Kopi Kade | Episode 1800 - (2020-10-23) | ITN

preview_player
Показать описание
Kopi Kade | Episode 1800

#ITN #ITNSriLanka #KopiKade #Episode1800

ITN ON SOCIAL

© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කෝපි කඩේ ITN පවතින තාක්කල් පවතිත්වා. ටෙලි කථා ඉතිහාසය වාර්තා පොතට එක් කරමින් එදා මෙදාතුර ඒ වෙනුවෙන් කැපවු සියලුම බල නිලධාරීන්, තාක්ෂණ ශිල්පීන් සහ සියලුම කලා ශිල්පීන්ට උපහාරයක්ම වේවා..
ජයwayවා !

hettiarachchigejayaratne
Автор

කෝපිකඩේ කතාමාලාව ආරම්බයේ සිට නැවත නරබන්නට අවස්තාවක් ලබාදෙනවනම් ඉතා අගෙයි .

manjulajagath
Автор

තවත් ඉදිරියට යන්න ලැබේවා කලු දුදු tv එකට බැට්ටියෙන් වැයර් දෙකක් ගහලා තමයි මුලින්ම බැලුවේ කෝපි කඩේ . අද තත්වය බලනකොට 😍😍❤️❤️

The_Natural_World_
Автор

Please don't stop, when I was 8 years I was watching this drama with my father, this drama is my memory of my father, awesome, excellent, super, I have no words to appreciate, it's so good to watch, thank for kopi kada team, love you all,

thilrukshanthilru
Автор

මුල් කාලයේ කොටස් නැවත විකාශයක් හෝ.. Youtube ඔස්සේ ⁣නැරඹීමට ඉඩ සලස්වන්න..ස්තුතියි..

nuwanchinthaka
Автор

මහපළවෙනියට 1800 සම්පූර්ණ වෙද්දී සුභ පතන ගමන් ලොකු දුකකුත් දැනෙනවා මියගිය ශිල්පීන් දැක්කාම.. සියල්ල අනිත්‍යයයි.

LioN-nqzv
Автор

ගොඩාක් දුකයි කෝපි කඩේ කථා මාලාව ඉවර උනාට තවත් ඉදිරියට කරගෙන යන්න කළු සමාජයට හොඳ ගුරුහරුකම් කියා දෙමින් සොබාදහමට ආදරය කරපු පුරාණ සිරිත්විරිත් ඇතුළත් කරගෙන කරපු ලස්සණම කථාවයි මම කතාව නතර කරපු එකට මම කණගාටුව ප්‍රකාශ කරමි කෝපි කඩේටති සියලුම නළුනිළියන්ට මාගේ උණුසුම් සුබ පැතුම්

chamindarkumar
Автор

කෝපි කඩේ මුල් කොටසේ සිට නැවත විකාශයක් යූටියුබ් හරහා සිදුකරනවනම් ගොඩක් වටිනවා.

nima
Автор

පැවති සියලුම ආණ්ඩු වලට කඩේ යමින් කොටස් 1800 දක්වා පැමිණි ගමනට සුබ පැතුම් 🖤

madukanidesh
Автор

කෝපි කඩෙි පරන කොටස් බලනකොට පුදුම දුකක් දැනෙන්නෙ.මියගිය සියලුම කලාකරැවන්ට උතුමි නිවන් සුවයම ලැබෙිවා

sameeragamage
Автор

ඒ කලාකරුවන් ගොඩක් හොඳයි. ඒත් කෝපි කඩේ ගැමි මාධ්‍යයක් විදියට හදන්න උත්සාහයට ගොඩක් ස්තුතියි. එහෙත් ගමක ජීවිත ඔයිට වඩා සුන්දරයි.

malkakannangara
Автор

අදටත් ආසාවෙන් බලන ඒකම කතාව.රන්ගනයෙන් දායක වෙන සියලු නලුනිලියන්ට දීර්ගායුශ ලැබේවා!

dinesh
Автор

කොපි කඩේ පළමු කොටසේ සිට පරණ කොටස් පිළිවෙලින් අප්ලෝඩ් කරන්න. දැන් යන කොටස් නම් මෙලෝ රහක් නෑ.

madurawijayakoon
Автор

Miya giya samata niwan suwa. Anek siyalu denatama theruwan saranai

pradeepchaminda
Автор

90 දශකය, 2000 මුල කාලේ කොටස් තරම් ගතියක් නෑ අලුත් ඒවා.

maheshpadeniya
Автор

Thank you very much for entertaining us from generation to generation

s.k.dwanniarachchi
Автор

ඒ කාලේ කෙල්ල වගේ හිටියට අද වයසට ගිහින් අපේ හාමිනේ 🙈

sukiyasl
Автор

හරිම.ලස්සන ආදර්ශමත් කතාවක්.තවත්.ඉදිරියට .itn.නාලිකාවට.❤❤❤❤❤

මානෙල්හේනකආරච්චි
Автор

කොපි කඩේ මම පොඩි කලේ බැලුවේ අසාවෙන් මම ආසම කොටස 500 කොටස ලස්සනයි අපිත් ඇතිතායට යනවා ලස්සනයි👍👍

සතුන්ගේ.Travels
Автор

Congratulations Kopi Kade. Mama Hamadama Balana Harima Adarshamath Kathawak.Thawath Idiriyata Rangana Katayuthu Kireemata Siyaluma Rangana Shilpeenta Dewa Ashirwadaya Labewa. 🙏🙏🙏

malkisanjula