How To Schedule Automatic Shut Down In Windows 10 Computer Sinhala

preview_player
Показать описание
How To Schedule Automatic Shut Down In Windows 10 Computer Sinhala Explained Video
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

First like
Frist views
Frist comment
ආදරෙයි අයියාහ් 😍

hbproduction
Автор

Hamadaamath patta aiye..tawath me wage dewal genna aiye..good luck oyaata...❤️

pasindusanjaya
Автор

Thanks aiyye. Oya video eka enakm thamai balan hitiye 🥺😋❣️

SL_G
Автор

1 st view aiya ❤️ mama tham Honda karee

vsx
Автор

මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා මොකද මම චිත්‍රපටි සිංහල උපසිරැසි දාලා Convert කරනවා එක චිත්‍රපටියක් Convert වෙන්න පැය 3ක් විතර යනවා Shop එකේ Computer එක රෑට On එකේ තියලා යනවා ගෙදර උදේටත් නැගින්න පරක්කු උනොත් එත් Computer එක On එකේ මේ Tips එකෙන් මගෙ කරනට් බිලත් අඩුවෙයි Computer එකටත් Rest එකක් ලැබෙයි ....ජයවේවා Chanux අයියේ

arawindasunimal
Автор

ගොඩක් වටින ටිප් එකක්...තෑන්ක්ස් චනුක්ස්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

prasadchandima
Автор

ඕක මම කලින් cmd එකෙන් කරලා තියෙනවා. ඒත් අද තමයි run method කරන්න පුළුවන් කියලා දන්නේ. මේ ක්‍රමේ මාර ලේසි. Thanks... chanux අයියේ.🤗🤗🤗🤗🤗🤗

dumindulakshan
Автор

This Feature is very useful for Windows Users.Thanks Chanux !

TJCREATIVETECH
Автор

patta video ekak thanks chanux orb aiye

VibesOfTechlk
Автор

ela ela wade hary giya thank you chanux ayye 😍😍😍😍😍

sethbrogames
Автор

SUPER VIDEO CHANUX BRO !!! PULUWAN NAM RUN EKA USE KARALA THAWA PROGRAME KARANA WIDIHA GANA VIDEO EKAK GENNAKO.

sudiliprasangi
Автор

Thank you .මේ දේ දැන ගත්ත එකනම් ගොඩක් වටිනවා

ChammikaElectronic
Автор

Oonama wela hitapu video ekak👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

chethinakaushala
Автор

Niyama vedio ekak aiyeee...watinavaaa aaa

gayanmaduranga
Автор

Night time data walin download wenna dala auto shutdown wenna hadnnekhmd kiyla hitha hitha hitiye.Supiri vedio ekk meka♥️

sasithamadushan