Land Rover Defender 2020 Tech Review (Sinhala) from ElaKiri.com

preview_player
Показать описание
Watch our technical evaluation of all new Land Rover Defender 2020 and its 110 and 90 models
Technologies, engines, off road capabilities, official accessory packs etc..

Price: Rs. 25 million+
Make comments about your questions

Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ Skit Digital

Social:
Рекомендации по теме
Комментарии
Автор

මට දෙයක් කියන්න ඕන. වරදවා වටහා ගන්න එපා. මේක විස්තර කරන කෙනාට මේ වගේ Field එකකටම හරියන කටහඬක් තියනවා. Narrate කරන විදිය අනුව අදාල වාහනය ගන්නම හිතෙන සීන් එකක් තියෙන්නේ. කතා කරන විදිය සුපිරියටම ගැලපෙනවා. තමන්ගේ හැකියාව හරිම පැත්තට යොදවලා තියනවා. ජයවේවා!!!

sanjeewaperera
Автор

Presentation එක නම් පට්ට.. අනික මේ වගේ option තියෙන offroad SUV එකක් දැකල නෑ.
LAND ROVER = පොලවට අධිපති
🔥✌️

nilanumesha
Автор

ඔය මේක ඉදිරිපත් කරන ආකාරය අනුව මේක බලන්න තියෙන ආසාව නැතිවෙන්න්නනෑ.. 😍 මාර හැකියාවක් ඒක !
මේ වීඩීයෝ එක හරියට ඔයා මිලදීගෙන ඔයා ගාව තියාගෙන මේ වීඩීයො එක කලා කියලා හැගෙන මට්ටමටම ඔයා එය කලා.. welldone

ChainaDissaYOUTUBE
Автор

වෙන උන්ගෙ රිවිව් වගෙ වල් පල් නෑ. වාහනය ගැන දැනගන්න ඕන දේ තේරෙන සිංහලෙන් බොක්කටම දැනෙන්න කියල දෙනවා. ඔබට ජය එළකිරි.කොම් ✌

SuperMan-gjci
Автор

මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ වීඩියෝ එක play කරලා ඉවර වෙනකන් දන්නෙ නෑ. කොම්පැනි එකට වඩා හොඳට විස්තර කරනවා සුපිරි👏අවංක යෙන්ම කියන්නේ වීඩියෝ එක 3 පාරක් බැලුවා. ලංකාවේ අපිට ඉන්ටර්නෂනල් ලෙවල් එකෙන් මේ වගේ Vehicle review ගේන එකට ගොඩක් ස්තුතියි 🙏.

ruwanchinthaka
Автор

පුළුවන් නම් වාහනයක Basic Maintain, Engine, Tire, Modification ඒ වගේම Vehicle DIY වගේ දේවල් උඹේ කටහඩින් හරිම තියරියට වීඩියෝ ටිකක් කරන්න..මේ කාලෙට ගැලපෙයි...වාහනය හරියට හෝදන හැටි අපිට කියල දුන්නා වගේ...

කොහොම වුනත් උඹෙන් අළුත් දේවල් ගොඩක් ඉගෙනගන්නවා බන්...තෑක්ස්..! ජයවේවා..

TheUthmaxer
Автор

Some one: කොහොමද මෙච්චර හොඳට පැහැදිලි කරන්නේ?
Elakiri: මහන්සිය තමයි බ්‍රෝ

paaraagaming
Автор

ඔයා present කරන විදිහට කවදා හරි මේ defender එක ගන්නවමයි කියලා හිතුන වාර අනන්තයි.💗🤩

sachinthadilshan
Автор

මුලින්ම කියන්න ඕනේ වාහන ගැන තියෙන Channel වලින් අංක එක මේකම තමා කතා දෙකක් නෑ ආයෙ, Voice එක සුපිරි, Narrate කරන සහෝදරයා හැකියාව ගැලපෙනම දේට යොදාගෙන තියෙනවා
ආසාවෙන් බලන Channel එකක්
ජයවේවා :)

cj
Автор

එක දෙයක් පැහැදිලිවම කියන්නම්.. ඔබ ට්‍රැක්ටරයක් ගැන පැහැදිලි කලත් අලුත්ම වාහනයක් ගැන කියනවා වගේ වෙනස්ම විදියේ අපූරු පැහැදිලි කිරීමක් ඔබ කරනවා....අහගෙන ඉන්න ආස හිතෙනවා ..අනික ඔබ කියන දේ අනුව හරිම පිලිවෙලකට අදාල රූප රාමු ගොනු කරල තියෙනවා ..ඔබට අනිවාර්යයෙන්ම ඉදිරියේදී රූපවාහිනී නාලිකා වල රථවාහන පිලිබදව වැඩසටහන් කරන්න ආරාධනා ලැබෙයි.. ..Toyota Yaris 2020 1000cc Hybrid කාර් එක ගැනත් review එකක් දෙන්න. බොහොම ස්තුතියි

