Thathparayak Denna | Episode - 57 - (2024-06-15) | ITN

preview_player
Показать описание
Thathparayak Denna | Episode - 57

#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode57

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

හැමෝටම මනුස්සකමින් ඉන්න බ්‍රිජට්ට වරදිනවාටනම් දුකයි😢 පූජනිට වැරදුනාටත් වඩා 💔

chathurikamadushani
Автор

රූපාගෙයි බ්‍රිජ්ට්ගෙයි හැගීම් ප්‍රකාශනය නියමයි..රූපගේ කැලඹිලි සහිත මූන...අති දක්ශ රගපෑමක්..ඒ වගේම ඇමති තුමා..සින්දුවත් ලස්සනට කිව්වා හැබැයි...දැනට විකාශය වන සුපිරිම කතාව..තත්පරයක්වත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ..මොනවා හරි මිස් වෙයි කියලා බයට ඇඩ් ටික ස්කිප් කරන්නෙත් නෑ...😂

cl
Автор

ලගම ඉන්න ගැණු කෙනාගෙන් පරිස්සම් වෙයම්...කියලා තමා අපිට මේ තෙරුම් කරන්නේ

AmaApparel
Автор

යකෝ තප්පරයක්වත් ඇස් දෙක ඉවතට ගන්න හිතෙන්නෙ නෑ... හැම තප්පරේම මාරම කුතුහලයක් තියෙන්නෙ ❤

TVlogs
Автор

ඔබ දන්නවාද මෙවැනිම මජර දේසපාලුවන්ද මේ කතාව නරඹන බව..?

Hello-duxg
Автор

අපේ රටේ දේශපාලන කුණු වල මෙච්චර පතුරු ගහපු නිර්මාණයක් දැක්කෙ නෑ.. පට්ට එකේ හොඳම එක.. කාගෙ රඟපෑමට හොඳම කියල හිතා ගන්න බැරුව ඉන්න මම... ❤❤❤❤

sharmainewarnakulasooriya
Автор

කිසිම අප්‍රසන්න කමක් නැති ව හරිම ආසාවෙන් බලන කතාව තමයි මේක හැම නලු නිලියෙක් ම තමන්ගෙ චරිතය හොදටම කරනවා රොජර් අදත් හොදම නලුවෙක් සම්මාන පිට සම්මාන දෙන්න වටිනවා ආදරෙයි නාට්‍යට සම්බන්ධ සේරම ලාට

O.A.Kusumalatha
Автор

වගකිවයුතු ආන්ඩුවෙ ආයතනයක CCTV නැති උනාම බ්‍ර්ජට් මැඩම්ට වෙච්ච දේ හැමෝටම වෙනව.😢😢

Sa.
Автор

තව කොටස් 3කින් කොහොමද මේක ඉවර කරන්නේ? බ්‍රිජට් මැඩම් එළියට ඇවිල්ලා විතරක් මදි. රූපටත්‍, ජිනාටත්‍, ඇමතියටත්‍, එකී මෙකී කී නොකී දූෂිත හැමෝටම රජකාලේ දඩුවම් ලැබෙන්න ඕනි. මේ වගේ කතාවලින්හරි සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න ඕනි. ඇමතියට විතරක් නෙවෙයි‍, ඌට කත් අදින උන්ට පවා වරදට නිසි දඩුවම් ලැබෙන්න ඕනි. මේ වගේ කතා තමයි වැඩි වැඩියෙන් මාධ්‍යවලින් සමාජයට ලබාදෙන්න ඕනි.❤🎉

ShriyaMaa
Автор

රොජර්... සේමිනි... 🥺🥺 රගපානවා නෙමෙයි චරිත ජීවත් කරවනවා..😘😘

asank
Автор

රූපාගේයි ඇමතියාගේයි.හොර ටික අහුවෙන දවසට තමා මරු

wasanalakshani
Автор

රූපා යි ඇමතියි කල්දේරම් බත් කනකම් බලන් ඉන්න කට්ටිය ඉන්නවද

NisansalaVithange
Автор

පාර්සලේ ඇඟිලි සළකුනු පරීක්ෂා කළොත් බ්‍රිජට් නෝන ගත්තෙ නැති බව පැහැදිලි වෙයි

apariyawathi
Автор

මැඩම් වගේ අවංක අයට වරද්දන්න එපා.ප්ලිස්

ThPraba
Автор

රූපා වගේ කන්න දුන්න අත හපා කන අය ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා ඔව්වන්ට ඇපත් නැති වෙන්න දඩුවම් ලැබෙන්න ඕන

erandipathmasiri
Автор

බ්‍රිජට් නෝනා උදාර චරිතයක් 💖💖💖💖
රෑප මිසි කෙලෙසුව නේද ඒ උදාර චරිතය 😮

priyanthasobaniw.m
Автор

කොටස් 56 එක දිගට දවස් තුනකින්, බලලා..ඉඅද ඉඳන් 57 ට සෙට් උනේ.. එක දිගටම බලන්න තියෙයි නම් ...මරු❤

upuldarshanapandithage
Автор

බ්රිජට් මැඩම්ට අසාධාරණයක් කරලා කතාව ඉවර කරොත්නම් itn unsubscribe තමයි 😢

Madu
Автор

ITN වල ගිය අද සමාජය⁣ට සුපිරි පනිවිඩයක් දෙන්න හදනවා ... කොඩිගහයට ❤ තප්පරයක් දෙන්න ❤❤❤❤

Saman
Автор

මාදනි මල්වත්ත දක්ෂයි එතුමියට
නෙවෙයි මේ රූපගෙ චරිතයටනම්
තරහ යනව

xslehjh
join shbcf.ru