Thathparayak Denna | Episode - 59 - (2024-06-22) | ITN

preview_player
Показать описание
Thathparayak Denna | Episode - 59

#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode59

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

හෙට හැමෝගෙම ඉරණම් ලියවෙන දවසක්. විශේෂයෙන් ඇමතියගෙ 😌 බලපු සුපිරිම කතාවක් වෙයි. ITN drama history එකෙ හොදම hit එකක් වෙයි❤

chathurikamadushani
Автор

මේ කතාවෙ නම දාපු කෙනාට පවා සම්මාන දෙන්න ඕනෙ..
තත්පරයක්වත් ඇහැ පියන්නෙ නැතිව බලන්න කතාවක්..
ජඩ දේශපාලනයෙන් තත්පරයකට හරි රට මුදව ගන්න කතාවක්..
අවුරුදු ගනන් මාස ගන්න් ඇදෙන්නෙ නැති තත්පර ගනන් වලින් ඉවර වෙන කතාවක් ....අපිට දුන්නට...
හැමෝම සුපිරිම සුපිරි..music පවා...
Best of Roger Senevirathne...❤

MalikaAmarasinghe-glsm
Автор

කොටස් 59 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰

riyalpathuma
Автор

දැනට ලංකාවේ තියෙන හොදම, සහ සම්මාන ලැබිය යුතු කතාව හෙටින් ඉවරයි කියලා දැනෙද්දී දුකයි.

thanujakumarai
Автор

මෙච්චර කාලෙකට බලපු සුපිරි ම කතාව මේක. ජඩ දේශපාලකයෙක් ව කතාවකට හරි මෙහෙම දණ ගස්සවන හැටි දකින එක, මං හිතන්නෙ අපේ රටේ බහුතරයක් ආසාවෙන් ම බලන් ඉන්න දෙයක් ❤️
රොජර් සෙනෙවිරත්න ඒ ඇමතියාගෙ චරිතයට 200%ක සාධාරණයක් කළා 🔥

gimhanikaushalya
Автор

පවුඩර් බබ්බු නැතුව පුම්බපු පස්සවල් දාන් කරකෝ කරකෝ ඇවිදින සක්කරවට්ටන් නැතුව නාට්ටයක් මෙච්චර දුර ආව එකම ලොකු සතුටක්...ඒකෙන්ම පේනවා මේ නාට්ටේ කොච්චර සාර්තකද කියලා..මේ නාට්ටේ ඇතුලෙ ඉන්න ගෑනු චරිත මිනිස්සුන්ගේ හිත දිනාගත්තේ දක්ශකමින් මිසක් රූපෙන් නෙමෙ❤

commenter
Автор

දර්මජිත් ගේ පොලිස් පාර්ට් එක නම් real පොලිස් officer කෙනෙක් වගේම තමා සුපිරි.

pathumchamara
Автор

කතාවකින් හරි ඇමතියෙකුට දඬුවම් ලැබෙනව බලන්න මිනිස්සු කොච්චර කැමතිද කියල මේ කතාව පෙන්නා දුන්නා

sriyahindurangala
Автор

මෙතෙක් තප්පර 59ක් පුරාවට තප්පරෙන් තප්පරේට කුතුහලයෙන් පිරුණු ටෙලිනාට්‍යක් ගෙනාවට බොහොම ස්තූතියි

ravishannilaweera
Автор

හෙට අවසන් තප්පරය නේද බලපු කතා වලින් සති අන්තය එනතුරු හරිම අසාවෙන් බලන් හිටපු කතාවක්

r.ranasinghe
Автор

සුපුන් ගෙ හොදම ටෙලි නිර්මාණය ..හරිම ලස්සනයි...එකක්වත් අත නොහැර බැලුව...සම්මාන ලැබෙන්නනම ඕන නිර්මාණය ක්...

thusharidilrukshiwickramas
Автор

ටෙලි ඩ්‍රාමා reject කරලා තිබ්බ කාලෙක නැවත ඒ ආශාව කැමැත්ත ඇතිකළ එයා දැන් බැඳලා, කොඩිගහ යට, තත්පරයක් දෙන්න ...ස්තුතියි ITN 😊😊

ChampikaJayaweera-cqrt
Автор

නාට්‍ය නම් ආසාවෙන් බලනවා, එකම දුක මේ වගේ දේවල් ඇත්තටම ලංකාවේ උනත් වැරදි කරුවන්ට දඩුවම නොලැබීම

lakshmipeiris
Автор

මේ කතාව තමයි දැනට චැනල්වලින් යන ලස්සනම.වැදගත්ම.හැමෝටම එකට බලන්න පුලුවන් කතාව.හරිම අර්තවත් කතාවක්.රගපාන නළු නිළි හැමෝම එයලාගෙ චරිත සුපිරියටම කරනවා❤❤❤❤

TravelShopping-xcli
Автор

තප්පරයක් ගන්න (දෙන්න) මේ ජීවිත එක්ක ගහන ගේ ම් එක ... සියලුම සම්පත් දායකයන් උපරිම සාධාරණයක් කලා විකි ...විකිට බත් අරන් එන මල්ලි පවා...අපේ හැඟීම් වලින් තප්පරයක් හරි ලස්සන්ට නොදැනුවත් ව අපිව ට රස වින්දනයක් ලබා දුන්නා ස්තුති ...❤❤ 🌹

anushaperera
Автор

හෙට සේමිණි ( බ්‍රිජට් නෝනා ) පිළිගන්න බලන් ඉන්න අය කෝ 💚

nethmi
Автор

මේ කතාව බලන කොට ඊ ලඟ කොටස එනකන් ආතතිය වගේ.මාරයි

sisirasilva
Автор

මේකෙ රඟපාන නළු නිලියන්ගෙ ගෙවල් වල සම්මාන පුරවන්න ඕන. ❤❤❤❤ අධ්‍යක්ෂක සම්මාන වලින් නාවන්න ඕන. 😍😍

Bubu-
Автор

කතාව දමන්නට පලමු කෑලිවලින් කතාව බැලුවත්
ස්කීප් කරන්නෙ කොහොමද මේ වගේ කතාවක් 💖💖💖

priyanthasobaniw.m
Автор

මගෙ අමිම iuc එකෙ, ⁣ඉක්මන් සුවද ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

riyalpathuma
welcome to shbcf.ru