Artificial Intelligence 🧠 🇱🇰 Episode 01

preview_player
Показать описание
කෘතීම බුද්ධිය 🧠 Artificial Intelligence Explained in Sinhala 🇱🇰 Chanux AI video Sinhala Geek Show Sri Lanka
..
Рекомендации по теме
Комментарии
Автор

මේක අද වර්තමානයේ ලොකු issue එකක්. විශේෂයෙන් එංගලන්තය, ජපානය වගේ රටවල් වලට. ඒ රටවල් වල ආයතන වල පහල පෙලේ සේවකයො නෑ. ඒ වෙනුවට වැඩ කරන්නෙ තාක්ෂණය. හැබැයි අපි හැමෝම දැනගන්න ඕන AI වලට කරන්න බැරි දේවල් මොනවද කියලා සහ ඒ කරන්න බැරි දේවල් ඉතා හොඳින් මනුෂ්‍යො විසින් ප්‍රගුණ කරන්න. ඉතින් chanux bro මම නම් කැමති AI ගැන හොදින් ම කියල දෙනවා වගේම AI වල තියෙන දුර්වල පැත්තත් කියල දෙනව නම්.

kanishkaweerasekara
Автор

මේකද මන්දා චනුක්ස් ගෙ හොඳම වීඩියෝ එක. 🤔 පට්ට විදියට explain කරා 🙏 නියමයි

SemageNamalSurendra
Автор

නියමයි අයියා
මටත් තම අවුරුදු 15යි
අයියාගෙ video පට්ට
මමත් ආස අයිය වගෙ වෙන්න.

kavindulakmal
Автор

මං දැකපු සුපිරිම ගුරුවරයෙක් තමයි Chanux bro කියන්නෙ...
ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහෙ විශිෂ්ට පැහැදිලි කිරීමේ ශෛලියක් Chanux ට තියෙනවා

k.p.c.amarajeewa
Автор

නියමයි chanux අයියා දිගටම ‌ම‌ේ වග‌ේ video ග‌ේන්න ලංකාව දැනුම‌ෙන් පිරුණු රටක් කරමු ඒල සුපිරි. වටිනාකම කියල නිම කරන්න බැරි Youtube channel ඒක Chanux Bro

SanushBroThinkDifferent
Автор

හැබැයි ඔතන අනිත් පැත්තත් හිතුවොත් කෘතිම බුද්දිය නරක පැත්තට හැරෙන්න උනත් හැකියාවක් තියෙනව, එහෙම හැරුනොත් ලෝකෙ දරුනුම හැකින් පැත්තට ගිහින් ලෝකෙ ලොකු පෙරලියක් උනත් වෙන්න බැරි නැ🙂💗 මිනිස්සුන්ගෙත් හොද නරක කියල දෙපැත්තක් තියෙනව නම් මේක නිර්මානය කලෙත් මිනිස්සු නම් එතන අනිවා දෙපැත්තක් තියෙන්න ඕන👍 ලෝකෙ ඉක්මන්ට දියුනු වෙනව අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නෙ හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලයි💗

avgoldencar
Автор

නියමයි chanux අයියා අද වීඩියෝ එක..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මම ගොඩක්ම ආස title එකක් AI කියන්නේ..Thanks a lot..😍😍☺️👍👍👍👍👍👍

Adventure_Seeker
Автор

නියමයි... AI, Google ගැන කියද්දී, විස්තර කරද්දි මාරම ආසවක් එන්නේ... ආනේ අනිවාරෙන් මේ ගැන ඉස්සරහට වීඩියෝ දාන්න.... අවංකවම ජය ශ්‍රී

sujeewasrimantha
Автор

Supper bro පෙරේරා මහතාත් me දවස් wala කතා කරන්නේ oyagana තමයි pannath කමක් na ...yathurak අපි ළඟ thiyagena...hama gekama හොඳ nathi පැත්තක් තියෙනවා ....eka දැනගෙන wada koroth හරි වටිනාකම adu නොවෙන්න

creativethings
Автор

Chanux academy එකේ වැඩත් please පටන් ගන්නකෝ...මේ video බලද්දී තවත් programing වලට තියෙන ආසාව වැඩි වෙනවා....

