Tiken Tika - Daddy (Original Video)

preview_player
Показать описание
Tiken Tika - Daddy
Artist - Daddy
Melody - Daddy
Lyrics - Manuranga Wijesekara and Daddy
Produced by Music Oven & Charitha Attalage
Mixed & Mastered by Viresh Cooray @ Music Oven
Formal Attire - Nelsons Place
Video - Thaala Roopa Revolution
Рекомендации по теме
Комментарии
Автор

සමහර සිංදු තියනවා ඇහුව ගමන් හිතාගත්තැකි කවුද මියූසික් කරේ කියලා. ❤️ Charitha

smfly
Автор

මතක හැටියෙන් මං මේක මුලිම්ම ඇහුවෙ 2014 වගේ.ජයමංගල ගාථා concept එක චරිතගෙ කියල දැනගත්තෙ අද.❤️ great job.

heshan
Автор

අවුරුදු 10කට කලින් මේ සිංඳුව අහද්දි ඉස්සෙල්ලම ඔලුවට වැදුනේ Srilankan drums ටිකයි ජයමංගල ගාථා ටිකයි... ඊටපස්සේ අවුරුදු කිහිපයක් ගිහින් චරිත අතලගේ කියල කෙනෙක්ගේ Music ගැන දැනගද්දි තමා ක්ලික් උනේ හප්පට මෙතනත් චරිත ඉන්නවනේ කියල 😌😍 ඒ Uniqueness එකට ගහන්න Uniqueness එකක් ආයේ ලංකාවේ කවදා බිහිවෙයිද දන්නැ... දැනටත් ගොඩක් අය Unique මියුසික් කියල කරන්නේ චරිතගේ Compositions ටිකම බලලා ඒවගේම Beats, Arrangements ගහලා වෙන එකක් හදන එකනේ... මං නම් විදියට කියන්නැ අහලා තියෙන අයට තේරෙයි මං කියන සීන් එක 😌👊

nilupulchathuranga
Автор

Daddy + Charitha ❤ ❤ ❤
චරිතයා ලඟින් ගියත් නිවනක් නෑ 🤩🤩🤩

sjcreation
Автор

2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 10කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️

sakithdinusahan
Автор

Fun Fact: Charitha Attalage (Who did Kuweni Concert) is the one who is behind the music for this masterpiese. Much love.

thamidudharshitha
Автор

මේ ගීතය තහනමකට ලක්වීම කොහෙත්ම අනුමත කරන්න බෑ. කොච්චර ලස්සනට ගයාන් පෙරේර මේක කියනවද. වෙන රටක නම් මේවගෙ නිර්මාණ වලට කොච්චර ඇගයීමක් හම්බ වෙනවද. Keep it up well done! 🔥🔥

dilukabeylk
Автор

Charitha attalage... <3 <3 <3

pasanKonline
Автор

Who is watching again after voice teen Sl 🥰. Great job daddy 🔥

chrisheldinitha
Автор

Everyone is talking about Voice Teens here but did anyone notice that it is produced by Charitha back in 2011!
Daddy & Charitha is a magical collab!

sanjrockin
Автор

මම හොඳ සිංහල බෞද්ධයෙක් එත් මේ සින්දුවේ ඔය අනික් අය කියන තරම් ලොකු දෙයක් වෙලා නෑ කියලයි මම හිතන්නේ. භාතිය සන්තුෂ් උනත් ඒ අයගේ සින්දු වලට ගොඩක් සංස්කෘතික දේවල් පාවිච්චි කරලා තියනවා එහෙම බැලුවොත් ගොඩක් අය වැරදියි. පුද්ගලිකව මම මේ සිදුවට කැමතියි.

AsankaNaveen
Автор

Listening in 2020.. Still one of the best!

SasithGamage
Автор

When Daddy, Attalage and Manuranga all worked together. They created magic.

susienk
Автор

කවුරු මොනවා කිව්වත් උඹ උඹේ ගමන පලයන් ස්වර සංයෝජනය එල... බෙර නාදය, භවතු සබ්බ මංගලම් ගාථාව සින්දුවට මාර අර්ථයක්, ආකර්ෂණයක් එක්කරල තියෙනවා.... මට උඹ ගැන ආඩම්බරයි.... :)

HeshanthaFernando
Автор

දවසක මගේ wedding එකේ මේක play කරන්න ආසයි 🥺❤️

Mrxj
Автор

අවුරුදු කීයක් ගියත් මෙ සින්දු වල රස ඉවර වෙන්නෑ ❤️🥺

rumeshherath
Автор

Those days people criticised this song for the pirith part they used...but compare 2018 music videos with these..these songs are better than today.

adhithyarandeni
Автор

mee sinduwata baninne kalakanni kari ponna wesige puthala...kisima apahasayak wela naha....okun thamai eka winaya great work

udaramendis
Автор

Here after Manuranga’s Facebook post about this song today !!! 🔥
Brings me back to those days 🎶
Good old memories ♥️

azura
Автор

ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවාද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකයා දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතු පද
එකක් හැර එකක් හැර
ජය ගත්ත අද අපේ ලොව

අම්මලාට දුන්නාදෝ කඳුළු කෝටියක්
තාත්තලා හැන්ගුවාද මදු විතෙහි දුකක්
කොනක ඉදන් බලන් ඉන්නේ යාලුවෝ කැලක්
යන්නට පෙර මධුසමයට දෙන්න ලොකු දුකක්

පොත් මිටියක් මල් කළඹක් වුව අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න


viduraovitigala