Data Backup Explained

preview_player
Показать описание
Disaster Recovery එකකට පුරුදු වෙමු. කාටත් අමතක වෙන නමුත් අත්‍යවශය දෙයක් තමයි Backup කිරීම.
Рекомендации по теме
Комментарии
Автор

"කතා කරමු කවුරුත් කතා නොකරන bakup ගැන"👈
ඒක මරු😅😅😅😅

imAlka_plays
Автор

අනේ අයියේ පුලුවන්නම් uefi තියෙන pc එකකට bios update කරලා windows ගහන හැටි ගැන step by step video එකක් කරන්නකෝ

jaliyaamarathunga
Автор

Background එකත් පාට පාට සීන් එකට හදල තියෙන්නෙ💪

sachinthabasnayaka
Автор

මදැයි මුලින්ම කමෙන්ට් එකක් දාන්න ආවා... 😁😁😁

thusharapriyakalum
Автор

Godak wadagath video ekk concept danagattata backup karana පුරුද්දක් මට තිබ්බේ නැ. Thanks 🤩

supun_sandaruwan
Автор

right side eke tiyena light eke intensity eka ganata left eke intensity ekath hada gattanam maru, purpel color eka wadiy wage

thisarajayasekaranayakenz
Автор

Thank you for posting videos like this to learn about technology

vithana
Автор

හැමදාම එකෙක් හරි ඉන්නව video එකක් දාල පලවෙනි පැයේ unlike කරන්න😑😡

sachinthabasnayaka
Автор

අයියේ RAM වල Speed එක 2400 වගේ ඉදන් 3200 දක්වා වැඩි කරගන්න video එකක් දාන්නකෝ

lifehackmine
Автор

Back ground eke art ekkth thibba nm ftt♥️👌

adithyarandunuge
Автор

Premiere pro වලට budget process er එකක් කියන්නකො අයියේ...
😀👍👍

luxmansooriyabandara
Автор

මමනම් මගේ මැශින් එකේ තියෙන හැම software setup, Phots, Music ඔක්කොම pendrive වලට කොපි කරගෙන තියෙන්නේ.phone එකේ තියෙන ඒවා Google drive එකට දාලා තියෙන්නේ.shure කරන්න බෑනේ කිසි දෙයක්.

manushapc
Автор

aiye automatic folder ekak g driver ekata sync wenna hadana hati kiyala denawada?

cleviya
Автор

Priya oya nam elama.. 💯❤️❤️Lankawa number one 1⃣😍😍💕

zonebag