Hithuwakkari Medley | Drum Cam | @LineOneBand

preview_player
Показать описание
Like Subscribe and Share !

🥁 Hithuwakkari Medley
📍University Of Peradeniya
🗓️ 9 September 2023

Filmed on Go Pro Hero 9

Connect with me

Рекомендации по теме
Комментарии
Автор

ගහන හැම shot එකක්ම විශ්වාසෙන් හරිම තැනට ගහන සුපිරි drumer කෙනෙක් 🤩💙

NDmusics
Автор

Hindi Lyrics ;

Dil le dooba dooba mujhko arabic aankhon mein
Aaj loota loota mujhko farebi baaton ne (x2)


Khamkha saa seene mein
Pyaar ke mahine mein
Ek hi ishaare pe dil cheez tujhe dedi

Dedi dedi de cheez ye dedi
Dedi dedi dil cheez tujhe dedi
Dedi haan dedi de cheez ye dedi
Dedi, dedi dil cheez tujhe dedi
Dedi..


Hithuwakkari ;

හිතුවක්කාරී නුඹ නම් සොඳුර....
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ //

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර //
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර




Hardakiniththu ;

හීයක් අරන් ඔබ
මල්සර දුන්නක
කුල්මත් කලා සිත
උන්මාදයෙන්
ගින්නක් අරන් ඔබ
හීයක් අරන් එන
හීනෙන් ගමන් යන
මල්මද බිසවද මං

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

nsmgaminglk
Автор

1M පැනලා views තියෙනවා කියන්නේ උඹ සිරාම එකෙන්ම වැඩ්ඩෙක්.superb Performance ❤

dilandhanuka
Автор

Acoustic drum එක ලස්සනටම play කරන මම ආසම මඤ්ඤං ඩයල් එකක්...

RAVIWEDIKKARA
Автор

අඩේ මුල ඉදන්ම video බලපු මට පට්ට සතුටුයි brother දැන් ඉන්න තැන දවසක හම්බෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ✌️

rgphotographyvideography
Автор

You can challenge for news band (සරිත් සුරිත්). But them are too much younger... i feeling you are best like news band... congratulations ❤🎉

DSDZ-BRO
Автор

අඩෝ පට්ට යකෝ උබ නිසා line one ඒක දැන් නැගලම එනවා තව ඉස්සරහට සුපිරි drum covers ටිකක් ඕනි. උබේ හීන මකා drum cover ඒක තාම අහනවා බං ❤

AYUSH_
Автор

Tik tok ගියේ උබේ video බලන්න කවදා හරි line one බලන්න් සෙට් උන දවසක අනිවාරෙන් උබ හම්බෙනවමයි
පව්කාරයා💖

kasundulanjaya
Автор

BEST MEDLY I'VE EVER HEARD ❤😊 KEEP IT UP BAND 😊🎉❤

sithuu
Автор

මේක roling නෙවෙයි
Roling ගෙනාව නැවක්...😍😍😍

Thilinasupun
Автор

Best Sri Lankan Drummer🔥 Adarei kaveesha Aiyeee❤

sachinchamuditha
Автор

Next level drummer .. good job man.. i love it. Well done ❤️

ThisaraPathum-gukt
Автор

කමෙන්ට් එකක් දැම්මෙ නැත්තන් වැඩක් නෑ බ්‍රෝ. පහරක් ඒකනම්. ❤❤❤🎉

NBandula
Автор

දිගටම මියුසික් ශො වල vlog දාන්න කියන කට්ටිය මෙයාට

omiyabuskingdom
Автор

මොකක්ද ඔය පලවෙනි සින්දුව පිස්සුවක් ඒකනම්❤❤❤❤

UshanPiyumantha
Автор

Ubage ewa mula idamma balanne pawkarayo❤️ proud to be a royalist💚💛💚

ovindahasith
Автор

Marama combination akak ❤. Excellent 😮

jayasankhalakmal
Автор

Ado kalekim video balanna une na AL nisa💔 dan line one band eke sellam karanawa dakkama patta gammak enne Mah legend..!!😍💣💥 keep it up the good works brdh.. adarei aa

HeshanTheekshana-rt