How to format and Install Windows Explained in Sinhala

preview_player
Показать описание
පරිගණයක් තනියම Format කරලා Windows දාන හැටි සිංහලෙන්ම - How to format a computer and Install Windows Explained in Sinhala. How to format a computer Windows 7 How to format a computer without a disk How to format a computer Windows 10 How to format a computer Windows 8 How to format a computer Windows XP How to format a computer PDF format in Hindi How to format a computer Windows XP without CD Windows generally begins, turn on your computer, Windows 7 installation disc or USB flash drive into, and then shut down your computer. Restart your computer. When asked, press any key, and then follow the instructions that appear. This page in your language and other preferences, including Windows, and click Next. If you do not install Windows page appears, and you do not call, press any key, you may need to change some system settings. To know how to do this, see, start your computer from Windows 7 installed drive or USB flash drive

Рекомендации по теме
Комментарии
Автор

කෝ 2024 පටන් ගත් අලුතම මේක බල බල වින්ඩෝස් ගහන කට්ටිය ලයික් එකක් දාන් යන්න 😊

saumyalakruwan
Автор

කෝ 2021 මෙක බලල වින්ඩොස් ගහන මං වගෙ උන්😁💪

-jdmadu
Автор

2024 මේක බලාගෙන Windows ගහන වුන් කෝ 😂❤

dusyptb
Автор

ඇත්තටම සතුටුයි හැම විදියකින්ම අපිව දැනුවත් කරනවට පලමුවෙන්ම මල්ලිගෙ නිහතමානිකමට tanks කරනවා ආසයි අහන් ඉන්ට ඔබ වැනි අය තමයි රටක සිටින සම්පත් කියන්නෙ සොසුර ඔබට ඉදිරි ගමනක් ඇත්නම් අති සාර්තක වෙන්න කියල සුභ පතනවා

anomaanoma
Автор

මම මෙි වැඩ සටහන් බලලා ආසාවට අලුත් ලැප්ටොප් 1 ගත්තා thank you bro

indranibadde
Автор

බයිල නැතුව වඩේ සරලව, පැහැදිළිව කියල දුන්නට Thanks ..!

gihannalaka
Автор

chanux waddek kiyana kattiya like karanna

hasithmaiiawa
Автор

thanks chanux ඇත්තෙන්ම අපිවගේ අයට ගොඩක් වටිනා දැනුම්වත් කිරීමක්.

venkukulegamagunarathana
Автор

ගොඩක් වැදගත් වීඩියෝ එකක් . Thanks brother . ⁣ 🙏🙏🙏

tharakasapumal
Автор

thank you chanux bro aththatama mun oyagen godak deval igenagaththa.

charithaquarium.
Автор

අයියෙ සුපිරි විඩියො එක මන් දැන් යලුවොන්ගෙ computer වලටත් windows ගහලා දෙනවා. තවත් මෙ වගෙ විඩියො කරන්න. Tnq👌

prabathdanushka
Автор

මේක බලලා මේ දැන් තනියම windows ආයේ installed කලා ❤🥴

mrfeetlk
Автор

Thank you aiye මට ඇත්තටම දැන් පට්ට එකටම උවමනා වෙලා තිබ්බ වීඩිඕ එකක්.. ❤

pasindubimsara
Автор

Thanks Bro ❤ ගොඩක් වැදගත් මම දැන් තනියම windows install කර ගත්තා ❤❤❤❤❤❤

TECHPOWERLK
Автор

කො 2023 මෙක බලන කට්ටිය ලඉක් එකක් දාගෙන යන්න😊❤

shenyt
Автор

Thanz chanux aiyaa. Uvamana velave meka loku uduvak..

sankajadilshan
Автор

මේ වීඩියෝ එකනම් සුපිරී අයියෙ.
Window ගහන්න ඉගැන්නුවට Thanks.

sandaruwanlive
Автор

කෝ 2022 මෙක බලල වින්ඩොස් ගහන මං වගෙ උන්😁💪

buwanekaranasinghe
Автор

එල එල අයියා අපි එරිල හිටියෙ ඔයා හින්දා තමා අපි ගොඩ ආවෙ ❤️❤️❤️😁😁😁

russelbalasooriya
Автор

Godak dewal egenagaththa... thankz chanux aiyye !

tharix