Aradhana - Daddy

preview_player
Показать описание
Aradhana - Daddy
Download Now:

Aaradanaa daasin kiyanaa
Penenaa dura aathaka maa thaniwama unna
Sanwedana geeyaka thawaraa
Kaatath naasena lesamama thaniyama vindaa

ආරාධනා දෑසින් කියනා
පෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මම තනියම වින්දා

Artist - Daddy
Music - Daddy
Mixing - Viresh Cooray @ Music Oven
Mastering - Viresh Cooray @ Music Oven
Lyrics - Manuranga Wijesekara
Video Production - Sky Entertainers (PVT) Ltd
Video Director - Duminda Sanjeewa
-

MUSIC.LK - Unstoppable Sri Lankan Music

Subscribe our YouTube channel ▶

Follow us on Google Plus ▶

Like us on Facebook ▶

Follow us on Dailymotion ▶

Follow us on Vimeo ▶
Рекомендации по теме
Комментарии
Автор

Daddy මේ වගේ ලස්සන සින්දු ටිකක් ආයි කරපංකෝ
මේවට අපි තාම ආසයි යකෝ ♥️♥️♥️

achinthamadushan
Автор

ආරාධනා දෑසින් කියනා
නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා
දැන් රන් පැහැ ගැන්වූ තොල්
ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

සන්තාපයේ ගිගුරුම් හැලෙනා
සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා
සංග්‍රාමයෙන් අවසන් නොවනා 
ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා
දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා
මේ ජීවිතයේ 

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

හැලෙනා හඬනා වැස්සේ තෙමිලා මා
දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා
තැවුණා මා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

himashaperera
Автор

An under rated song you guys were sooo different compared to other bands මට මේක personally ගොඩක් සම්බන්ධ වචන තියෙන නිසා මම ඒ කාලෙ එලි වෙනකම් ඇහුවා අනේ එ කාලෙ කොච්චර ලස්සන ද loads of memories 👌👏

mudithabandara
Автор

පට්ටයි ඩැඩී.උබලගෙ චන්ද්‍රයන් පිදු වගේ තමා.ඇබ්බැහි වෙනව.සුපර්.

kasunpriyankara
Автор

පොඩි කාලේ අසාවෙන් අහපු සින්දුවක් අද හම්බුනේ video එක එදා ඉදන් මතකයි 😘😘😘

shan-mcdq
Автор

වීඩියෝ එක බාහිරින් බැලුවහම ගොඩක් ප්‍රාථමික එකක් කියලා හිතෙන්න පුළුවන් ඒත් මම දකින විදිහට දැක්ක ලස්සනම වීඩියෝ එකක්මං මගේ අදහස මේ විදිහට කියන්නම්.

සමහර විට වැරදි වෙන්න පුළුවන් එහෙම නම් හරි ගස්සන්න

කෙල්ල දුවනවා කියන්නේ ගමන් කරන ජීවන ගමන. ඒ ගමනේ ඇතිවෙන බාධක වගේ දේවල් පය පැටලිලා ඇදගෙන වැටීම් වලින් වගේ පෙන්නලා කියළ හිතනවා. අතේ අරන් යන බඳුන ඇගේ හදවත කියලා හිතෙනවා. පලවෙනි ඉන්නව වෘකයෙක් වගේ මිනිසෙක් ඔහුගේ ක්‍රියාකාරකම් හින්දා ඇගේ හදවත බිඳෙනවා. දෙවනියට ඇගේ ජීවිතයට එනවා ආඩම්බරකාර පුද්ගලයෙක් අං තට්ටුවෙන් ආඩම්බරකාරී බව පෙන්නනවා. ඔහු පිවිතුරු ප්‍රේමය ප්‍රතික්ෂේප කරනව. ඊට පස්සේ එළියට දෙවියෙක් වගේ පෙන්වන පුද්ගලයෙක් ඒ ජීවිතයට එනවා. මේ පුද්ගලයා එළියෙන් දෙවියෙක් වගේ පෙන්නලා ඇගේ ජීවිතයේ නපුර කරන්න එනවා. ඒ නිසා ඇගේ හදවත මුළුමුනින්ම බිදෙනවා. අපිට මුල ඉදන් පේනවා සැබෑ ප්‍රේමය මුල ඉදන් ඇගේ පසුපසින්ම එනවා අවසානයේදී ඔහු විසින් ඇගේ ජීවිතය බේරගන්නව. ඔහු නිසා ඇගේ හදවත නැවත හැදෙනවා. ඒ හදවතින් ඈ සම්පූර්ණ ප්‍රේමය ඔහුට ලබා දෙනවා.

ඔන්න ඕකයි මම දකින අර්ථය

pasindukapugama
Автор

අවුරුදු ගානක් හෙව්වා.. යාලුවෙක් හොයල දුන්නා....😄😘
#SL#No1#ever#DaddyBand

fineesa
Автор

ඩැඩී❤❤ 💪💪 පිස්සෙවෙන් වගෙ අහන තවත් සින්දුවක්❤💪 ඒ මියුසික් වල ලස්සන, වොයිස් එක😍😍😍😭😭😭😭😭

Malshika_Ariyathilake
Автор

සංතාපයේ ගිගුරුම් හැලෙනා සංසුන් නොවනා සිත මගේ ආදරේ හෙව්වා 🚶🚶

lahirufernando
Автор

Who is after Oluka’s performance on Sirasa Voice teen 2020?

afterdeath
Автор

I don't know why such a brilliant song is so 🤔

nironfernando
Автор

සිය දහස් වතාවක් ඇහුවත් එපා වෙන්නැති සින්දුව ❤❤❤love you daddy

kelumnilanga
Автор

It's been 10 years and I'm still obsessed with this song. Thanks DADDY for making our childhood such a wonderful one.❤

AmanthaRathnayake
Автор

Manuranga Wijesekara The Golden Hand ❤️

pasindudilanka
Автор

The most underrated modern Sinhala song. The lyrics though ❤️

damsararajapakshe
Автор

ගයියා බෑන්ඩ් එකේ හිටපු අන්තිම කාලෙ 🥺❤️

chamithdharmasena
Автор

මේක නෙක්ස්ට් ලෙවල් වැඩක් තාමත් එදාවගේ ආදරෙයි daddy හැමදාම

Dhanush-dodmvdz.p
Автор

Aradhana - Daddy

Download Now: 

Aaradanaa daasin kiyanaa
Penenaa dura aathaka maa thaniwama unna
Sanwedana geeyaka thawaraa
Kaatath naasena lesamama thaniyama vindaa

ආරාධනා දෑසින් කියනා 
පෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා 
කාටත් නෑසෙන ලෙස මම තනියම වින්දා 

Artist - Daddy
Music - Daddy
Mixing - Viresh Cooray @ Music Oven
Mastering - Viresh Cooray @ Music Oven
Lyrics - Manuranga Wijesekara
Video Production - Sky Entertainers (PVT) Ltd
Video Director - Duminda Sanjeewa

MusicLk
Автор

When u think daddy band songs cant get any better than that, here comes a single every now and then smashing all the bars set by themselves. Love this song and everything about it.

sambolo
Автор

2022 june.
කවුද ඉන්නේ තාමත් daddyලගෙ මේ සින්දු හොය හොය අහන්නේ?❤️❤️❤️❤️

ramimadhush