rogaya ape rating thuran wela yanna ona

nilukanew
Автор

Hurathaala News Kiyanawath ekka dan....

MrAndMrsPerera
Автор

Hoda wede nithiya pilipadinne nethi unata ohoma wela madi ane ape siyaluma rajakari karana niladarinta siyaludevirekawaranai

nilukanew
Автор

හම්මෝ ඇති යන්තම් මාස්ක් දාල.😅 නැතිනම් හැමදාම සෞඛ්‍යආරක්ෂිත උපදෙස් පිළිපදින්නලු.වසංගතයක් පැතිරෙනවලු.ගමේ මිනිස්සුන්ට කොරෝනා හැදිල අරන් යනව. 😅 මාස්ක් දාන් නැතුව ගම පුරා ඇවිදිනව. එක්කො කාලීන මාතෘකා වලින් බැහැරව කතාව යන්න ඕනි.නැතිනම් සමාජෙට පණිවිඩයක් දෙන්න ඕනි නම් ඒ විදිහට හැසිරෙන්න ඕනි. මොන විහිලුවක් ද කියල හිතෙනව දකින අයට 😂.

deemankajayakodi
Автор

මොනාද ඕයි මේ කෝපි කඩේ. ඉස්සර නලුවෝ නෑ. හරිහමන් පිටපතක් නෑ. ලොකේෂන් දවස ගානේ වෙනස්. ITN එක ඇතුලෙද කොහෙද ෂූට් කරලා තියෙන්නේ. මම මේකේ කොටස් 1500 කට එහා මුල ඉදන්ම බලල තියෙනවා. තුක් විතරක් මේ අධ්‍යක්ෂක. මම ෆෝන් එකෙන් ෂුටින් කරලා මීට වඩා හොදට හදනවා. එක්කෝ මේක නවත්තලා දානවා මේ නාට්‍යයේ ගෞරවයවත් ඉතුරු වෙයි

KEVIN-xdqg