5 BEST FREE Video Editing Software For PC and MAC 2022 | Sinhala Tutorial

preview_player
Показать описание
🔰Get Membership for Support to creativeartlk:

🔰About this Video
◼️ 5 BEST FREE Video Editing Software Foe PC and MAC 2022 | Sinhala Tutorial

🧭Timestamps
◼️ 00:00 - Introduction
◼️ 01:18 - Windows Free Video Editor
◼️ 06:24 - OpenShot Video Editor
◼️ 10:49 - ShotCut Video Editor
◼️ 15:32 - DaVinci Resolve
◼️ 19:42 - Kdenlive Video Editor

🔰Video Editing software mentioned in the video
************************************************

🔰Other Channel

🔰 Contact us:

🔰 GEAR WE USING
◼️ Sony A7ii
◼️ Kit lens 28-70mm
◼️ 50mm-1.8
◼️ Voice recording - Boya M1 Mic

🔰CLK WORKSTATION
🔵CPU : Ryzen 5 5600X 6 Core
🔵GPU : NVIDIA GTX 1050ti 4GB
🔵RAM : 32GB, 16x2
🔵HDD : 512SSD + 2TB SATA
🔵24" SAMSUNG + 24" DELL DUAL MONITORS
🔵MSI KEYBOARD MOUSE
🔵FANTECH GAMING HEADPHONES 7.1
🔵LOGITECH SOUND SYSTEM 2.1
🔵EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
🔵XIAOMI CMSXJ22A WEBCAM ​
🔵SONY A7 MARK 2
🔵BOYA BY M1 MIC
🔵FANTECH LEVIOSA CONDENSER MIC

🔰 SOFTWARE WE USING
◼️ StreamLab OBS
◼️ Adobe Premiere Pro
◼️ Adobe Photoshop CC
◼️ Adobe Audition CC

🔰Special Credits
◼️ This video Subtitles Provided by Senani_Bhagya

Related Tags
#BestFreeVideoEditors #clk_tutorials
Рекомендации по теме
Комментарии
Автор

Photoshop භාගෙට භාගයක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන් අයියෙ ❤ මාර වටිනවා මෙ විඩියො

Madhusanka
Автор

මරු අයියෙ .. අපි අහපු හැම එකකට ම උත්තර අද ගෙනැල්ල .. මරු මාර විදියට වටිනව..

AMgraphic
Автор

අයියෙ අර අන්තිමට කතාකරපු එඩිටර් එක ගැන තව එක වීඩියෝ එහෙකින් හරි තව ටිකක් පැහැදිල කරල දෙන්න කියල ඉල්ලනව.
ගොඩක් දේවල් ඉගෙනගත්ත😍🔥💖

karee
Автор

මේ වගේ video එකක් බලාපොරොත්තු වුනා thanks ගෙනවට අයියෙ ... මරු . පට්ට

AMgraphic
Автор

oya wage youtuber keneknam mama dakalama naha. oyanam marai. oya niyama teacher kenek. goodluck. oyata me youtube eke yanna piluwan duwa aseemithai. thanks oyata.

NelhasaLanka
Автор

තාම බලන ගමන් ඔයාගෙ වීඩියෝ ඉතින් සම්පූර්ණයෙන්ම බලනවා මමනම් මෙතෙක් දාපු හැම එකක්ම බැලුව මම නම් මේවගේ වැදගත් වීඩියෝ වලට තැනක් ලංකාවෙ අඩු එක ගැනනම් දුකයි හැබැයි 😢 ❤️❤️❤️

nuwanrajapakshaonline
Автор

Niyamai ayye. Thanks. මට තිබ්බ ලොකුම අවුලක් විසදුනා.😍😍

SMARTOFFICERSL
Автор

Niyamai ayyeeee .... ape paththatath ennoo❤❤❤❤

OVERTECH_LK
Автор

Hoya hoya hitiye oyanam kaleta ගැලපෙන episode denne great 🇱🇰

gamingrat
Автор

අයියේ ඔයාගේ වීඩියෝ නං සුපිරි අපි හැමදාම අනිවාර්යෙන්ම බලනවා ඔයාගේ වීඩියෝ වල සහ ඔයාගේ වොයිස් එකේ වෙනම ගැම්මක් තියෙන්නේ

DP_thej
Автор

thanks for sharing this valuable knowledge.

lahirudilanka
Автор

SG Ayya nisa Hamadema danagaththa.. Thank you very much... 🥰🥰🥰🥰🥰

sahirumihiran
Автор

මම අලුතින් අයියෙ චැනල් එක පටන් ගත්තෙ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා ස්තූති 🙏

wenasacinema
Автор

මරු අයියෙ මම EDIT කරන්නේ Kdenlive Video Editor එකේන්
GIMP භාගෙට භාගයක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන් අයියෙ ❤ මාර වටිනවා මෙ විඩියො

kidsimply
Автор

තෑන්කිව් අයියේ දවසම ඔන්ලයින් පන්ති වලට හිරවෙලා පට්ට මහන්සි මේ වගේ වීඩියෝ එකක් බලලා මන් නම් මහන්සිය නැතිකරගන්නවා thank you sg aiyaaa 😘😘😘

SasiruNemitha
Автор

අද තමයි ඔයාගෙ චැනල් එක සෙට් උනේ
Worth watching 😍😍

CanadaSLVlogs
Автор

දැන් දැක්කෙ 100k ගන්න ලගයි නේත ඉක්මනින් 100k ගන්න ලැබේවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු වලට සුභපැතුම් ❤️❤️

nuwanrajapakshaonline
Автор

Mage mashing ekata Hariyana video editor ekak hoyahoya hitiye
Thank you video editor ekak gana kiyala dunnata

piumbuddikedesilva
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්. ඔය editors ගැන අහල තිබ්බට ඔච්චර දෙයක් මං දැනගෙන හිටියෙ නෑ. අනිත් එක ඩාවින්චි රිසෝල්ව් එකේ වැඩකරන්න ඒකෙන් ඉල්ලන system requirements ඕනෙම නෑ. මම i3 dual core 2.6 GHz, 12 GB ram, Intel GPU තියෙන PC එකක ඩාවින්චි එකේ වැඩ කරනවා අවුලක් නෑ ඒකෙ ලැග් වෙන්නෙත් නෑ.

youknowwho