Indirect proportion in Sinhala | Prathiloma Samanupatha | Grade 10-11 & O/L maths | Siyomaths 🇱🇰

preview_player
Показать описание
-Welcome to Siyomaths channel-

Here you'll learn how to solve every sort of mathematics problem which are related from grade 6 to grade 11 as well as for ordinary level exam. We teach you in the easiest way with the exact theory you need to know.
So don't forget to SUBSCRIBE to our channel, Once you're joined us you'll be addictive to maths.

6 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම ගණිත ගැටලු සිද්ධාන්ත හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව සරලම ආකාරයට විසදීමට අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයට අනිවාර්ය A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පාඩම් දැනගැනීමට අපිව subscribe කරන්න අමතක කරන්නෙපා.

මෙම වීඩියෝව මගින්;
10 වසර 1 වාරය, 2 වාරය හා 3 වාර විභාගයේ 1 පත්‍රයේ B කොටසින් ලකුණු 10ක් ලබා ගත හැකි,
11 වසර සහ සාමාන්‍ය පෙළ විභාගයට ද අනිවාර්ය ලකුණු ලබා ගත හැකි ප්‍රතිලෝම සමානුපාත (Indirect proportion) ආශ්‍රිත ගණනය කිරීම් මුල සිට සරලවම පැහැදිලි කිරීම සිදුවේ.

Background Music ;
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

© 2020 by Siyomaths - All Rights Reserved ®

#ordinarylevel #mathematics #maths #ganithaya #sinhala #grade10 #lesson10 #grade11#ගණිතය #o/l #ප්‍රතිලෝම_සමානුපාත #ප්‍රතිලෝම #සමානුපාතික #10වසර #11වසර #10වෙනි_පාඩම #මිනිස්දින #සිංහල #prathiloma #samanupatha #indirect #proportion #first #term #lessons #siyomaths #Mahesh#Ranawila
Рекомендации по теме
Комментарии
Автор

මටත් මේ පාඩම ටිකක් අමාරු වෙලා තිබුනෙ.සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සේ හොඳට තේරුම් ගියා. බොහොම ස්තූතියි සර්.මේ වගේ තව වීඩියෝ කරන්න.

roshanepa
Автор

සර්ට තියෙන්නෙ අපූරු හැකියාවක් .ජය වේවා! හැමදාම මේවගේ වීඩියෝ

aroshdewminadewmina
Автор

Theory එක විතරක් උගන්වනවට වඩා මේ වගේ විභාග ප්‍රශ්නයකින්ම සම්පූර්ණ lesson එක cover කිරීම හොඳයි.Thank you very much sir.😍😍😍

manorielvitigala
Автор

අල්ලගන්න බැරිවුන පාඩමක් කියලා දුන්නාට sirta ගොඩාක් ස්තුති

gaminimunaweera
Автор

Thank you very much sir මට මේ පාඩම අප්පිරියා වෙලා තිබුණේ, ඒත් සර්ගේ වීඩියෝ එක බලලා වාර විභාග ගැටලුව හොදට හැදුවා, මට පේපර් එකට ලකුණු 99% ක් හම්බුනා.

arunashanthakumara
Автор

මට පිස්සුවක් වෙලා තිබ්බ ගාන දැන් තමයි තේරුනේ sir.thank you.. 😍

trackacarsofficial
Автор

සර්ට ගොඩාක් පිං මේ ළමයින්ට මේ කරන උදව්වලට.හැම ගානක්ම හොදට තේරෙනවා සර්.

dilshinipriyamanthi
Автор

සර්ගෙ පඩම් ටික ඔකොම බලපුවහම නිකනම A එකක් ගන්න පුළුවන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🧡

sudaththrikawala
Автор

සර් ගොඩක් පැහැදිලි පාඩම.
බොහොම ස්තූතියි සර්
Super and great job👍👍👍👍👍

samanudayakantha
Автор

ගොඩක් videos බැලුවා සර් ඒත් අද තමයි හරියටම පාඩම තේරුණේ.Thank you so much sir🙏🏻

nimalamarashignha
Автор

මම ආසම නැති පාඩමක් සර් මෙ ඒත් මේ වීඩියෝ එක බැලුවහම මන් ආසම..පාඩම මේක උනා congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊

thilakariyathilaka
Автор

ගුරුවරු!! Respect sir!!

Hodatama theruna padama ❤️👍

eshandesilva
Автор

ඇත්තටම සර්, සර් කියලා දෙන දේ හොඳට තේරෙනවා.ඇත්තටම.ගොඩක් වටින දෙයක් සර් කරන්නෙ....මට මෙච්චර කල් පැටලිලා තිබ්බ තැන් මට හොයා ගන්න පුළුවන් උනා.අනේ සර්ට ගොඩක් පිං සර්.🙏සර් දිගටම කරන් යන්න..සර්ට පුලුවන් නම්..සර්ට බුදු සරණයි.

paramijayawardhana
Автор

ගොඩක් හොඳට තේරුණා sir .ඔබතුමාට බොහොම ස්තුති

rathnapriyamahathanthree
Автор

හොදටම තේරුනා සර් කියල දුන්න එක, ගොඩාක් සිතූතියි පින් සර්ට

samanthikakumari
Автор

අද අපිට maths තියෙන්නෙ උදේ මේ විඩියෝ එක බලද්දි පාඩම හොදට තේරුනා

NilasiOvinsa-hyks
Автор

සර් ගොඩක් හොදට තේරෙන විදිහට කියලා දෙනවා..ගොඩක් ස්තූතිය සර්..🙏🙏

imeshamadushani
Автор

නියමයි වලට එන අනිත් පාඩම් ටිකත් කරල දෙන්නකෝ

vpd
Автор

Thank you so much sir. Mata aththatama amaru vela thibbe. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 dan hodatama puluvn. 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

Englishstorylover
Автор

ඇත්තටම සර් මේ පාඩම හොදට තේරුණා.Thank you

nandanihewasinghe