asmallawarachchi
Автор

Review එක නියමයි. Decent විදිහට වැඩේ කරනව. Voice එක හරියටම matching. ඒ වගේම හරිම පැහැදිලියි. දිගටම අපිට මේ වගේ review දෙන්න. superb. 👌

sadamhasan
Автор

වහනය features වලට නියම සාධාරණය ඉටු වන ආකාරයෙන් හැම අංශ ම කාරණා ආවරණය වන පරදී ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 🌹🌹🌹

mangalabandara
Автор

වාහන වල තියන තාක්ෂණික සිස්ටම් බොහො දෙනා දන්නේ නැ., ඒ ගැන විඩියෝ එකක් තිබූ නොත් ගොඩක් වටිනව.

avidu__iran
Автор

රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන අයට වඩා ඔබට හොද පැහැදිලි හඩක් තියෙනවා ..Good Luck 👍
Any way good review

malithanthony
Автор

කොහොමද කාලෙකට පස්සේ.., මං මේකේ Introduction Videos එකින් එක බැලුව ඒත්, දැන් තමයි එක Video එකෙන් සේරම විස්තර හරියටම දැන ගත්තේ බ්‍රෝ...! මේ ඔක්කෝම මං හැමදාම කියනවවගේ ඔයගේ තියෙන දක්ෂතාවය නිසයි(BEST AS ALWAYS)... බුදුසරණයි..!!! - Ishara.

isharapathirana
Автор

වෙනදා වගේම සුපිරි video එකක්.
නියමයි.
මේ අලුත් video series එකේ video වත් පුළුවන් තරම් ඉක්මනින් ගේන්න කියන ඉල්ලීම තමයි හැමදාම වගේ ඉල්ලන්න තියෙන්නෙ.
දැන් ලංකාවට එනකන් ඉන්නෙ නැතුවම video එක කරන්න පුළුවන් එක ගොඩක් වටිනවා.
ඊළඟ video වලින් දැන ගන්න කැමති දිග වාහන list එකක් තියෙනවා. ඒත් ඉතිං හැමෝම ඉල්ලන දේවල් දෙන්න බෑනෙ. ඒක නිසා නොදා ඉන්නම්.
එකම ඉල්ලීම තමයි " පුළුවන් තරම් ඉක්මනින් අලුත් video දාන්න " කියන එක තමයි.
බොහොම ස්තූතියි !
ජය වේවා ElaKiri !!
❤️❤️❤️❤️❤️❤️❤️

vidarshanaperum
Автор

ලංකාවේ ඕනම කෙනෙක්ගෙ සිහිනයක් තමයි රෝද හතරක් ගන්න එක.. හැබැයි මේ වගේ වාහනයකට යන්න පුළුවන් කීයෙන් කී දෙනාට ද.. කාලකන්නි පාලකයෝ අවුරුදු 70ක් තිස්සේ අපේ රට ගෙනිහින් තියෙන්නෙ කොතනටද කියලා දකිනකොට ඇත්තටම දැනෙන්නේ පිළිකුලක්.. මේ විදිහට ගියොත් තව අවුරුදු ගාණක් යනකන් මේ වගේ දේවල් අපේ මිනිස්සුන්ට හීනයක් විතරයි.. ඉන්දියාවේ හදන ඇල්ටෝ එකක් ලක්ෂ 28 ට විකිණෙන රටක වාහන ගැන කතා කතා කරල වැඩක් නෑ.. ගොඩක් දෙනෙක් කරන්නේ මේ වගේ වීඩියෝ එකක් බලලා හිත සතුටු කරගන්න එක විතරයි..

ManjulaBuddarage
Автор

කලින් ඩිෆෙන්ඩර් එකේ තිබුන character එකයි attitude එකයි මේ වාහනේ නෑ... හැමදාම වගේ පට්ට රිවීව් එකක්... 😍😍😍

okandathilakarathne
Автор

Car, vehicle pissanta (mama wage) kiyapuma channel ekak aiye. Supiri. Mama mage wahaneth godak dewal oyage channel eka nisa igena gaththa. Anika oya kiyana widihata hodatama therenawa. Mage favorite ma vehicle channel eka thamai meka. Aiye rolls roys wraith car eka ganath vedio ekak karannako.

wijemannaenterprise
Автор

Presenter කෙනෙක් නැතුව background voice වලින් විතරක් review කරද්දි තමයි ඒක හොදට ඔළුවට යන්නේ. ඒ අතරින් Elakiri review තමයි පළවෙනි තැන ඉන්නෙත්. වැඩි වැඩියෙන් reviews දාන්න. අපි හැමදාම elakiri එක්ක තමයි. ජය වේවා!!! 👍

dgthushan