O/L Maths lessons in sinhala/ Online classes - Maths guide

preview_player
Показать описание
Whatsapp group -

[SUBSCRIBE]

Make sure to thumbs up to this video and share this with your friends.
Рекомендации по теме
Комментарии
Автор

ගොඩාක් පිං ගණිතයට W තිබුන මට පන්ති යන් නැතුව අද A එකක් ගන්න සර් ගේ ගණිත පාඩම් ගොඩාක් උපකාර උනා..තවත් දරුවන්ගේ නැණ නුවන පාදන්න සර්ට ශක්තිය ධෙර්‍ය ලැබේවා ..මේක දිගටම කරන් යන්න සර්

secret
Автор

මාස 5තිබුන ඒත් එ දවස් වල ගනන් ගත්තෙ නැ දැන් තියෙන්නෙ OL වලට මාස 2 වඩා අඩු කාලයක් එ උනාට තාම s මට්ටම වත් නැ මන් දන්නැ අනික් විෂයන් ඔක්කොටම A+ දාල මට මෙ maths subject එකට s එකක් වත් ගන්න බැරි උනොත් මහන්සිය ඔක්කොම අපතෙ තමා සර් මන් හිතන්නැ මට මෙ මාස 2 ඇතුලත මෙ හැමදෙයක්ම තනියම කරගන්න පුලුවන් වෙයි කියල මන් නොගියපු clz එකක් නැති තරම් අනෙ මන්දා සර්

ashensadevu-
Автор

O/L Trikonamithiya පාඩම තනිකරම ගොඩ ගියේ අයියගෙ පිහිටෙන්. මන් අයියගෙ පංති ගියේ නෑ. හැබැයි අයියෙ අමාරු ගානක් තිනව කිව්වම අයිය whatsapp number එක දුන්න. ඒකෙන් මන් ඒ ගාන ගොඩ දා ගත්ත. ඔය විදියට මන් ගනන් කිහිපයක්ම අයියගෙන් අහ ගත්ත පංති නාවත් අයිය හොදට කියල දුන්න. කොහොම හරි මම O/L ගනන් වලට A එකක් අරගත්ත.

wajkavindutheekshana