Sound healing meditation #1

preview_player
Показать описание

If you like this video share this and subscribe our channel. Thank you!

Love + Light + Peace

© Copyright 2017 Awakasha
All Rights Reserved

#AwakashaMeditations #AwakashaSoundHealing
Рекомендации по теме
Комментарии
Автор

මේ භාවනාව කරද්දි මට සිතේ ලස්සන පරිසරයක් මැවිල පෙනුන... සිත හුස්ම ගන්න එකෙන් පිට ගිය ගමන් ක්ශනිකව ඒ පරිසරය නැති වෙලා යනව. මම ඒ වගේ පරිසරයක් ජීවිතේට දැකල නෑ.... ගල් පර්වතයක් මත තියෙන තනකොල, ගස් එහෙම පෙනුනෙ... ඒ වගේම පුදුම මානසික සහනයක් දැනෙනව....

CodeRexLK
Автор

Man me meditation eka auruddakata wedi kalayak .hamadema reta ahanawa...me weddi mata godak wenaskam .danila tiyanawa..meka thamai mage channel eka karana obata godak sthuthi....🙏🙏🙏💐❤️

hirunisansala
Автор

Thank You So Much Brother..❤️🙏 තෙරුවන් සරණයි... ආදරය+අලෝකය+සාමය..!🌍❤️🙏

Mihintale_Anupama_Thero
Автор

Thankq..awakasha wala vidio okkoma balala thiyanawa me dewani paratath balanawa.thnaks awakasha.

ravindoaraliya
Автор

එික ගොඩක් වටිනව බොහොම ස්තූති අවට සද්ද අඩු උනානම් තවත් හොදයි පුලුවන්නම් mp3 එකක් දාන්න අවට සද්ද ඇහෙන්නේ නැති වෙන්න

CJ-kzpd
Автор

මාත් ආසයි භාවනාව ඉගෙන ගන්න එයට උපදෙසක් ලබා දෙන්න.තෙරැවන් සරණයි

kumaradesilva
Автор

මෙ ක්‍රිස්ටල් සිගින් බොල් එක ලංකාවෙ මිලදි ගන්න පුලුවන් ද .
බොහොමත්ම ඉස්තුතියි ඔබට වටිනා විඩිඔ පෙලක මම දිගටම නරබනවා ..

VimukthiPrabhath
Автор

අවකාශ එය හඩට මගේ නලල මැද වෙගයෙන් රවුමට වේගයෙන් ගොඩ වෙලා කැරකුනා ත්‍රිඩ් අයි එක ඔපන් විම ඉක්මන් ඇතිකියා මා සිතනව කියන්න පුලුවන්ද අපේ බාසාවෙන් තෙරුවන් සර නයි

thushanisadareka
Автор

bohoma watina wedasatahanak obata sthuthiwantha kemathi bhawana karanna namuth..mama piliwela danne ne
obata hekinam upades labadenna

rathushermila
Автор

Me singing bowl ekak neda? Mage laga thiyenawa metal walin hadapu ekak .budusaranai obata!

thiliniperera
Автор

metal singing bowls ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද

dumindanandajayalath-art
Автор

meka ahagena bavana karata brain ekakta haniyak nadda saho

keventech
Автор

mn ada oyalage me chanel eka dkke. marama widiyat watinawa meka.godk wedagth dewl thiyenaa.minissu thwama meka echchara dakala ne eth godak denekta meka godak wedagth wey

rangikalakshan
Автор

මෙම භාවනව ඉවර වෙල එ සමාදියෙන්ම හිටිය පැයකට වඩා..මට දැනුනා .මාව රවුමට පාවෙවි පාවෙවි උන්නා ගොඩ වෙලාවක් ..මගෙ අත් කකුල් සිතල වෙලා තිබුනා පියවි සිහියට එන විට..මෙහෙම වෙන්නෙ ඇයි උත්තරයක් දෙන්න?..

dilhaniperera
Автор

Yaluwe mata podi getaluwak thiyanawa. Mam bawana karaddi mage nalala meda naliyanawa wage denenawa.. mam a welawata nalala touch karala balanawa eth mokuth me.. bawanawa ewara wnamat ahemama nalala meda naliyanawa wage danenawa. Ahema wenna hethuwak thiyanawada? Neththan eka hemotama danena deyakda? Please mata pehadili kara denna..🙏🙏🙏

CM-sfem
Автор

මේ ගැජට් එක කියක් වෙනවද ලංකාවේ මිලදී ගන්න පුලුවන් තැනක් තියනවද? ස්තුතියි..

DilnuwanAmaraweera
Автор

ado latt baket akkak tiyan mona piyakda? karanna....pukka hodaganna nattiwa

saadgee
Автор

භාවනා කරන්නේ මම neda. එතකොට මමත්වය තියෙද්දී සම්මා දිට්ටියට පත්වෙයිද

_issailasai
Автор

මේක වෙනම ෂෝ ekak. හරක් දැක්කන ගොපොල්ලෙක් වෙන්න එපා

_issailasai