My postpartum recovery journey with MOMAGER MAGIC 💕

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

ඔයාගෙ වැදගත් විඩියෝ එකක් දැක්කමයි. හරිම වැදගත් පනිවිඩයක්. ගොඩක් අම්මල දන්නෙත් නැ දැනගත්තත් අතපසු වෙනව.. අත්‍යවශ්‍ය පනිවිඩයක්.

upekshaabay
Автор

මේ ලෝකෙ ඉන්න හැම අම්ම කෙනෙකුටම ඔහොම ජීවිතෙයක් ලැබේවා.... 🙏

gamingchuta
Автор

ගොඩක් අය මේ දේවල් ගැන දන්නේ නෑ...බබෙක් හම්බුනාට පස්සේ ඔය වගේ සත්කාරයක් කරගන්න පුලුවන් කියන්නේ ඒක වාසනාවක්.බබාලා හම්බෙලා ළමයත් එක්ක ක්ලිනික් එන අම්මලා අපි දැකලා තියෙනවා හරි පවු හිතෙනවා.කාගෙන්වත් කිසිම සහයෝගයක් නෑ.ඒ අතින් ඔයා හරිම ලකී.

MJanaChathu
Автор

please Dinu, .මේ ගැන Full video එකක් කරන්න.. නොදන්න අයටත් ගොඩක් දේ දැනගන්න පුලුවන් ..
Thanks

mahishasandamali
Автор

Ane ape Amma nam me hamadayakma mata kala .beheth kola watura dawas harhak nawwa. Sudulunui kithul hakurui Kanna dunna .hawasata beheth duma allanawa. Ape Amma Dan Naha. Amma niwan dakeewa,

wellanaramba
Автор

මට ගොඩක් සතුටුයි දකිනකොට .. ඒත් මට බබා හම්බෙන්න ඉන්නකොට දැනගත්තා මිනිස්සු කව්ද කියලා. සංසාරේ මම කරපු පවකට මට තනියම හැමදේම කරගන්න උනා.

maheshirathnayaka
Автор

මම හිතුවා මේකටත් බැනලා comment දායි කියලා..
ඇයි ඉතින් හැමදාමත් මොන video එකක් දැම්මත් බනින්න බලාගෙනන ඉන්නේ කට්ටිය.

shanaya.
Автор

You are so lucky. Some times you will think why I’m saying this but every mother never have life like this. So you are so lucky.

chathuripeiris
Автор

මේ ගැන සවිස්තරාත්මකව වීඩියෝ එකක් දාන්නකො අක්කෙ ගොඩාක් වැදගත් වෙයි ❤❤❤

dilshadilsha
Автор

මේක ගැන සම්පූර්ණ වීඩීයෝ එකක් දාන්න පුළුවන් නම් විස්තර කරලා..❤

geethanisewwandi
Автор

අක්කේ මේ දේ ගැන ගොඩක් අය දන්නෙ නැහැ. එයාලටත් දැනගන්න full vedio එකක් කරන්න.

dilukshikamendis
Автор

අනෙ නංගී ඔය මොකක්ද කියලා කියලා දෙන්න කෝ...🙏❤️😍🥰

sugandifonseka
Автор

මෙ ගැන සම්පූර්ණ විඩ්යො එකක් දාන්නකො ප්ලීස්

jayaminipoornima
Автор

plz vedio ekak karannako oyata godak pin. Apitath danaganna kohomada recovery wenne kiyala .thank u

bhagifashion
Автор

Baby delivery එකෙන් පස්සේ අම්මා කෙනෙක්ට රිකව වෙන්න මේ වගේ දේවල් ඕනෙමයි ඔයා ගොඩාක් වාසනාවන්තයි

හැම අම්මෙක්ම ආරක්ෂා වේවා.... හැම අම්මෙක්ගෙම හිත මනස සැහැල්ලු වේවා...

DilminiWorld
Автор

Yes in middle East and India also there is a special post partum care

zayanacader
Автор

Wow.. . I never knew such services existed in sri lanka. That is just wonderful. Postpartum care is critical for the nursing 👩‍🍼 mothers. You are pampered! Count your blessings!🥰

asha.ranatunga
Автор

If you can play bring full video clip about this. It will useful for mothers out there. Thanks

inokaperera
Автор

Me gena puluwan nam video ekak denna akki puluwannam...

chamikadilrukshi
Автор

Ow ane api unath e mokakd kyla danagatte comment walin.e nisa full video ekak oni

lahirukaushalya