Fiber Optic Internet in Sri Lanka

preview_player
Показать описание
SLT Mobitel Fiber Internet in Sri Lanka - Sinhala Explained video by Chanux Bro. What is the fastest internet in Sri Lanka? What is fiber SLT? What is SLT fiber 1Gbps? Why is SLT WIFI so slow? slt fiber packages price in sri lanka google fiber sri lanka slt fiber coverage slt fiber packages offers slt fiber unlimited packages slt wifi packages slt fiber router price in sri lanka slt packages
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

ෆයිබර් මරු.මට නම් uploading and downloading අවුලක් නෑ ඒත් බිල ආවම තමයි තවත් මරු.අපේ රටේ කොච්චර Speed හැදුවත් වැඩක් නෑ ඩේටාවලට ගෙවන්න වෙන ගාන ගොඩක් වැඩියි Tax එකක් ගහනවා බිල ඩබල් වෙන්න.

SLPCLK
Автор

Thanks Chanux Bro Aiya. ඇත්තටම ගොඩක් වටින video එකක්. අපි internet connection භාවිතා කලාට වැඩක් නෑ ඒ පිලිබඳ මූලික දැනුමක් අප තුල නොමැතිනම්. එනිසා ඔබ කරපු මේ video එකයි, කලින් කරපු video එකයි සසඳලා බලද්දි ඇත්තටම ඒ පිලිබඳව මූලික දැනුමක් අපට ලබා ගැනීමට හැකියාව පවතිනවා. මටත් ගෙදර SLT router එකක් තියෙනවා. එනිසා ඒ පිලිබඳ යම් දැනුමක් ලැබුනා. ඔබට ස්තූතියි.

shashikahettiarachchi
Автор

අදත් සුපිරි විඩියෝ එකක් උදේම ගුඩ් මෝර්නින් ඕල් 😍😁

akilavimukthi
Автор

Chanux ට ZLT Router එකක් ගහලා දීලා තියෙන්නෙ.. මට Nokia Router එකක් දුන්නේ.. ඒක නන් නියමයි... කිවුව ගමන් ඇවිත් Connection එක දුන්නා.. ඔක්කොම හොදයි. තව Facebook / Youtube / Massaging apps වලට හොද Content Bass Plan ටිකක් ඕන. තියෙන ඒවා සතියට කියලා දෙන්නේ.. පොඩ්ඩක් ඒක බලලා හොද Plan ටිකක් තියෙනවා නන් වැරැද්දක් කියන්න නෑ...

kasunmaduwantha
Автор

අදත් උදෙම්ම ඇවිලිලා සුපිරි❤️❤️❤️😍👍අපි හැමදම chanux අයියත් එක්ක අපේ සහයෝගය අපි හැමදාම දෙනවා chanux අයියට ජයවේවා.ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👊

sahirulakshitha
Автор

මාත් ලගදි ගත්තෙ fiber line එක පට්ටම speed 100mbs speed තියේ ඕනි වෙලාවක, dialog කොච්චර ප්‍රාථමිකද කියල හිතෙනව slt-mobitel එක්ක බලද්දි 😂

kavindugihan
Автор

1.49 නියමයි chanux අයියා ඇත්තටම ඔයා තමයි ලන්කාවෙ ලොකු ම Technology පැත්තක් හොල්ලන කෙනෙක් ඔයාට ඇත්තටම 1.49 නෙමෙයි 2.M ගහමු ඉක්මනට ම ආදරෙයි පරිස්සම් වෙන්න පුලුවන්

SLLORATECH
Автор

සීමාවට අසීමාන්තිකව, අසීරුවට සීරුවෙන් You Tube නම් Chanux Bro....

SLGEN
Автор

තව දවස් කීපයකින්. 1.50M subscribers . 🍾🎊🎉

MI-fmjv
Автор

ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා 💗 ඉස්සරහට තව හොඳ වීඩියෝ ඕන 🥰

JKPOWERTECH
Автор

වැඩේ හොඳටම කරලා තියෙනවා අයියේ ... වැඩේ කියන්නෙ මන් content upload කරන්න router එකෙන් බෑනෙ... mobile data only... ඔයා තමයි හොඳටම කරෙ...❤️❤️❤️❤️😂😂😂

KasunNetwork
Автор

SLT Fiber ගන්න අවුරුද්දක් ඉදන් කට්ට කන මම ☹️

IsuraVlogs
Автор

I have used dialog 4g and now using fiber. The speed of fiber is like 3× that of 4G i get. However there are some disadvatages. The latency deosnt decrease much as advertised, atleast in BF3 that I play even after using the Gamer Lite Pkg. The packages are overpriced. For ex: i use the 65GB/100GB pkg. It costs me 2600+ taxes. The dialog one gave me 80/80gb for 2900+taxes. The most annoying part about fibre is the Extra GB. The extra GB is too expensive here and you will have to use it given the speeds, you tend to use more data. Dialog Extra GB can be activated for a day, a week or a month that is super cheap compared to SLT. I mean who would use Extra 5GB for 2 months. That is so stupid. Overall Dialog's plans are much better if you use internet for just browsing and streaming HD content. Pointless switching to fiber. However if ur using 4K and online gaming(deosnt decrease the ping much, but still good), then go for SLT fiber, but go for a higher pkg. In my opinio atleast the 65/100GB option . Otherwise its pointless. Hope this helps someone

UdithaMelanMahindarathna
Автор

නියමයි අයියේ අපිත් පාවිච්චි කරන්නේ SLT Fiber තමයි.

syzygy-gorakaya-.
Автор

අනේ බලාගෙන හිටපු වීඩියෝ එක ඔන්න chanux අද ගෙනාවා

kofbro
Автор

Your presentations are very clear so that the viewer can understand without any jargon. Great.👍

s.geekiyanage
Автор

‌Fiber optic cable ගැන පාඩම් කර කර ඉද්දි u tube එද්ද්දිම notification එක දැක්කෙ..මරු මරු

malindiwathsala
Автор

අයියේ අදත් වෙනදා වගේම සුපිරි video එක..😎😎 මටත් තියෙන්නෙත් SLT fibre..

techwithmokiya
Автор

Monawa wunath Chanux BRO Thamai HODATAMA KARE ❤‍🔥❤‍🔥❤‍🔥

Its_leo_gaming
Автор

මාත් use කරන්නෙ SLT Fiber.
1490/- 100GB. දැනට use කරපු හොදම connection එක ❤️

GeekLab