Nohithunata progressive House Remix - Yuki Nawarathne × Dev remix

preview_player
Показать описание
Song - Nohithunata
Artist - Yuki Navarathne @YuKIBeatZ
Music - Chamath Sangeeth @ChamathTV
Lyrics - Yashodha Adhikari
Remix - DEV
                          

Subscribe ❤️ DEV REMIX 🖤 Channel for more remixes

🎵 මෙම ගීතයේ සියලුම අයිතින් එහි මුල් අයිතිකරුවන් සතු බවත් , මෙය හුදෙක් නිර්මාණශීලිත්වය සඳහා ඉදිරිපත් කල බවත් කරුණාවෙන් සලකන්න.🎵

🔴යම් පාර්ශවයකට මෙය Youtube තුලින් ඉවත් කිරීමට අවශ්‍යනම්  පහත සඳහන් Email ලිපිනයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🔴

🎵 Please note that all owners of this song belong to its original owners, and this is just for creativity.🎵

🔴 If any party wishes to remove this from Youtube I kindly request to inform the following email address.🔴

Facebook - Ashen Devinda
Instagram - ashean_devinda
Whatsapp - 0779081019

#nohithunata #sinhalaremix #djdevremix #progressivehouse #sinhalaprogressiveremix
Рекомендации по теме
Комментарии
Автор

උඹට පුලුවන් ද තව තවත් අපිට මේවා දාලා.mind blowing කරන්න🎉

රොන්වීස්ලි
Автор

මෙන්න බන් Remix පට්ට ඈ සුපිරියක් තමා🥰🥰🥰😮

DINUK_RASHMIKA
Автор

තව ඕනේ හොදේ...! අනිවාරෙන් නවත්තන්න එපා බන් මගින් ❤

dularaharshana
Автор

ජාත්‍යන්තර මට්ටම.... සුබ අනාගතයක් මිත්‍රයා... !! අපි හමුවෙමු කවදාහරි “හෙටලන්තයේදී“

Danigala-දානිගල
Автор

මෙතෙක් කාලෙකට අහපු පිස්සුම ට්‍රැක් එක❤

Shevonrashmika_
Автор

ඒක මරු මේ අහන ටයිම් එකට කියාපු සින්දු ටික
🤗🥰🤍

janidumax
Автор

Dev remix අහලා නැද්ද how saddd 😅 අහලා බලන්න ආස හිතේයි ❤

KaviHD
Автор

උබනම් පට්ටම වැඩ්ඩෙක් Dev. එච්චරයි ❤😘❤️🌹🌹🌹🙏

Praween_N_Abayarathna.ea
Автор

ඔයා නම් මාරම දක්ෂයෙක් මේවා අහද්දී අපිව වෙනම ලෝකෙකට ඇදගෙන යනවා වගේ💖දිගටම මේ වගේ සින්දු දාන්න.ආදරෙයි ඔයාට❤ Ttickets අරගෙන shows වලට යන්න ඕනේ නැහැ ඔයාගේ සින්දු ටික තියෙනවනම්❤😍

suchethathirimadura
Автор

උබේ වයස නම් දන්නෑ ... ඒත් මෙච්චර ලස්සන DJ මිඋසික් හදන කෙක්ට සම් 1M පන්නල තියෙන්න ඕනි දිගටම වැඩේ කරම් යමන් බ්‍රෝ❤️‍🔥

lahurusandaruwan
Автор

භාවනාවකට සමවැදිලම හදන ආසම දේ හරියටම කරන (DEV REMIX ) ජය...❤

AmalMaduranga-wtrb
Автор

gammak huttooo මෙවා බෙහෙත් යකෝ.❤❤❤❤❤❤

PathumMadhushanka-ic
Автор

කියන්න වචන නෑ, පිස්සුවක් ඒකහ්.. සුප්පා මචං ❤

Lawaboyz
visit shbcf.ru