madushakv
Автор

අ⁣යියේ දිගටම AI ගැන විඩියෝස් ගෙන්න & google කොහොමද AI use කරන්නේ එයාලා ⁣කොහොමද AI Development කරං යන්නේ කියලා ⁣විඩි⁣යෝ එකක් ගෙන්න
AI is one of my favourite part in I.C.T

amodyashashintha
Автор

අයියේ!! AI සම්බන්ද වීඩියෝ එකක් ඔයාගෙන් ඉල්ලන්නමයි හිටියේ !! මේ වීඩියෝ එක බලලා සතුට වැඩිකමට ඇස්දෙකට කදුළුත් ආවා!! ජයවේවා!!

dakshinapahan
Автор

නියමයි.... ගොඩක් ලොකු ලොකු පොර ටෝක්...ai explan කළා... ඔයාගෙන් තමයි හරියටම ඒක explan උනේ ටැංකියු...

damindakithsiri
Автор

මේක සුපිරියි අයියෙ. තව Videos ඕන..
අර කියපු ලෝකෙ හොඳම go සූරයාව පරද්දපු AI එක. Alpha Go කියන programe එක මං අහලා තියෙන විදියට.. ඒකට ඒ game එකේ තියෙන ක්‍රම, rules ඒක input කරලා train කරපු එකක්. ඒත් ඊට පස්සෙ එකකි හදලා alphaGo zero කියලා AI එකක්. ඒකට පුලුවන් වෙලා කලින් තිබ්බ alpha go එකත් එක්කත් go game එක play කරලා පරද්දන්න.. ඒ තමා විසින්ම තනිවම game එක පුරුදු වෙලා. ඒක සෑහෙන්න සාර්ථකයි කියලා හිතන්න පුලුවන් AI එකක්.. බලමු ඉදිරියට මොනාවා වෙයිද කියලා. 😊..

kavindugayantha
Автор

මේකේ වොයිස් එක අනිත් ඒවට වඩා පට්ටයි කියලා හිතෙන්නෙ මට විතරද?

kasundigital
Автор

මේකනම් වැදගත් නෙමේ ගොඩාක් වැදගත් ලස්සනට AI ගැන විස්තර කරනවා.. ඔව් සෝෆියාට citizenship එකත් හමබ්වෙන්නෙ.. BGM එක 👌❤️

hikohomathe
Автор

ඊයෙයි දැක්කේ මෙහෙම පොස්ට් එකක් අද වෙනකොට වීඩියො එකකුත් කරලා.. fatta කාලීනයි අයියා... නියමයි කියන්න වචන නෑ... ඉතිරී ටිකත් ඉක්මනින්ම දාන්න... ත්ව දෙයක් චනුක්ස් ඇකඩමී එකේ ප්‍රෝග්‍රෑමින් මග නැවැත්තුවද....

danushkarathnayake
Автор

අයියා it field එකේ එක එක ජොබ් තියෙනවා software enginee, software devaloper, network engineer exc ගොඩක් දේවල් තියෙනවා ඒව ගැන පොඩි හැදින්වීමක් කරන්නකො ඒවගේ job එකක් කරන්න අපි මොනාද study කරන්න ඔනේ ඒවගෙ job වල salary කොහොමද ඒ job වල අපිට මොනවද කරන්න තියෙන්නෙ ඒවගෙ දේවල් ටිකක් ගැන කියලා විඩියො එකක් දාන්නකො දැන් තමයි හොදම වෙලාව A/l රිසාල්ට් එහෙමත් ඇවිත් ඊලගට මේවගේ ක්ෂේත්‍රයකට යන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙයි ( ඔයා ගැනත් පොඩ්ඩක් කියන්න)අර ඔයා කරලා තියෙන විඩීයෝ එකේ ඉතුරු කොටසත් දාන්න පැයගානක් කරත් ඒක කට්ටිය බලනවනේ.මේ වීඩියෝ එකට ගැලපෙන කමෙන්ට් එකක් නෙවෙ දැම්මේ ඒකට සොරි.

tharindudulan
Автор

නියමයි chanux අයිය මේ video episode එක දිගටම ගෙනියන්න
අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත
ඔයාට ගොඩක් thank
ලංකාවත් මේ තත්ත්වයට ගේන්න මේක ලොකු උදවුවක්

zubzero
Автор

ඔබගෙන් මං ඉල්ලීමක් කරනවා, දැනට තියෙන AI වල අලුත්ම තාක්ෂණය ගැන වැඩසටහනක් කරන්න කියලා.
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ජයවේවා !

lakmalthilakarathna