Jeewithe Windinna - Daddy - www.Music.lk

preview_player
Показать описание
Jiwithe Windinna (Waren Yanna Apith Ekka) - Daddy Music Video
Download:

Waren Yanna apith ekka
Kanna bonna hina wenna
Baila nathnam hip-hop kiyannam
oluwen hitagenama

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනා වෙන්න
බයිල නැත්නම් හිපොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම

Main, Melody, Music, Lyrics - Daddy
Mixing, Mastering - Viresh Cooray @ Music Oven
Video Director - Nilan Cooray

MUSIC.LK - Unstoppable Music

Subscribe our youtube channel and keep updated :

Google + Page :

Official Facebook Fan page :

Dailymotion :

Vimeo :
Рекомендации по теме
Комментарии
Автор

2022 and 2013 still here anyone ? ලංකාවේ Band කිව්වම ගොඩක් තියෙන්නේ අඬා වැලපෙන ඒවා. ඒ අතරින් ලංකාවේ band එකක් කියලා කැත නැතුව පෙන්නන්න පුළුවන් bands කිහිපයකින් සුපිරිම එකක්.. 🔥🔥🔥🔥

n-imovetv
Автор

ගයාන් අයියා...❤️
උඹ අද ඩැඩී එක්ක නැතිවුනත් අද ඩැඩී ඉන්නේ උඹ හින්දයි...
ජය...

malindamuthukumarana
Автор

මල් ගොබ්බ සින්දු වලට වඩා මෙවා සුපිරි 💪💪💪💪💪

Harshabas
Автор

පොඩ්ඩක් සයිකෝ සිංදුව අහලා මේක අහන්න ආපු අය කෝ 😊

Madhuka_Lakshan
Автор

මතකද පොඩි කාලෙ මෙ සින්දුව ගොඩක් අහුව TV එකෙන් 👌✨️මල් සින්දුවලට වඩා මෙව කොච්චර පට්ටද මෙව තමයි ඩො සින්දු

happy-nfhm
Автор

2022 දිත් මන් වගේ තාම මේ සින්දුව අහන අය ඉන්නවද🤤🔥🌝

shenalfernando
Автор

ඒ කාලෙ හැටියට animation හදපු එකානම් යකෙක්🙂

rashmikagamerx
Автор

ආසම එකක්..අද කට්ටිය විසිරිලා 😥😥 ආදරෙයි බ්‍රෝහ්ස් ❤❤🏃

marlonsampath
Автор

[Verse 1:]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තාම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා
බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්දේ දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

[Bridge]
ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න

[Verse 2]
කඳුළු පුරවාගෙන දවසෙම අඬන්නේ මොකටද
බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහල
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු
පොරවල් දැක්කා තැන්තැන් වල රජ වෙනවා
වැරැද්ද කාගේද නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම(කවුද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

[Bridge]
ජීවත් වෙන්න එන්න එන්න
එන්න මගේ ඇත ගන්න
විඳින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක බැරිනම් ගෙදරට වෙලා ඉන්න
බැනුම් අහල මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න (කව්ද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

[Outro]
ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න
කන්න බොන්න කන්න දෙන්න
වරක් කිව්වා මෙන්න බැන්දා
අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න
වරෙන් යන්න අපිත් එක්ක
වරෙන් යන්න අපිත් එක්ක
යන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
ජීවත් වෙන්න

isharangamaduwantha
Автор

Daddy කියන්නේ Sri Lankan Rock Music වල Next Level හිටපු Band එකක් ❤️✌️
2008 Hits ටිකත් සුපිරි !
ඒ කාලේ...

ROCKXYonTube
Автор

"ජාති ජම්ම කුල භේද පටලවපු අපේම සමහරු සුදු ඇඳුම ඇදගෙනම අසරණයට දඬුවම් කෙරුවා "

dinuran
Автор

2020 අහන අය ඉන්නවද 2021 අහන අය ඉන්නවද කියල comment දාන්න එපා. අපි කවදාවත් මේක දාල ගියෙ නෑ. දාල යන්නෙත් නෑ 🤞

vinodmalitha
Автор

අවුරැදු 9 කටත් කලින් මේ වගේ නිර්මාන තිබ්බ කියල මතක් උනාම...ඒකාලේ මරුනේ...ගය්යා ✌ ❤

ashensandeepa
Автор

සිරසෙ ඇහුවට පස්සෙ ඇහුවමයි.එදා වගේම ගැම්මක් ආවෙ.❤️❤️🥰

pml
Автор

2020 පස්සේ බැලුවම තමා එදා ඩැඩීත් මේ සමාජේ ගැන කියලනේ කියලා...✌🙂💔

pubuditha
Автор

දුකයි මිනිස්සුන්ගෙ රසාස්වාදාය ගැන, මෙචර හොද සිංදුවකට තියෙන විව්ස් ගාන, අඩන සින්දුවලට වැටෙන ලයික් මෙවාට නැ, , ,

donhasithachathuranga
Автор

ලංකාවේ වෙනසක් කරපු සහ කරන සුපිරිම band එක ඒකාලේ සින්දු වලට ගහන්න සින්දු නෑ❤️ concept එක content එක music video එක පට්ට ඉතින්❤️🥵 2021🙂

rk_psycho
Автор

පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද.. 😍😌(2023)

udithanimsara
Автор

👌🤟🤜🤛බූට් කාපු සින්දුවලට වඩා මේවා කොච්චර ආතල්ද 😎😍😘

nilankanadeeshani
Автор

මේකෙ vibe එකට ගහන්න සින්දුවක් තාමත් නෑ❤

pahansaranga
visit shbcf.ru